එහෙමද. දැන් උඹ මට කියන්නේ මේකේ විහිළු කතා හදන්න කියලද.
පරිවර්තනයයි..
කොපියයි කියන්නේ දෙකක් කොල්ලෝ..
ඒක තේරුම් ගන්න..
එතකොට උඹ මේ ඔප්පු කරන්න කියන ඒවා ගත්ත තැන මම දාන්නද. ඒවා කොපි නෙමෙයි පරිවර්තන වෙන්න ඇති.
යකෝ රෙප් එකක් දෙද්දි නම දාලා දෙන්න කොන්ද පණ නැති තෝ එනවද මගේ මෝඩකම් කතා කරන්න. ඔය ඉතින් කෙලවගන්න හදන්නේ හොඳටම. අනික රිප්ලයි කරද්දි "කොල්ලෝ කොල්ලෝ " කියලා කෑ ගහන්න එපා. එහෙම කරනවා ඇති කටුගස්තොට උන්. අපි එහෙම නෑ
ත්රේඩ එකට කෑමති නම් එ බව ඔප්පු කරන්ඩ

මොනා කියනවද මන්දා මේ කොලුවත් ඉදන්?![]()


එහෙමද. දැන් උඹ මට කියන්නේ මේකේ විහිළු කතා හදන්න කියලද.එතකොට උඹ මේ ඔප්පු කරන්න කියන ඒවා ගත්ත තැන මම දාන්නද. ඒවා කොපි නෙමෙයි පරිවර්තන වෙන්න ඇති.
යකෝ රෙප් එකක් දෙද්දි නම දාලා දෙන්න කොන්ද පණ නැති තෝ එනවද මගේ මෝඩකම් කතා කරන්න. ඔය ඉතින් කෙලවගන්න හදන්නේ හොඳටම. අනික රිප්ලයි කරද්දි "කොල්ලෝ කොල්ලෝ " කියලා කෑ ගහන්න එපා. එහෙම කරනවා ඇති කටුගස්තොට උන්. අපි එහෙම නෑ![]()






මගෙත් ත්රෙඩ් වගයක් තියෙනවා උදව්වක් හැටියට ඉස්සරහට අරන් දෙන්න බැරිද?නෑ දන්නේ නැද්ද.. කොල්ලෝ..
අපේ ත්රේඩ් හදපු යාලුවාගේ ත්රේඩ් එක වේලෙනවා දැකලා
දුක හිතුනා.. ඒකයි මේ උදව්වක් හැටියට ත්රේඩ් එක ඉදිරියට ගත්තේ..![]()

මගෙත් ත්රෙඩ් වගයක් තියෙනවා උදව්වක් හැටියට ඉස්සරහට අරන් දෙන්න බැරිද?![]()


නෑ නෑ එහෙම කට්ටියක් නෑ කොල්ලෝදැන් අපිට එරෙහි වෙන්න කට්ටියක් ම ඉන්නවා නේ..
අවුලක් නෑ..අවුලක් නෑ..
හැම මනුස්සයෙක් ම හිතන්නේ පතන්නේ එක වගේ නෙවෙයි නේ..
ඔව්, ඒ කතාව ඉතින් අපේ මොඩරේටර් කියලා ඇති නේ..
ඒ හින්දා දැන් ඒ කතාව හැමෝම දන්නවා.

උඹට කරන්න හොඳයි මොඩ් කිව්වම තමයි නරක නේද

සිරාවට. අර අනිත් උන් වගේ පොන්සි වැඩ කරන එකෙක් විදියට තමන් වැටෙන එක නවත්තගෙන කොල්ලෝ කතාවත් නවත්ත ගත්තනම්අනුන්ට බණ දේශනා දෙන්න කලින් තමන් කොන්ද පණ ඇතුව වැඩ කලොත් තමා හොද![]()

මොනා කියනවද මන්දා මේ කොලුවත් ඉදන්?![]()

හි. හි..
මචන් උඹ වගේම පොරක් වෙන්න ඇති නේ..
එළ එළ..
ඒ වගේ හිතන්න පතන්නේ සීමිට පිරිසයි..
ලංකාවේ කොල්ලෝ උඹ හිතන තරම් මෝඩ නෑ කොල්ලෝ..
කතා හදන්න කලින් පොඩ්ඩක් හිතලා බලලා හදන්න..
ආහ් වැරදුනා ..
මේක උඹ හදපු කතාවක් නෙවෙයි නේ..
එහෙන් පිටින් ම කොපියක් නේ.. හි. හි..
කමක් නෑ කමක් නෑ.. කොපිය මතම ජිවත් වෙන්න කොල්ලෝ..
නෑ නෑ එහෙම කට්ටියක් නෑ කොල්ලෝ
ඔව් උඹ මල් බබා උන් වගේ හිතන්නේ එක විදියකට කියලා මේ ලඟදි දන්නේ. උඹත් ඒ කියන්නේ වෙන්ඩ මොඩ් කෙනෙක් නේහ්උඹට කරන්න හොඳයි මොඩ් කිව්වම තමයි නරක නේද
උඹ ගොන් විදියට කතාකලාට ගොන්/ගොබ්බ වැඩ කරනවා කියලා දන්නේ මේ ලඟදිනේ![]()



ෆ්රිනම් චාටර් නේ.ගාණක් කියන්නලින්ක් එක පි.එම් කරන්න
උදව්වක් හැටියට ත්රේඩ් එක ඉදිරියට අරන් දෙන්නම්..
ෆ්රී ඔෆ් චාජ්..![]()

ඇයි මේක අව්වෙද තිබ්බේ වේලෙන්න. ඔහොම වේලෙන ත්රෙඩ් වල ඔයා වගේ අධෝමුඛය දෙන්න ආපු එක්කෙනෙක් කෙලව ගත්තා හොඳට. සිංහලෙන්ම කියනවනම් මොඩ් කියලා -රෙප් දුන්නට කමක් නෑ. නිකන් පු** දෙන්න එන්න ඕනි නෑනෑ දන්නේ නැද්ද.. කොල්ලෝ..
අපේ ත්රේඩ් හදපු යාලුවාගේ ත්රේඩ් එක වේලෙනවා දැකලා
දුක හිතුනා.. ඒකයි මේ උදව්වක් හැටියට ත්රේඩ් එක ඉදිරියට ගත්තේ..![]()

machan lankawe kollo moda nathi bawa attha
but mey story eka jk ekak witharai ney
boru prashna andaganna epa bn
ube post eken penwa
ubata wena mokak hari prob ekak tiyenwa kiyala thread owner ekka
වරෙන් පෙන්නන්නම්
ආහ් උඹ මචන් කොල්ලෙක් නෙවෙයි ද ?
ආහ් වැරදුනා.. එහෙනම් මම උඹට විතරක් එහෙම කියන්නේ නැතිව ඉන්නම්..
උඹ පි.එම් එකෙන් හරි එහෙම කියලා තිබ්බා නම්..
උඹට කියන්න යන්නේ නෑ නේ කොල්ලෝ කියලා..
ආහ් ආයෙත් වැරදුනා වගේ..![]()
අපේනම් සම්පූර්ණ එකම තියෙන කොල්ලෝ. උඹ පොඩ්ඩක් පහළ බලපන් සම්පූර්ණ එකම තියෙනවද නැත්නම් පොඩ්ඩක් අඩුයිද කියලා

මූ පෝස්ට් වල කියන ඒවා මූටවත් මතක තියෙනවද දන්නේ නෑ අන්තිමට. මෙයාගේ හොඳ සීන් එකක් තියෙනවා මේ ඒකට මල පැනලා ඉන්නේmachan lankawe kollo moda nathi bawa attha
but mey story eka jk ekak witharai ney
boru prashna andaganna epa bn
ube post eken penwa
ubata wena mokak hari prob ekak tiyenwa kiyala thread owner ekka

ෆ්රිනම් චාටර් නේ.ගාණක් කියන්න![]()


තව අගට Boy කෑල්ල එන දෙන්නෙකුත් ඉන්නවා වෙන අයගෙ නම දාල - රෙප් දෙන...ඇයි මේක අව්වෙද තිබ්බේ වේලෙන්න. ඔහොම වේලෙන ත්රෙඩ් වල ඔයා වගේ අධෝමුඛය දෙන්න ආපු එක්කෙනෙක් කෙලව ගත්තා හොඳට. සිංහලෙන්ම කියනවනම් මොඩ් කියලා -රෙප් දුන්නට කමක් නෑ. නිකන් පු** දෙන්න එන්න ඕනි නෑ![]()
(Sun Boy ඇර)