සමයංලන්තවාසීන් 2600 සමරය්
සමයංලන්තවාසීන් කියන්නෙ දනට පිනට බොහොම කැමති සෙට් එකක් නෙ. ඉතින් මේගොල්ලො 2600 එනකන් පුල පුලා බලාටිගෙන හිටියෙ. එක්සත් මැරයොන්ගෙ සංගමය 2600 ට පත තොරන් රාජයෙක් ගහන්න සියල්ල සූදානම් කරලය් තිබ්බෙ. අවශ්‍යය මුදල් ටික එහෙම ඉතින් අහල පහල මිනිස්සුන්ට වද දීල ඉල්ල ගත්ත ඒව වුනාට මොකෝ, පින් අතේ වැඩක් නෙ. කසිප්පු සෝමෙත් දන්සලේ වැඩ කටයුතු ටික පටන් ගත්ත. මීඩියා අය්යල ටිකත් හෝ හෝ ගාල 2600 ප්‍රමෝට් කරනව, ඇය් අප්පේ ඉතින් ජනතාවට ආදරේ කට්ටියනෙ, කාලෙට ගැලපෙන, ජනතාව ඉල්ලන දේ දෙන්න එපැය්, සල්ලි තන්හාවට නෙමෙය් ඕන්.සමයංලන්ත වැසියොත් ඉතින් එදාට පින් අතේ වැඩ ටිකක් කොරන්න සූදානම් වෙලා හිටියෙ.
කොහොමෙන් කොහොම හරි 2600 ත් ආවෙ නැතෑ. ඔන්න ඉතින් හා හා පුරා කියල හතර දිග් බාගෙ ආන්ටිලය්, ආච්චිලය් සිල් ගන්න ලෑස්ති වෙලා.ඔන්න. සීලවතිත් උදේ පාන්දරම නැගිටල ඔන්න සිල් ඇඳුමත් ඇඳගෙන සිල් ගන්න යන්න ලෑස්තිවෙලා.අල්ලපු ගෙදර පද්මාවතී එක්ක සෙට් වෙලා සිල් ගන්න යන්නය් හිටිය්. "කෝ මේ ගෑනි තාම නෑනෙ". කම්මැලි කම යන්නත් එක්ක සීලවතී TV එක දැම්ම." බන ඔබ වෙත ගෙන ඒමේ සාදර අනුග්‍රහය, සුමිහිරි චිකන් බුරියානි". මෙන්න බොලේ, වෙනදට උඩ පැනගෙන කෑගහන නිවේදන කොලුවගෙ අද තියෙන සංවරකම. ඒ එක්කම පද්මාවතී ඇවිල්ල දොරට තට්ටු කලා.දෙන්නම ඔන්න දැන් සිල් ගන්න යනව.
සීලවතිය්, පද්මාවතිය් පාර දිගේ බොහොම තැන්පත් ලීලාවෙන් යනව. ඉස්සරහටම හම්බුනේ කිලිටු පෙරාගත්ත හිඟන මනුස්සයෙක්."තූ තූ තූ, තූ නොදකින් කාලකන්නිය දැන් ඉතින් දවසම ඉවරය්, අනෙ අම්මප මුන්ට උදේටවත් මුලිච්චි නොවී ඉන්න බෑනෙ". සීලවතී කිව්ව. ඔහොම තව ටික දුරක් යන කොට එනව කැහුටු ගැහිච්ච බල්ලෙක්. පද්මාවතී ගත්ත තඩි ගඩොල් ගෙඩියක්,කෙලල ඇරිය නේද බල්ලට. බල්ල කෑගහගෙන දිව්ව. සමයංලන්තෙ බල්ලන්ට කොහොමත් හරි අපල.කොහෙන් ගලක් කඩා පාත් වෙය්ද දන්නෙ නැහැ. ඒ තරම් මෛත්‍රියෙන් පිරිච්ච මිනිස්සු ඉන්නෙ. "ඕකුන්ගෙ වැඩේ හැම තැනම ජරා කරන එක,මල කරදරේ". " අනේද බන් කියන්නෙ, මේ ඒක නෙමේ මොකක්ද බන් අර උඹ මට කියන්නන් කිව්ව දේ, අර අපේ ගෙදරට ටිකක් එහායින් ඉන්න ගෑනි අර කාත් එක්කද යාලුය් කියන එක" ඔන්න ඉතින් දවසේ ඕපදූප මල්ල විවෘත උනා.
කොහොමෙන් කොහොම හරි දෙන්නම සිල් ගන්න තැනටත් ආව. පැය ගනනක් ඔහොමම ගත උනා, සමහරක් උන්දල වැටිච්ච තැන්වලම කටවල් ඇරගෙන බුදි. පද්මාවතියි සීලවතියි තාම චැට් එක. ඒ අස්සෙ ඔන්න බන ඇහෙනව" පින්වතුනි, අපේ ශ්‍රාස්තෲවරයානන් වහන්සේ අපිට උගන්නල තියෙන්නෙ සියල්ලන්ටම මෛත්‍රී කරන්න කියල, ජාති බේද ආගම් බේද නොසලකා හැමෝටම මෛත්‍රී කරන්න කියල, තමන්ගෙ හතුරෙක් ගැන උනත්, තමන් ට මොන තරම් විපත් කලත් අපි වෛර සිත් ඇති කරගන්න හොන්ද නැහැ, මොකද වෛර සිතුවිලි වලින් හානිය ඇති වෙන්නෙ අපිටමය්. ඉතින් අපිට මේ ලැබිල තියෙන දුර්ලභ අවස්ථාවෙදි අපි අපේ ච්න්තනය වෙනස් කර ගන්න ඕනෙ" තාම ඩබල චැට් එක " ඈ බං අර අරූ මැරිල අදට අවුරුදු ගානක් වෙනව නේද, අනෙ අම්මප ඕකව මතක් වෙන කොට මගේ ඇඟේ මාලු නටනව. ඕකගෙ පව්ලම හැඳි ගෑවිල ගියේ ඉතින් ඔය කරපු වැඩ වලට තමය්.ඕක ඔයිට අන්ත විදියකට මැරෙන්න තිබ්බෙ. අද ගෙදර ගිහින් හොන්ඳ කිරිබතක් හදල මේක සමරන්න ඕනෙ".

නොදන්න අයටයි මේ කියන්නේ මෙයා බෞද්ධයන්ගේ ඔළුවලට විකෘති අදහස් යන්න ත්‍රෙඩ් දාන මිනිහෙක් හැබැයි ඉස්ලාම් ධර්මයට වචනයක් කියන්නේ නෑ
2600 සම්බුද්ධ ජයන්තිය සැමරීම නිසාවෙන් ලංකාව සමයංලංතයක් කියල වෙන්න ඇති ඔහේ මේත්‍රෙඩ් එකේ කියන්නේ නැත්නම් වක්‍රව වෙනදා වගේම බුද්ධාගමට බෞද්ධයන්ට මඩ ගහනවා ඇති කොහොමත් තමුසෙලට ඕනේ බෞද්ධයන් කිසි පිබිදීමක් නැතුව ඇල්මැරුණු ගතියෙන් ඉන්න එකනේ නේද එතකොට තමුසෙලාට හිතූ විදිහට මේ රටේ මුල් බැහැගන්න පුළුවන් මොනවා වුනත් ඉස්ලාම් ධර්මයට නම් මුකුත් කියන්නේ නෑ නේ ඔයා නේද ඒක හොද දෙයක්

තමුසෙලා වගෙ හාල්පාරුවන්ට පුලුවන් පඩින්න විතරයි හලෝ.