මෙන්න අද තත්වෙ:
කට්ටියම SLT ලට බැන්නාට මට නං බනින්න හේතුවක් නෑ. මේ පැත්තෙ exchange එකට ෆයිබර් ලින්ක් දාලා upgrade කරලා PeoTV, ADSL දෙනවා. PeoTV වල කිසිම ලෙඩකුත් නෑ, ADSL වේගෙ අඩුවකුත් නෑ. ඔය උඩ තියෙන්නෙ 512kbps unlimited connection එකක්. ඕකට FUP කතාවකුත් නෑ මොකද මම ගත්තෙ FUP නැති පරණ unlimited package එක නිසා.
වැස්ස, සුලං, තියා අකුණු ගැහුවත් ලින්ක් එක කැඩුනෙත් නෑ, TV stream එක නැවතුනෙත් නෑ.
Tensports , Star World, අපේ ලංකාවෙ චැනල් දවස් දෙකක playback තියෙන හින්ඳා shows මිස් උනා කියලා අවුලකුත් නෑ.

Last edited:

langa pathaka nam na man hithanne