SLT ADSL + Peo TV

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    1315723317.png

    512 ADSL + peo Tv madi neda :(:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    1315723317.png

    512 ADSL + peo Tv madi neda :(:(
    PeoTV ති තියෙන්වාද ? එහෙනං ඕයිට වඩා වැඩි වෙන්න ඕනෙ.
    router එකෙ බලන්න ADSL downlink/uplink වෙග මොනවද කියලා.
    සාමාන්‍යයෙන් peotv + 512 ADSL නං downlink එක 3.6 - 4mb වගේ, uplink එක 250 - 256 kb වගේ තියෙන්නෙ.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹ පොඩ්ඩක් බලපන්කො TSTV එක සමහර වෙලාවට හිර වේවි යන්නේ. අනික සමහර වෙලාවට skype video call එකක් දාගෙන ඉන්නකොටPEO TV එක drop වෙන්න ගන්නවා. අනික ඔය PEO TVඑක හින්ද මේ අහල පහල එවුන්ටත් අපි චා උනා :growl: :rolleyes:
    මුන්ගෙ හැම හත්තිලවුවම යන්නේ විනාඩියක් විතර පහු වෙලා.. world cup final එක බලද්දී අර ඉන්දියන් පරයන්ගේ wicket යද්දී වටේම ඉන්න ගෙවල් වල එවුන් කෑගහල රතිඥ්ඥ පත්තු කරනවා..ඔන්න ඊට ටික වෙලාවකට පස්සේ අපේ ගෙදර කට්ටිය කෑගහන්න ගන්නේ. :baffled:..ෂික් වස නෝන්ඩිය උනේ..පස්සේ අනිත් tv එක දැම්මට පස්සේ තමා වැඩේ මීටර් උනේ..බලහන් වටේම ඉන්න එවුන් හිතන්නැති අපි tubelight :baffled:

    අනිත් එක ගොඩක් චැනල් වල එකම එක repeat වෙන්නේ..අලුතෙන් බලන්න දෙයක් නැ :growl:

    1315735955.png
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    oka 8 MB connection ekak ban ... :angry:
    ape IT eke balla bandwith share karala...
    kiyala kiyala mata 2 MB illa gatteth :baffled:
    8mb adsl තියෙනවාද ? :oo:
    උඹට dedicated speed එකක් දෙනවා කියන්නෙ උඹ වෙනම office එකකද ඉන්නෙ ?
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    PeoTV ති තියෙන්වාද ? එහෙනං ඕයිට වඩා වැඩි වෙන්න ඕනෙ.
    router එකෙ බලන්න ADSL downlink/uplink වෙග මොනවද කියලා.
    සාමාන්‍යයෙන් peotv + 512 ADSL නං downlink එක 3.6 - 4mb වගේ, uplink එක 250 - 256 kb වගේ තියෙන්නෙ.

    ow peo tiyanawa router eka un hadala giye
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    උඹ පොඩ්ඩක් බලපන්කො TSTV එක සමහර වෙලාවට හිර වේවි යන්නේ. අනික සමහර වෙලාවට skype video call එකක් දාගෙන ඉන්නකොටPEO TV එක drop වෙන්න ගන්නවා. අනික ඔය PEO TVඑක හින්ද මේ අහල පහල එවුන්ටත් අපි චා උනා :growl: :rolleyes:
    මුන්ගෙ හැම හත්තිලවුවම යන්නේ විනාඩියක් විතර පහු වෙලා.. world cup final එක බලද්දී අර ඉන්දියන් පරයන්ගේ wicket යද්දී වටේම ඉන්න ගෙවල් වල එවුන් කෑගහල රතිඥ්ඥ පත්තු කරනවා..ඔන්න ඊට ටික වෙලාවකට පස්සේ අපේ ගෙදර කට්ටිය කෑගහන්න ගන්නේ. :baffled:..ෂික් වස නෝන්ඩිය උනේ..පස්සේ අනිත් tv එක දැම්මට පස්සේ තමා වැඩේ මීටර් උනේ..බලහන් වටේම ඉන්න එවුන් හිතන්නැති අපි tubelight :baffled:

    අනිත් එක ගොඩක් චැනල් වල එකම එක repeat වෙන්නේ..අලුතෙන් බලන්න දෙයක් නැ :growl:

    :lol::lol::lol::rofl::rofl:
     
    තාම නං ඔහොම කේස් ආවෙ නෑ. TSTV එක හිර වෙලාත් නෑ.
    live channel playback පරක්කු වෙන වැඩේ වෙන්න පුලුවං කොයි වෙලේ හරි pause කරලා ඉඳලා ආයෙත් play කරානං. ඒක ආයෙත් හරියනවා චැන්ල් එක අලුතෙන් තෝරගත්තා නං.
    සමහර චැනල් වල අලුත් ඒවා නැති එකට නං ඉතින් slt එකට බැන්නාට වැඩක් නෑ. චැනල් program line up හදන්නෙ උන් නෙවෙයිනෙ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ow peo tiyanawa router eka un hadala giye
    router එකේ බලන්න පෙන්නන ලින්ක් වේගෙ මොකද්ද කියලා. අනිත් එක තමයි, බලන්න ඒ පෙන්නන වේගෙ සැරෙන් සැරේට වෙනස් වෙනවාද කියලා. link speed එක සැරෙන් සැරේට වෙනස් වෙන්නෙ බෑ. එහෙම වෙනවා නං phone line එකේ ප්‍රශ්නයක් ඇති.
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    indian channel okoma ekai :( melo wadak naa
    nick eka english cartoon giya ewa okoma hindi karala
    mata hindi ad penna baa
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    තාම නං ඔහොම කේස් ආවෙ නෑ. TSTV එක හිර වෙලාත් නෑ.
    live channel playback පරක්කු වෙන වැඩේ වෙන්න පුලුවං කොයි වෙලේ හරි pause කරලා ඉඳලා ආයෙත් play කරානං. ඒක ආයෙත් හරියනවා චැන්ල් එක අලුතෙන් තෝරගත්තා නං.
    සමහර චැනල් වල අලුත් ඒවා නැති එකට නං ඉතින් slt එකට බැන්නාට වැඩක් නෑ. චැනල් program line up හදන්නෙ උන් නෙවෙයිනෙ.
    1315735955.png

    ඔය බලපන ඉතින් line එකේ අවුලකුත් නෑනේ..අනික pause කලාම විතරක් නෙමෙයි නිකන් උනත් ටීවී දෙක දාල බලපන් විනාඩියක විතර delay එකක් තියෙනවා.
    මම නම් peo tv එක ගැන තෘප්තිමත් නැත. :no:

    ADSL නම් ok :)
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    router එකේ බලන්න පෙන්නන ලින්ක් වේගෙ මොකද්ද කියලා. අනිත් එක තමයි, බලන්න ඒ පෙන්නන වේගෙ සැරෙන් සැරේට වෙනස් වෙනවාද කියලා. link speed එක සැරෙන් සැරේට වෙනස් වෙන්නෙ බෑ. එහෙම වෙනවා නං phone line එකේ ප්‍රශ්නයක් ඇති.

    eka balanne kohomada ZTE router ekak tiyanne :)
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    1315735955.png

    ඔය බලපන ඉතින් line එකේ අවුලකුත් නෑනේ..අනික pause කලාම විතරක් නෙමෙයි නිකන් උනත් ටීවී දෙක දාල බලපන් විනාඩියක විතර delay එකක් තියෙනවා.
    මම නම් peo tv එක ගැන තෘප්තිමත් නැත. :no:

    ADSL නම් ok :)

    delay eka nam kohomath tiyanawa dialog tv walata th oka tiyanawa
    mama danna widiyata but peo wala poddak wadi
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    indian channel okoma ekai :( melo wadak naa
    nick eka english cartoon giya ewa okoma hindi karala
    mata hindi ad penna baa
    ඒකනං ඇත්ත. hbo/star movies/Fox crime වගේම nick, disney, අන්ත් චැනල් ටිකත් singapore එකම දුන්නා නං හරි.