512 link එකක්ද ?512 එකක් නං නරකමත් නෑ


512 connection එකක් නං මේක හොඳයි.![]()
menna homagama
2mb connection එකක්ද ? මොකෝ![]()
me office eke![]()
කරං ? 2mb connection එකකට ඕක හොඳයි නෙ.2mb connection එකක්ද ? මොකෝකරං ? 2mb connection එකකට ඕක හොඳයි නෙ.


PeoTV ති තියෙන්වාද ? එහෙනං ඕයිට වඩා වැඩි වෙන්න ඕනෙ.![]()
512 ADSL + peo Tv madi neda![]()

..ෂික් වස නෝන්ඩිය උනේ..පස්සේ අනිත් tv එක දැම්මට පස්සේ තමා වැඩේ මීටර් උනේ..බලහන් වටේම ඉන්න එවුන් හිතන්නැති අපි tubelight 

8mb adsl තියෙනවාද ?oka 8 MB connection ekak ban ...
ape IT eke balla bandwith share karala...
kiyala kiyala mata 2 MB illa gatteth![]()

PeoTV ති තියෙන්වාද ? එහෙනං ඕයිට වඩා වැඩි වෙන්න ඕනෙ.
router එකෙ බලන්න ADSL downlink/uplink වෙග මොනවද කියලා.
සාමාන්‍යයෙන් peotv + 512 ADSL නං downlink එක 3.6 - 4mb වගේ, uplink එක 250 - 256 kb වගේ තියෙන්නෙ.
උඹ පොඩ්ඩක් බලපන්කො TSTV එක සමහර වෙලාවට හිර වේවි යන්නේ. අනික සමහර වෙලාවට skype video call එකක් දාගෙන ඉන්නකොටPEO TV එක drop වෙන්න ගන්නවා. අනික ඔය PEO TVඑක හින්ද මේ අහල පහල එවුන්ටත් අපි චා උනා![]()
මුන්ගෙ හැම හත්තිලවුවම යන්නේ විනාඩියක් විතර පහු වෙලා.. world cup final එක බලද්දී අර ඉන්දියන් පරයන්ගේ wicket යද්දී වටේම ඉන්න ගෙවල් වල එවුන් කෑගහල රතිඥ්ඥ පත්තු කරනවා..ඔන්න ඊට ටික වෙලාවකට පස්සේ අපේ ගෙදර කට්ටිය කෑගහන්න ගන්නේ...ෂික් වස නෝන්ඩිය උනේ..පස්සේ අනිත් tv එක දැම්මට පස්සේ තමා වැඩේ මීටර් උනේ..බලහන් වටේම ඉන්න එවුන් හිතන්නැති අපි tubelight
අනිත් එක ගොඩක් චැනල් වල එකම එක repeat වෙන්නේ..අලුතෙන් බලන්න දෙයක් නැ![]()





තාම නං ඔහොම කේස් ආවෙ නෑ. TSTV එක හිර වෙලාත් නෑ.උඹ පොඩ්ඩක් බලපන්කො TSTV එක සමහර වෙලාවට හිර වේවි යන්නේ. අනික සමහර වෙලාවට skype video call එකක් දාගෙන ඉන්නකොටPEO TV එක drop වෙන්න ගන්නවා. අනික ඔය PEO TVඑක හින්ද මේ අහල පහල එවුන්ටත් අපි චා උනා![]()
මුන්ගෙ හැම හත්තිලවුවම යන්නේ විනාඩියක් විතර පහු වෙලා.. world cup final එක බලද්දී අර ඉන්දියන් පරයන්ගේ wicket යද්දී වටේම ඉන්න ගෙවල් වල එවුන් කෑගහල රතිඥ්ඥ පත්තු කරනවා..ඔන්න ඊට ටික වෙලාවකට පස්සේ අපේ ගෙදර කට්ටිය කෑගහන්න ගන්නේ...ෂික් වස නෝන්ඩිය උනේ..පස්සේ අනිත් tv එක දැම්මට පස්සේ තමා වැඩේ මීටර් උනේ..බලහන් වටේම ඉන්න එවුන් හිතන්නැති අපි tubelight
අනිත් එක ගොඩක් චැනල් වල එකම එක repeat වෙන්නේ..අලුතෙන් බලන්න දෙයක් නැ![]()
router එකේ බලන්න පෙන්නන ලින්ක් වේගෙ මොකද්ද කියලා. අනිත් එක තමයි, බලන්න ඒ පෙන්නන වේගෙ සැරෙන් සැරේට වෙනස් වෙනවාද කියලා. link speed එක සැරෙන් සැරේට වෙනස් වෙන්නෙ බෑ. එහෙම වෙනවා නං phone line එකේ ප්‍රශ්නයක් ඇති.ow peo tiyanawa router eka un hadala giye
melo wadak naa තාම නං ඔහොම කේස් ආවෙ නෑ. TSTV එක හිර වෙලාත් නෑ.
live channel playback පරක්කු වෙන වැඩේ වෙන්න පුලුවං කොයි වෙලේ හරි pause කරලා ඉඳලා ආයෙත් play කරානං. ඒක ආයෙත් හරියනවා චැන්ල් එක අලුතෙන් තෝරගත්තා නං.
සමහර චැනල් වල අලුත් ඒවා නැති එකට නං ඉතින් slt එකට බැන්නාට වැඩක් නෑ. චැනල් program line up හදන්නෙ උන් නෙවෙයිනෙ.

router එකේ බලන්න පෙන්නන ලින්ක් වේගෙ මොකද්ද කියලා. අනිත් එක තමයි, බලන්න ඒ පෙන්නන වේගෙ සැරෙන් සැරේට වෙනස් වෙනවාද කියලා. link speed එක සැරෙන් සැරේට වෙනස් වෙන්නෙ බෑ. එහෙම වෙනවා නං phone line එකේ ප්‍රශ්නයක් ඇති.

![]()
ඔය බලපන ඉතින් line එකේ අවුලකුත් නෑනේ..අනික pause කලාම විතරක් නෙමෙයි නිකන් උනත් ටීවී දෙක දාල බලපන් විනාඩියක විතර delay එකක් තියෙනවා.
මම නම් peo tv එක ගැන තෘප්තිමත් නැත.![]()
ADSL නම් ok![]()
ඒකනං ඇත්ත. hbo/star movies/Fox crime වගේම nick, disney, අන්ත් චැනල් ටිකත් singapore එකම දුන්නා නං හරි.indian channel okoma ekaimelo wadak naa
nick eka english cartoon giya ewa okoma hindi karala
mata hindi ad penna baa