සැරෙන් සැරේ චෙක් කරලා බලන්න වෙනස් වෙනවාද කියලා.naa wenasak na![]()
පේන හැටියට ලෙඩේ තියෙන්නෙ exchange එකේ. උන් ඕක upgrade කරන කං ඉන්න වෙයි..
සැරෙන් සැරේ චෙක් කරලා බලන්න වෙනස් වෙනවාද කියලා.naa wenasak na![]()
සැරෙන් සැරේ චෙක් කරලා බලන්න වෙනස් වෙනවාද කියලා.
පේන හැටියට ලෙඩේ තියෙන්නෙ exchange එකේ. උන් ඕක upgrade කරන කං ඉන්න වෙයි..

attachment fake..1st ever Fiber optic line in SL by SLT.....
20Mbps...
lives in ganemulla....
http://www.speedtest.net/result/1312888776.png
View attachment 29791

the additional bandwith used for peotv is added to your total bandwidth for the last mile (exchange to your home). So this guarantees that the ADSL gets the total bandwidth its supposed to get in the first place.How does having PEOTV affects adsl bandwidth?(anyone care to explain?)
එහෙනං ගෙදරට ගන්නවනෙ 4mb ලින්ක් එකක්.![]()


මෙන්න අද තත්වෙ:
![]()
කට්ටියම SLT ලට බැන්නාට මට නං බනින්න හේතුවක් නෑ. මේ පැත්තෙ exchange එකට ෆයිබර් ලින්ක් දාලා upgrade කරලා PeoTV, ADSL දෙනවා. PeoTV වල කිසිම ලෙඩකුත් නෑ, ADSL වේගෙ අඩුවකුත් නෑ. ඔය උඩ තියෙන්නෙ 512kbps unlimited connection එකක්. ඕකට FUP කතාවකුත් නෑ මොකද මම ගත්තෙ FUP නැති පරණ unlimited package එක නිසා.
වැස්ස, සුලං, තියා අකුණු ගැහුවත් ලින්ක් එක කැඩුනෙත් නෑ, TV stream එක නැවතුනෙත් නෑ.
Tensports , Star World, අපේ ලංකාවෙ චැනල් දවස් දෙකක playback තියෙන හින්ඳා shows මිස් උනා කියලා අවුලකුත් නෑ.![]()

VDSL1st ever Fiber optic line in SL by SLT.....
20Mbps...
lives in ganemulla....
http://www.speedtest.net/result/1312888776.png
View attachment 29791
අම්මටසිරි! ඒකත් එහෙමද ?512Kbps SLTඑකේ වැඩකරන කට්ටියට නිකං දෙනවා.


No but I did get my ADSL and PeoTV connection recently.Hey Mr.kosandpol I guess you are recently got hired by SLT![]()
I've no idea. You can give them a call and ask.And I have a question
* I need to upgrade my Home 512Kbps line to Xcite 1Mbps line! What is the procedure for doing this? Do I need to visit SLT Branch? Or can I just call them and upgrade the line and pay the upgrade fee of Rs.500 on my next bill ?
Please answer it folks![]()