Hybrid vehicle help

tarzen

Member
Feb 16, 2007
283
4
0
never stay anywhere
කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද Hybrid Vehicle වල
ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නෙ කියල...
ඒක ලංකාවට කොහොමද ගැලපෙන්නේ කියන එකත්...
අනික මිල ගණන් එහෙමත් දන්නවනම් කියන්න...
:)
 

Deadmau5

Well-known member
  • Mar 29, 2011
    2,574
    427
    113
    machan mama hithana widihata petrol 1L walin 40km yanna battery eka charge wenawa ,price eka around 40-50.
     

    tarzen

    Member
    Feb 16, 2007
    283
    4
    0
    never stay anywhere
    මචන් මට Hybrid ගැන විස්තර ටිකක් දැනගන්න ඕනේ... කොහොමද වැඩේ වෙන්නේ කියලා..