Destiny Found නිරාවරණය කිරීම.....!!!!
Destiny Found.....මොනවද කරන්නේ?...මේ කවුද?
ටිකක් වෙනස් ඇති ඇහෙන කොටම....අපි සාමාන්‍යයෙන් අහන්නේ මේ කවුද? මොනවද කරන්නේ? කියලනේ....නමුත් මේ සාමාජිකයා ගැන බලන්න වෙන්නේ අග සිට මුලට.......ඒ නිසයි මෙහෙම ලියුවේ........මේ Destiny Found කියන පුද්ගලයා පිළිබද ව මම කළ අධ්‍යයනයක් පුතිථලයක්. මේ වගේ විග්‍රහයක් නැතිනම් කරන්න බෑ......!!!මේ විග්‍රහය මම කරන්නේ වෛරයකින් නෙවෙයි.......මිනිස්සුන් ගේ විවිධ මේනියා ගැන අනුකම්පාවකින්........!!!!
පළමු කාරණය - Destiny Found මොනවද කරන්නේ......
අපට මේක සීමා කරගන්න වෙනවා ඇත්තටම Destiny Found එළකිරි.කොම් එක ඇතුලේ මොනවද කරන්නේ කියලා. හේතුව මහා සමාජය සමග මෙයා ගේ ගණුදෙණු අපට අදාල නැති නිසා. ඇත්තට ම Destiny Found මොකද කරන්නේ.....???????
මේ පැණයට උත්තරය සරළ එකක්. ඔහු එළකිරිය තුළ වෛරය වපුරනවා. ඒ වෛරය වැපිරීම කරන්නේ ඔහු අප අතර තියන ආගමික සහජීවනයට ගල් ගහලා. හැබැයි මේ පුද්ගලයා ගල් ගහන කොට ඔහු ම දන්නේ නෑ අනේ ඔහු කියන්නේ මොනවද කියලා. ඔහු මං පොර වෙන්න කරන්නේ මොණර නැටුමක්. නටන මොණරා දන්නේ නෑ පිල විහිදුවාම උගේ පශ්චාත් භාගය එළියේ කියලා (පහත තියනවා ඔප්පු කරල පෙන්වන නිදසුන්). ඔහු ගේ හැම ත්‍රෙඩ් එකකම වගේ අරමුණ එකමයි. සිංහල බෞද්ධයන් කුපිත කිරීම.
බලන්න.......සමයංලන්තවාසීන් 2600 සමරය් - 05-27-2011, 02:45 AM
මේ ත්‍රෙඩ් එක මේයා දාන්නේ වෙසක් සමරලා ඉවර වෙලා සකියකින්. පැහැදිළිව ම අදහස මේක ඇතුලේ නැති ගැටුමක් ඇති කරන්න. නැතිනම් DF ට අනේ පේන්න එපායැ, සමයංලන්තවාසීන් 2011 සමරනවා. නැතිනම් 1453(ද මන්දා හිජ්රා වර්ෂය, මේ දාන්නේ නිදර්ශනයක් පමණක් වන නිසා අපේ ඉස්ලාම් භක්තික සහොදරවරු කැළඹෙන්න එපා....!!) සමරනවා.......!!!! නැතිනම් 3 සමරනවා......මොකද මේ DF ට 2600 ම සමරනවා පේන්නේ.......!!! පරමාර්ථය පැහැදිලියි......එළකිරියේ බෞද්ධයන්ව ප්රකෝපයට පත් කරන්න.......!!! අනික මේකෙ තියනවා "දෙන්නම ඔන්න දැන් සිල් ගන්න යනව. සීලවතිය්, පද්මාවතිය් පාර දිගේ බොහොම තැන්පත් ලීලාවෙන් යනව." වගේ කෑලි......පේනව නේද අවශ්‍යතාවය. මොකද සිල් ගන්නේ බෞද්ධයන්. හින්දුන් පවා සිල් ගන්නේ නෑ කරන්නේ වෘත සමාදන් වීම. එ.කොට මේ අපහාස තරන්නේ කාටද කියල තේරෙනවා නේද????? හැබැයි පස්සේ කියනවා.........
මෙයා හිතන්නේ අපි බබ්බු කියල...මෙයා ගේ ගොං පාට් වලට රැවටෙන්න.....!!!!!!
මොහු ගේ තවත් "නියම" ත්‍රෙඩ් එකක් තමා මේ......ධර්මපාලතුමා වීරයෙක්ද ජාතිවාදියෙක්ද?
හැබැයි මෙයා කිසිම දෙයක් දන්නේ නැති ගොබ්බ වහන්සේ කෙනෙක් කියල මේකෙදී හොදට පේන්නලා තියනවා.ඒ පෙන්නලා තියෙන්නේ ජාතිවාදය සහ ජාතිකවාදය යන්න හරි හැටි අවබෝධ කරගන්නට මේ "ප්‍රාඥයාට" නොහැකි නිසාය. තම ජාතිය ගැන තටයුතු කිරීම එහි අයිතිවාසිකම් ගැන පෙනී සිටීම ජාතිකවාදයයි. එය ජාතිවාදයට, හරියට නාසීන් යුදෙව් ජනතාව දෙවන ලෝක සංග්‍රාමයේදී සමූල ඝාතනය කිරීමට "ජාතිකත්වය" මත තීරණය කිරීම සමාන කිරීම හරියට පණුවා සහ මකරා සමාන කිරීමක් වැනිය. අපි සියළු දෙනා ජාතිකවාදීන් වීමේ කිසිදු වැරැද්දක් නැත. සිංහලයන් හෝ බෞද්ධයන් "ජාතිවාදී" වූවා නම්, ඔය වැනි පොර ටෝක් දේන්නට Destiny Foundලාට ලංකාව මත ඉන්නට හැකි වන්නේ නැත.
එළකිරිය තුල ආගම්වාදයක්, ජාතිවාදයත් පතුරන්නට කැස කවන මේ ජාතිවාදියා කියන පහල දක්වා ඇති කතාව දකින විට නම් සිනා සෙන්නට පටන් ගන්නේ මගේ පශ්චාත් භාගයයි...!!!!
මෙය බලන්න...මේ මොහු හීන දකිමින් ලියන කතාය.........
ධර්මපාලතුමා මේ දේ කියා තිබෙන්නේ සිංහලයන් බෙදී සිටීම පිටු දකිමින්. මෙහි අදහස "අපි සෙට් වෙලා හම්බයින්ට දෙමු" යන්න නොවේ. නමුත් මේ පුද්ගලයා මවන්නේ එවැන්නති. එපමණක් නොව මොහු ධර්මපාලතුමා නොකිවු දෙයක්ද කිව්වා සේ කෙබරයක් අතහරී.......ඒ " ඔහුට අනුව ලංකාවේ පල්ලි කෝවිලි නොතිබිය යුතුය." යන්නය. එවැනි කතාවක් ධර්මපාලතුමා කියා ඇත්තේ කොතනදැයි පෙන්වනවා ද දැන්වත්......????????
මේ ත්‍රෙඩ් එක තුලදීම ඔහු ගේ ඊළග මනෝ විප්‍රකාරය ද දකින්නට ලැබේ.....මෙන්න එය.....
මේ අනුව අප 30 වසරක් යුධ වැදුණු ත්‍රස්තවාදී යුද්ධයට වක්රාකාර හේතුව ධර්මපාලතුමාය..........මොහු ගේ දේශපාලන අදබාල භාවය ගැන තවත් කුමන කතාද???????
මෙම පුද්ගලයා වහරන දේ වඩාත් ලංව නිරීක්ෂණය කරන අපහට පෙනී ගිය එක් කරුණක් නම් මේ පුද්ගලයා ආගමේ නාමයෙන් පුද්ගල ඝාතකයන් හි යෙදෙන සමහර මූලධර්මවාදීන් ගැන වචනයක් වත් සදහන් නොකරන බවය. ඔහු ගේ සියළු නොපහන් හැගීම් වලට හේතුව බෞද්ධයන් ම පමණි. හේතුව එළියට පැන තිබුනේ අද දින උදයේය. මෙන්න හේතුව......
(#1)
Destiny Found
Senior Member
(මේ පින්තූරෙ මම වෙනම මගේ එකවුන්ට් එකකට දැම්මේ කැතිනම් මේ යෝදයා මේක සහ මිනිහා ත්‍රෙඩ්වලට දාපු ෆොටෝ අයින් කරන්න පුළුවන් නිසා.......!!!!!)
මේ හාදයා පිල විදහන්න ගොස් එකසිය ගානට ඇන ගන්නා බව මම කලිනුත් කිවුවා......මේ තවත් අවස්ථාවක්.........සින්හල බෞද්ධයා සහ අන්තවාදය - 04-09-2011, 04:43 PM
අහෝ දෙව්දත් නොදිටි මොක්පුර...මේ ගෝතයට වෙන බෞද්ධයෝ මතක ම නෑනේ...කොරියන්, තායි, ජපන්, වියට්නාම්..............අදබාලයෙක් බවට මොනවද තව කතා..............!!!!
මෙන්න තව පොර ටෝකක්...........
උත්තරේ තිබුණ නේද අවතාර් එකට දාලා.......හෙහ්...හේහ්............පශ්චාත් භාගය තමා හිනාවෙන්නේ......!!!!! අනික ආගම අදහන්නේ නැති එකා බලන්න කෝ බෙදල වෙන්කරන හැටි ගොං කතා කියලා........!!!!
මේතවත් ඇදගෙන නෑමක්..........ඔවාදෙනු පරහට-තමා සම්මතෙහි පිහිටා හිද.......
දැං මේ හැබැයි කියන්නේ, සිහින දකින්නේ බෞද්ධයන් ව පහත් කරල නෙවෙයි ද??????
හොදම හරිය දැං...........
මේ කවුද??????
ඔන්න ඕකට උත්තරය තමා හොදම හරිය වෙන්නේ...........මෙන්න බලන්න කෝ.........මේ කෙ කියල තියන විදියට ෆේස්බුක් හිඟන්නෝ තමන්ට කළිසමේ සුළුදිය පහවුණත් ඒක ෆේස්බුක් එකේ දානවා.......ඒ හිගන්නෝ........!!!
ෆේස්බුක් හිඟන්නෝ
මිනිහම කියනව මෙහෙම.........
හැබැයි මේක බලන්න............
My new stuff!! - 04-05-2011, 10:23 PM
මේකෙ දාල තියෙන්නේ මොනවද???????????
පිරිමි යට ඇදුමක් අස්සට රබර් තාරාවෙක් දාපු පින්තූර........රබර් තාරාව වෙනම යටින් තිපු එකෙක් කියල හොදට ම පේනවා....!!!!!!
හිල් දෙකක් හදපු පරණ කලිසමක් ඔළුවෙ දා ලෙන ඉන්න පින්තූර............
තුවායක් ඔළුව උඩ තියා ගත්ත මානසික රෝගියෙක් (?) ගේ පින්තූර.............
මේ ඔක්කකොම මේ යෝදයා අරං තියෙන්නේ e-Bay එකෙන් ලු.........!!!!!ඉතිං කවුද හිගන්නා.........!!!තමන් කාපු බීපු නාපු ඒවා තමන් යටට අදින ඒව එළකිරියට දාන!!!!
ඉතිං....මම මේ ලියවිල්ලේ අන්තිමට එළඹෙන්නම්.....ඒ කියන්නේ නිගමනවලට.......
1. Destiny Found යනු පැහැදිලිවට මං පොර මේනියාව වැළදුණු මානසික රෝගියෙකි. පවතින දෙයට විරුද්ධවී පොරත්වයක් ආරෝපණය කිරීමට වළි කන්නේ එබැවිනි.
2. මේ පුද්ගලයා දමන ත්‍රෙඩ් බම්ප් කිරීමෙන් වැළකීමෙන් මොහු අප විසින් පිළිනොගන්නා පුදගලයෙකු බව මොහු වටහා ගන්නවා ඇත....එවිට මෙම මං පොර වීමේ ව්‍යාධිය සුව වී මොහු යථා ත්ත්වයට පත්වනු ඇත. එය පුණ්‍ය කර්මයකි.
3. තව දුරටත් මෙහි "උන්මත්තක වෘෂභයෙකු ලෙස තප්පුලෑම" කරයි නම් මොහු ගේ එළකිරි ගිණුම අත්හිටුවීමට මෙහි අද්මිනිස්ත්‍රාසිකරුවන් (Administrators) විසින් කටයුතු කිරීම සලකා බැලිය යුතුය. එය එලකිරිය නම් ලංකාවේ විශාලම අන්තර්ජාල සමාජයේ චිරස්ත්ථිය සදහා ම වනවා ඇත.
මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරන සියළු දෙනාගෙන් මම එක ඉල්ලීමක් කරනවා......කරුණා කරලා කුණුකතා, කුණුහරුප, කුණු හරුප ටැග් දාලා මේක ඔෆ් ටොපික් කරන්න එපා......!!! නියම මහත්වරු වගේ අපි සංවාදය ගෙන යමු.......!!!!!
සියළු දෙනාටම තෙරුවන් සරණින් ප්‍රඥාව පහල වේවා....!!!!
ප.ලි.
මේ Destiny Found කියන හාදයා ගේ ෆේක් එක අරක, මේක කියල සමහර සහොදරවරු කියනවා....මම නම් ඒව දන්නේ නෑ. මම ඒ තරම් දුර දේවල් අන්තර්ජාලයෙන් හොයන්න තරම් පොරක් නෙවෙයි. නමුත් හොයන්න පුළුවන්නම්, ඔප්පු කරන්න පුළුවන් නම්, ඒ සහොදරවරු තමන් කියන දේ ඔප්පු කරල පෙන්වන්න මේක අවස්ථාවක් කර ගන්න.......
මට පේන විදියට නම් මෙහෙම ගියොත් මේ හාදය ගේ Destinyය නිකන්ම Found වෙයි වගේ......

මෙතන කොහෙද අප්පේ බෞද්ධයො ගැන වචනයක්වත් තියෙන්නෙ, ඕක මම දැකපු හීනයක් නෙ. ඒ හීන ලෝකෙ හිට්පු මිනිස්සු එහෙම උනාට අපේ ලංකාවෙ අය එහෙම නැහැ කියල මම පැහැදිලිව කියල තියෙන්නෙ. ශික් හොන්දක් කිව්වමත් බනිනවනෙ අප්ප
හෝව් හෝව් මොන සම්බුද්ධ ජයන්තියද? මම හීනෙන් දැක්කෙ 2600 විතරය්. අනිත් ඒව මම දන්නෙ නැහැ, මගේ ලිපියෙ කිසිම තැනක සම්බුද්ධ ජයන්තිය කියල වචනයක්වත් නැහැ, ඔබතුමා වලිගෙ පාගගෙන නිකන් දඟලනව
මෙයා හිතන්නේ අපි බබ්බු කියල...මෙයා ගේ ගොං පාට් වලට රැවටෙන්න.....!!!!!!
මොහු ගේ තවත් "නියම" ත්‍රෙඩ් එකක් තමා මේ......ධර්මපාලතුමා වීරයෙක්ද ජාතිවාදියෙක්ද?
හැබැයි මෙයා කිසිම දෙයක් දන්නේ නැති ගොබ්බ වහන්සේ කෙනෙක් කියල මේකෙදී හොදට පේන්නලා තියනවා.ඒ පෙන්නලා තියෙන්නේ ජාතිවාදය සහ ජාතිකවාදය යන්න හරි හැටි අවබෝධ කරගන්නට මේ "ප්‍රාඥයාට" නොහැකි නිසාය. තම ජාතිය ගැන තටයුතු කිරීම එහි අයිතිවාසිකම් ගැන පෙනී සිටීම ජාතිකවාදයයි. එය ජාතිවාදයට, හරියට නාසීන් යුදෙව් ජනතාව දෙවන ලෝක සංග්‍රාමයේදී සමූල ඝාතනය කිරීමට "ජාතිකත්වය" මත තීරණය කිරීම සමාන කිරීම හරියට පණුවා සහ මකරා සමාන කිරීමක් වැනිය. අපි සියළු දෙනා ජාතිකවාදීන් වීමේ කිසිදු වැරැද්දක් නැත. සිංහලයන් හෝ බෞද්ධයන් "ජාතිවාදී" වූවා නම්, ඔය වැනි පොර ටෝක් දේන්නට Destiny Foundලාට ලංකාව මත ඉන්නට හැකි වන්නේ නැත.
එළකිරිය තුල ආගම්වාදයක්, ජාතිවාදයත් පතුරන්නට කැස කවන මේ ජාතිවාදියා කියන පහල දක්වා ඇති කතාව දකින විට නම් සිනා සෙන්නට පටන් ගන්නේ මගේ පශ්චාත් භාගයයි...!!!!
මුස්ලිම් හෝ දෙමල හෝ යැය් වෙන් නොකොට සියල්ලන් සමඟ සුහදව කටයුතු කරන මට මෙම ප්‍රකාශය කියවීමේදී ඇති වන්නේ මහත් පිලිකුලකි.
මෙය බලන්න...මේ මොහු හීන දකිමින් ලියන කතාය.........
මේ ඔහුගේ තවත් ප්‍රකාශයකි.
"උඹල වංශෙ කබල් ගාපල්ලා, අරූ ගොවි ගම, අරූ දුරාවෙ, අරූ කරාවෙ කිය කියා, හතර පැත්තට බෙදිලා, උඩරට පහත රට කියලා දෙපැත්තට බෙදිලා.... " .ඇත්ත, අතීතයේ ලංකාවේ කුල බේදය දැඩිව පැවතුනි. ධර්මපාලතුමාට එය මහා අපරාධයකි, නමුත් ධර්මපාලතුමා කලේ ඊට හපන් එකක් ලංකාවට හඳුන්වා දීමය්. එනම් ජාතිවාදයය්. ධර්මපාලතුමාට අනුව ජාතිවාදය සහ ආගම්වාදය ලෝකයට අත්‍යවශය දෙයකි, එනම් මිනිස්සු ජාති ආගම් නාමයෙන් කුලල් කාගත යුතුය. අනුන්ගේ ආගමටත් ගරු කරන්න යැය් බුදු දහමේ ඉගැන්නුවත්, ඔහුට අනුව ලංකාවේ පල්ලි කෝවිලි නොතිබිය යුතුය. ඔහුට අනුව කුල බේදය වැරදිය, නමුත් ජාති බේදය හා ආගම බේදය ශෝක්ය. ධර්මපාලතුමාට දෙබිඩි පිලිවෙත් බොහෝමයක් තිබූ බව පැහැදිලිය.
ධර්මපාලතුමා මේ දේ කියා තිබෙන්නේ සිංහලයන් බෙදී සිටීම පිටු දකිමින්. මෙහි අදහස "අපි සෙට් වෙලා හම්බයින්ට දෙමු" යන්න නොවේ. නමුත් මේ පුද්ගලයා මවන්නේ එවැන්නති. එපමණක් නොව මොහු ධර්මපාලතුමා නොකිවු දෙයක්ද කිව්වා සේ කෙබරයක් අතහරී.......ඒ " ඔහුට අනුව ලංකාවේ පල්ලි කෝවිලි නොතිබිය යුතුය." යන්නය. එවැනි කතාවක් ධර්මපාලතුමා කියා ඇත්තේ කොතනදැයි පෙන්වනවා ද දැන්වත්......????????
මේ ත්‍රෙඩ් එක තුලදීම ඔහු ගේ ඊළග මනෝ විප්‍රකාරය ද දකින්නට ලැබේ.....මෙන්න එය.....
ධර්මපාලතුමා ජාතිවාදය නමැති විස බීජය සාර්ථක ලෙස ලංකාවේ ව්‍යාප්ත කලේය. එහි වක්රාකාර ප්‍රතිපලයක් ලෙස ඇති වූ සිවිල් යුද්ධයෙන් සිහල දෙමල මුස්ලිම් මේ සියල්ලන්ටම දුක් විඳින්නට සිදු විය, හමුදාවේ හෝ කොටි හෝ ජීවිත දහස් ගනන් අහිමි විය. එමෙන්ම දෙමල සිංහල, මුස්ලිම් දෙමල කෝලහල ඇතිවී දහස් ගනන් මිනිස්සුන්ට ජීවිත අහිමිවිය, වටිනා දේපල අහිමි වී රට අගාධයකට වැටුනේය.
මේ අනුව අප 30 වසරක් යුධ වැදුණු ත්‍රස්තවාදී යුද්ධයට වක්රාකාර හේතුව ධර්මපාලතුමාය..........මොහු ගේ දේශපාලන අදබාල භාවය ගැන තවත් කුමන කතාද???????
මෙම පුද්ගලයා වහරන දේ වඩාත් ලංව නිරීක්ෂණය කරන අපහට පෙනී ගිය එක් කරුණක් නම් මේ පුද්ගලයා ආගමේ නාමයෙන් පුද්ගල ඝාතකයන් හි යෙදෙන සමහර මූලධර්මවාදීන් ගැන වචනයක් වත් සදහන් නොකරන බවය. ඔහු ගේ සියළු නොපහන් හැගීම් වලට හේතුව බෞද්ධයන් ම පමණි. හේතුව එළියට පැන තිබුනේ අද දින උදයේය. මෙන්න හේතුව......
(#1)
Destiny Found
Senior Member
(මේ පින්තූරෙ මම වෙනම මගේ එකවුන්ට් එකකට දැම්මේ කැතිනම් මේ යෝදයා මේක සහ මිනිහා ත්‍රෙඩ්වලට දාපු ෆොටෝ අයින් කරන්න පුළුවන් නිසා.......!!!!!)
මේ හාදයා පිල විදහන්න ගොස් එකසිය ගානට ඇන ගන්නා බව මම කලිනුත් කිවුවා......මේ තවත් අවස්ථාවක්.........සින්හල බෞද්ධයා සහ අන්තවාදය - 04-09-2011, 04:43 PM
සින්හල බෞද්ධයා යන වචනය ඔබ සහ මම ඕන තරම් අසා ඇත. සින්හල බෞද්ධයා කී සැනින්ම ගැටලුවක් මතු වේ. එනම් බෞද්ධයෝ හැම දෙනාම සින්හල විය යුතුද යන්නය්.
අහෝ දෙව්දත් නොදිටි මොක්පුර...මේ ගෝතයට වෙන බෞද්ධයෝ මතක ම නෑනේ...කොරියන්, තායි, ජපන්, වියට්නාම්..............අදබාලයෙක් බවට මොනවද තව කතා..............!!!!
මෙන්න තව පොර ටෝකක්...........
මම කිසිම ආගමක් අදහන්නෙකු නොවේ. මන්දයත් ආගමෙන් සිදු වන්නේ මිනිසුන් තවත් බෙදා වෙන් කිරීම පමනක් වන බැවිනි.
උත්තරේ තිබුණ නේද අවතාර් එකට දාලා.......හෙහ්...හේහ්............පශ්චාත් භාගය තමා හිනාවෙන්නේ......!!!!! අනික ආගම අදහන්නේ නැති එකා බලන්න කෝ බෙදල වෙන්කරන හැටි ගොං කතා කියලා........!!!!
මේතවත් ඇදගෙන නෑමක්..........ඔවාදෙනු පරහට-තමා සම්මතෙහි පිහිටා හිද.......
මෙයින් පැහැදිලි වන්නේ ආගමක් තවත් ආගමකට වඩා උසස් වත් පහත් වත් නැති බවය්. මේ නිසා සිදු විය යුතු වන්නේ සින්හල බෞද්ධයන් අන්‍යාගමිකයන්ට ඔවුන්ගේ ආගම ඇදහීමට නිදහස ලබා දීමය්. අන්‍යාගමිකයන්ද් කල යුත්තේ සින්හල බෞද්ධ යැය් කියා ගන්නවුන්ට ඔවුන්ගේ ආගමික නිදහස ලබා දීමය්. මේ නිසා කුලල් කා ගැනීමේ තේරුමක් නැත.
දැං මේ හැබැයි කියන්නේ, සිහින දකින්නේ බෞද්ධයන් ව පහත් කරල නෙවෙයි ද??????
හොදම හරිය දැං...........
මේ කවුද??????
ඔන්න ඕකට උත්තරය තමා හොදම හරිය වෙන්නේ...........මෙන්න බලන්න කෝ.........මේ කෙ කියල තියන විදියට ෆේස්බුක් හිඟන්නෝ තමන්ට කළිසමේ සුළුදිය පහවුණත් ඒක ෆේස්බුක් එකේ දානවා.......ඒ හිගන්නෝ........!!!
ෆේස්බුක් හිඟන්නෝ
මිනිහම කියනව මෙහෙම.........
ෆේස්බුක් භාවිතා කරන්නන්ගෙන් බහුතරයකට එක්තරා පොදු ලක්ශනයක් ඇති බව මා දැක ඇත. එනම් අවධානය පසු පස හඹා යාම, එසේ නැතිනම් attention whoring යන ලක්ශනයය්. facebook වාතයක් බවට පත්වන්නේ මෙවිටය. සමහරුන්ට "ඔන්න මම කනව", "ඔන්න මම බොනවා" "ඔන්න මම මගේ ලක්ශයක් වටින ඇඳ උඩ ඉඳ ගෙන මගේ බ්ලැක් බෙරි ෆෝන් එකෙන් facebook එනවා යැය්" දවසකට දහපාරක්වත් කිව්වේ නැත්තන් නින්ද යන්නේ නැත. තව ටික කලකින් වැසිකිලියට යාමට පෙර status update කරන කාලයක් එලඹෙන බව නොඅනුමානය. සමහරුන් " අය්යෝ අම්ම මට බැන්න" , "හය්යෝ මගෙ කොල්ල මාව දාල ගියා" "මම ඔයාට ගොඩක් ආදරෙය්", "මට මේ ජීවිතේ එපා වෙලා තියෙන්නෙ","අය්යෝ මට සනීප නැහැ", "තොට හෙන ගහපන්" "අද පාර්ටි එකනම් මාර ෆන්" කියමින් පෞද්ගලික ජීවිතයේ වෙන හැම කෙහෙල්මලක් ගැනම ෆේස්බුකියේ ප්‍රසිද්ධ නිවේදන නිකුත් කරය්, නැතිනම් අනුන්ගේ අවධානය යොමු කරගන්නා අරමුනෙන්, comments දමා ගන්නා අරමුනෙන් ජීවිතයේ දුක් කම් කටොලු ගැන අඳෝනා නගය්.
හැබැයි මේක බලන්න............
My new stuff!! - 04-05-2011, 10:23 PM
මේකෙ දාල තියෙන්නේ මොනවද???????????
පිරිමි යට ඇදුමක් අස්සට රබර් තාරාවෙක් දාපු පින්තූර........රබර් තාරාව වෙනම යටින් තිපු එකෙක් කියල හොදට ම පේනවා....!!!!!!
හිල් දෙකක් හදපු පරණ කලිසමක් ඔළුවෙ දා ලෙන ඉන්න පින්තූර............
තුවායක් ඔළුව උඩ තියා ගත්ත මානසික රෝගියෙක් (?) ගේ පින්තූර.............
මේ ඔක්කකොම මේ යෝදයා අරං තියෙන්නේ e-Bay එකෙන් ලු.........!!!!!ඉතිං කවුද හිගන්නා.........!!!තමන් කාපු බීපු නාපු ඒවා තමන් යටට අදින ඒව එළකිරියට දාන!!!!
ඉතිං....මම මේ ලියවිල්ලේ අන්තිමට එළඹෙන්නම්.....ඒ කියන්නේ නිගමනවලට.......
1. Destiny Found යනු පැහැදිලිවට මං පොර මේනියාව වැළදුණු මානසික රෝගියෙකි. පවතින දෙයට විරුද්ධවී පොරත්වයක් ආරෝපණය කිරීමට වළි කන්නේ එබැවිනි.
2. මේ පුද්ගලයා දමන ත්‍රෙඩ් බම්ප් කිරීමෙන් වැළකීමෙන් මොහු අප විසින් පිළිනොගන්නා පුදගලයෙකු බව මොහු වටහා ගන්නවා ඇත....එවිට මෙම මං පොර වීමේ ව්‍යාධිය සුව වී මොහු යථා ත්ත්වයට පත්වනු ඇත. එය පුණ්‍ය කර්මයකි.
3. තව දුරටත් මෙහි "උන්මත්තක වෘෂභයෙකු ලෙස තප්පුලෑම" කරයි නම් මොහු ගේ එළකිරි ගිණුම අත්හිටුවීමට මෙහි අද්මිනිස්ත්‍රාසිකරුවන් (Administrators) විසින් කටයුතු කිරීම සලකා බැලිය යුතුය. එය එලකිරිය නම් ලංකාවේ විශාලම අන්තර්ජාල සමාජයේ චිරස්ත්ථිය සදහා ම වනවා ඇත.
මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරන සියළු දෙනාගෙන් මම එක ඉල්ලීමක් කරනවා......කරුණා කරලා කුණුකතා, කුණුහරුප, කුණු හරුප ටැග් දාලා මේක ඔෆ් ටොපික් කරන්න එපා......!!! නියම මහත්වරු වගේ අපි සංවාදය ගෙන යමු.......!!!!!
සියළු දෙනාටම තෙරුවන් සරණින් ප්‍රඥාව පහල වේවා....!!!!
ප.ලි.
මේ Destiny Found කියන හාදයා ගේ ෆේක් එක අරක, මේක කියල සමහර සහොදරවරු කියනවා....මම නම් ඒව දන්නේ නෑ. මම ඒ තරම් දුර දේවල් අන්තර්ජාලයෙන් හොයන්න තරම් පොරක් නෙවෙයි. නමුත් හොයන්න පුළුවන්නම්, ඔප්පු කරන්න පුළුවන් නම්, ඒ සහොදරවරු තමන් කියන දේ ඔප්පු කරල පෙන්වන්න මේක අවස්ථාවක් කර ගන්න.......
මට පේන විදියට නම් මෙහෙම ගියොත් මේ හාදය ගේ Destinyය නිකන්ම Found වෙයි වගේ......
Last edited:
yes: niyamai niyema wisthara karala thiyenwa..dan ithin danaganna puluwan miniha kawda kiyala

මේ එයා නෙවෙයි මචං ... මට හොඳටම ෂුවර්