Destiny Found නිරාවරණය කිරීම.....!!!!

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඔන්න ඉතින් දුක තම රන්ජනී කිව්වවලු :lol:
    මේ THREAD එක එලකිරියට virus GUARD එකක් වගේ සහෝදරයා මේකෙන් අද එළකිරි SYSTEM එකම CLEANUP වෙයි එක ලොකු උදව්වක්
    දැන් අනික් VIRUS ලගේත් ඉහ මොළ රත්වෙලා ඇති පැටිකිරිය මේ වගේ එලියට එයි කියල
    ඔහොම යන බ්‍රදර් උඹට ජය
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    මේකේ ලොකු අයට මේක පෙනුනොත් ලොකු දෙයක් :nerd:
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    බුරුවො ගිහින් වැඩක් බලාගනින් ගොන් වැඩ කරන්නේ නැතුව .. මුගෙ ත්‍රෙඩ් එකක් අද මම රිපෝර්ට් කරා .. ඉඳපන් මොඩ්ට දෙන්න උඹේ අනිත් ස්පෑම්නුත්

    lol
    sirawata ban..
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    lol
    sirawata ban..

    පිස්සෙක් බං .. ඌ ත්‍රෙඩ් එකක් දාල තව ත්‍රෙඩ් එකක් දානවා කලින් දාපු ත්‍රෙඩ් එකේ ලින්ක් එක දාල :eek: මුත් destiny found ගෙ ෆේක් එකක්ද කොහෙද .. ඇයි බං පිස්සෝ කරන වදනේ මූ කරන්නේ :eek:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    :no: මේ එයා නෙවෙයි මචං ... මට හොඳටම ෂුවර්
    10000% ෂුවර්..උඹ ගිහින් පොඩ්ඩක් ත්‍රෙඩ් බලපන් මේ පාර සෑහෙන්න අඳුරගන්න අමාරු විදියට ඇවිත්..ඒත් කැලේ මාරු උනාට පුල්ලි මාරු වෙන්නේ නෑ කිව්වා වගේ.. Lyrics සෙක්ෂන් එකේ දාපු ත්‍රෙඩ් එහෙම බලපන් ;)
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Destiny Found Exposed :lol:

    mw623n.jpg
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    පිස්සෙක් බං .. ඌ ත්‍රෙඩ් එකක් දාල තව ත්‍රෙඩ් එකක් දානවා කලින් දාපු ත්‍රෙඩ් එකේ ලින්ක් එක දාල :eek: මුත් destiny found ගෙ ෆේක් එකක්ද කොහෙද .. ඇයි බං පිස්සෝ කරන වදනේ මූ කරන්නේ :eek:
    :shocked::shocked::shocked::shocked:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඔන්න ඉතින් දුක තම රන්ජනී කිව්වවලු :lol:
    මේ THREAD එක එලකිරියට virus GUARD එකක් වගේ සහෝදරයා මේකෙන් අද එළකිරි SYSTEM එකම CLEANUP වෙයි එක ලොකු උදව්වක්
    දැන් අනික් VIRUS ලගේත් ඉහ මොළ රත්වෙලා ඇති පැටිකිරිය මේ වගේ එලියට එයි කියල
    ඔහොම යන බ්‍රදර් උඹට ජය
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    10000% ෂුවර්..උඹ ගිහින් පොඩ්ඩක් ත්‍රෙඩ් බලපන් මේ පාර සෑහෙන්න අඳුරගන්න අමාරු විදියට ඇවිත්..ඒත් කැලේ මාරු උනාට පුල්ලි මාරු වෙන්නේ නෑ කිව්වා වගේ.. Lyrics සෙක්ෂන් එකේ දාපු ත්‍රෙඩ් එහෙම බලපන් ;)

    ම්ම්ම් හරි සහෝදරයා මට දැන්නම් තේරෙනවා .. ඒත් එයා මූ වගේ මන්දබුද්දික වැඩ කරේ නෑ කලින් :eek: ඒත් අවුලක් නෑ ..
     
    Dubmood

    Member
    May 20, 2011
    760
    44
    0
    Old School
    :D මම අදාළත් නෑ මෙතනට, උබලගේ ප්‍රශ්ණ උබලම බේරගනින්
    මට අනුන්ගේ කුණු ගොඩවල් ඕන නෑ
    fake ද ,Original ද කියන්න කලින් ඔප්පු කරපන් ඒක හරියට හරක් රැලක් වගේ හිතන්න් නැතුව :P
     
    Status
    Not open for further replies.