admin වරුන්ගේ අවධානය පිණිසයි!

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    නිවැරදි දැක්ම :lol:

    open, close වෙලා නේ... උත්තර නැතුව වෙන්න ඇති!! හුඟදෙනෙක් ඔහොමයි... වචනයක් දෙකක් අල්ලගෙන තමයි සේරම දන්නවා වගේ කියවන්නේ!
    හැබැයි මේ නම් යන්තම් සන්තම් දැනගෙන කරන දෙයක් නෙවෙයි!! අර කවුද පිස්සු පූසෙකුටත් මොනවද මොනවද හිතිලා තිබුන... මට එව්වා අදාළ නෑ!!
    හැබැයි, සහබාගී වෙන උදවිය, 'මං දන්නවා!' 'මං ලොක්කෙක්!!' level එකෙන් ආවොත්, කිසිම පලක් ප්‍රයෝජනයක් ලැබෙන එකක් නෑ!!
    මොකද එතකොට තමන්ගේ පණ්ඩිත කම, තමන්ව කාල දානවා!! යමක් දැනගන්න, ඉගෙන ගන්න, තමන් නිහතමානී පුද්ගලයෙක් වීම ඉතාම වැදගත්!!
     
    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0

    මමනම් උත්තරේ දීලා තියෙනවා .ඔයා තමා උත්තරේ මග ඇරලා බහුබූත කියවන්නේ.:P:rofl:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    kalekata issara liyumak liyapu ekak...

    රජිතා නංගි, කොහොමද ඉතින්? ඔයාට මාව මතක ඇති කියල හිතනවා, අර ඔයා 'පාන්දරින්ම කළුවට දැක්ක' කෙනා... හැබැයි ඉතින් 'ණිවන් දැක්ක' කිව්වම, 'පිස්සෙක් වෙන්න ඇති!' කියල හිතුනේ, හිනා ගියේ, 'අපායේ යන්න හදන කෙනෙක්...' කියල හිතුනේ ඔයාගේ ප්‍රාථමික බව නිසා මිසක් වෙන අවුලක් හන්ද නෙවෙයි! ගණන් ගන්න එපා!!

    ඇත්තටම බොරු කාරයොයි, බොරුවයි රජකරන කාලේ විශ්වාස කරන්න අමාරු දෙයක් උනාට මේ වෙන්නේ වෙනින් දෙයක්!!! මම, මට ලැබිල තියන සලායතන secondary හැටියටත්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය primary හැටියටත් සලකන කෙනෙක්! ඒ උප්පත්තියෙන්ම අරන් ආව එකක් මිසක් මේ රැල්ලට ආව දෙයක් නෙවෙයි. අනික, 'මීටරේ' ගැනත් කතාකරන්න දෙයක් නෑ. ඒක සැහෙන advance බව ප්‍රයෝගිකව අත්දැකලම දන්නවා. සාමාන්‍ය බහුතරයක් උදවිය එක්ක බැලුවම ලොකු gap එකක්! ඒත්, දැන් අවශ්‍ය වෙන්නේ මගේ ලොකු කම් පෙන්නිල්ලක් නෙවෙයි!! මේ තියන හැකියාව එහෙම්පිටින්ම පාවිච්චිකරන්න ඕනේ අධර්මය / අසත්‍ය පරාජය කරලා, ධර්මය / සත්‍ය රජ කරවන්න!!! අනික, කිසිම වර්ග කිරීමක් කරන්නත් බෑ... මේ මනුස්ස ජීවිත ලබපු හැම කෙනාවම හරි පාරට දාන්න පුළුවන් නම්, ඒකමයි කරන්න ඕනේ!! ඇත්තම කියනවා නම්, මට නම් දෙවිවරු/බ්‍රහ්මවරු/යක්ෂ/භූත/පෙරේත කිසිම කෙනෙකුට මේ අවස්ථාව ගිලිහෙන්න දෙන්න හිතෙන්නේ නෑ!!! මගේ style එක නම් සැහෙන වෙනස්!! ඒත් කරන්නේ 'කලයුතු දේ' තමයි!!!

    ලෝකේ ගැන ඔයාල දන්න, අහල තියන කතන්දරේ එහෙම්පිටින්ම වගේ වැරදියි!!! ලොකු ලොකු හාමුදුරුවරු වත් මේ ගැන දන්නේ නෑ!!! ඒක මට හොඳටම විශ්වාසයි!!! හැබැයි බුදුහාමුදුරුවෝ සේරම කියල දීල තියෙන්නේ!!! වැරැද්ද ගත්තේ මිනිස්සු මයි. සිවුරු දාගත්ත අයගෙන් වැඩිදෙනෙක් සරණ ගිහිල්ල තියෙන්නෙත් 'අහවලාව' මිසක්, බුදුරජාණන්වහන්සේව වත්, ශ්‍රී සද්ධර්මය වත් නෙවෙයි නේ!! මනුස්සයෙකුට ප්‍රඥාවෙන් මුළු ලෝකයම අභිබවා යන්න අවශ්‍ය වෙන්නේ පිරිසුදු බුද්ධ දේශනා පරම පිවිතුරු බව ආරක්ෂා කරලා, (කූරු ගාන්නේ නැතුව) තමන්ට තේරෙන භාෂාවෙන් අහන්න ලැබීම විතරයි!!! ඉතුරු ටික, යෝනිසෝමනසිකාරය / ප්‍රඥාව තියෙන්නේ තමන්ගේ අතේ. ඒක තමයි බුද්ධ දේශනාව!!! ඉතින් අර හාමුදුරුවන්ගේ බණ හොඳයි, මේ හාමුදුරුවන්ගේ බණ හොඳයි කියල එක එක කතන්දර අහන්න උනොත් වෙන්නේ පඹ ගාලක පැටලෙන එක විතරයි!!! මට මගේ ගුරු හාමුදුරුවෝ පිරිසුදු බුද්ධ වචනයේ පිරිසුදු බව ඒ විදියටම ආරක්ෂාකරගෙන, හොඳටම තේරෙන්න තෝරලා දුන්න!!! මාත් චුට්ටක් අමුතු කෙනෙක් පුංචි කාලේ ඉඳල... විදර්ශනාව මගේ hobby එක... මට කෑවද, බිව්වද, ඇඳන් ඉන්නේ මොනවද, ඉන්නේ කොහෙද වගේ කිසි එකකින් ඒකට බාධාවකුත් නෑ... ඉතින්, කාටවත් හිතාගන්න වත් බැරි උනාට, වෙන්න ඕනේ දේවල් සේරම වෙලා ඉවරයි.

    මේ, ඒක නෙවෙයි වැඩේ!! මගේ ඊළඟ target එක උනේ ඉන්න රොත්ත බුරුත්තම ණිවන් දක්කන්න ඕනේ! කියල. හිතන්න වත් බෑ නේද? ඒත් ඒ ඔයාලට!! මට පුළුවන්!!! ඇත්තටම සැහෙන කාලෙක ඉඳන් කල්පණා කලේ ඒකට. අපිට ශාස්තෘන්වහන්සේ කිව්වේ, "සංසාර ගමන හරි භයානකයි... මම නම් මොහොතකට වත් ඒක වර්ණනා කරන්නේ නෑ! අනාගාමී වෙන්න, අරහත් ඵලයම සාක්ෂාත් කරන්න, සෝතාපන්න නොවුනොත් මගේ සාසනයට වත් අයිති නෑ!" එහෙම කියල නේ!! sure එකටම ඔයාල කවුරුවත් දන්නේ නෑ, ඇයි බුදුහාමුදුරුවෝ එහෙම කිව්වේ කියල!! මං කියල/පෙන්නලා දෙන්නම් සේරම. ඔය පින් කර කර යන්න, පෙරුම්පුරන්න, කිව්වේ මාරය වැහිච්ච හාමුදුරුවරු!! එහෙම සංසාරේ 'යන්න' පුළුවන් කමක් නෑ!!! ඒ උනාට හැමෝම හදන්නේ සංසාරේ 'යන්නම' නේ! ඉතින් මං හිතාගත්තේ සංසාරය අයින් කරලා දාන්න... එතකොට කාටවත් ආයේ යන්න තැනක් නෑ නේ!! අනිවාර්යයෙන් එක්කෝ ණිවන් දකින්න ඕනේ, නැත්නම් අනාගාමී වෙන්න ඕනේ!!! එක එක්කෙනා කියන විදියට නෙවෙයි, බුදුහාමුදුරුවෝ කියපු විදියටම වැඩේ වෙන්න ඕනේ!!! මොක නැතත් දන්න දන්න අයට වත් සෝතාපන්න කියන තත්වය වත් හොඳටම තේරුම් අරන් මිසක් මේ සැරෙත් හිස් අතින් මැරෙන්න ඇරලා බෑ... මට risk එක පේනවා!

    අනික් ප්‍රධානම කරුණ මේකේ majic මොකවත් නෑ! සංදිට්ඨික අකාලික ධර්මය අදටත් එදා වගේම ප්‍රතිඵල ලබා දෙනවා... බුදුහාමුදුරුවෝ සේරම කියල දීල තියෙන්නේ!!! නොතේරුණු එක නේ වෙච්ච වැරැද්ද. එක එක හාමුදුරුවරු තම තමන්ට හිතෙන හිතෙන විදියට හිතෙන හිතෙන
    ~ missing.

    mage threads 'adminlata' nam arahan bawa man dannawa!!! eth akamaththen hari hamoma baluwanam hondayi!!!
    :):)

    http://www.elakiri.com/forum/showpost.php?p=11584277&postcount=118
     
    Razor338

    Member
    Dec 26, 2010
    3,622
    299
    0
    Linux World
    ඇයි ඔයාලගෙ ආගම ගැන වැටෙන ත්‍රෙඩ්ස් විතරක් Sticky කරන්නෙ?
    එහෙම ඔයාලගෙ ඒව විතරක් Sticky කරොත් අපෙය් හින්දු ආගමේ ත්‍රෙඩ්සුත් Sticky කරන්න කියලා අපි ඉල්ලනවා.
    mun waliytamai enne!
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    ආ දමිය පෝය දවසේ පිස්සුව තද වෙලා වගේ..
    උඹේ ඔය පිස්සු thread එක sticky කරනවට වඩා වැඩ තියනවා බන් ඇඩ්මින්ලට. :P
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මු මොකෙක්ද බන්
    පිස්සෙක්ද
    නැත්නම් මු කියන ඒවා ඇත්තද.
    මුටද පිස්සු අපටද පිස්සු.
    මම දන්නේ නැහැ මු මාර්ග ඵල ලබගෙනද කියන්න
    මට තියන ප්‍රශ්නේ එහෙනම් ඇයි අපටත් සංසාරෙන් නික්මෙන්න උදවු කරන්නේ නැත්තේ
    උදවු කරන්න කැමතිනම් ඇයි මේ forum එකක් පිටිපස්සට වෙලා හැංගිලා කරන්නේ ප්‍රසිද්දියේ වරෙන්කො.
    උඹ කියන දෙයක් එතකොට බලාගන්න පුළුවන්නේ ඇත්තද බොරුද කියලා
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මු මොකෙක්ද බන්
    පිස්සෙක්ද
    නැත්නම් මු කියන ඒවා ඇත්තද.
    මුටද පිස්සු අපටද පිස්සු.
    මම දන්නේ නැහැ මු මාර්ග ඵල ලබගෙනද කියන්න
    මට තියන ප්‍රශ්නේ එහෙනම් ඇයි අපටත් සංසාරෙන් නික්මෙන්න උදවු කරන්නේ නැත්තේ
    උදවු කරන්න කැමතිනම් ඇයි මේ forum එකක් පිටිපස්සට වෙලා හැංගිලා කරන්නේ ප්‍රසිද්දියේ වරෙන්කො.
    උඹ කියන දෙයක් එතකොට බලාගන්න පුළුවන්නේ ඇත්තද බොරුද කියලා

    umba pissek neweyi nam, oya daala thiyana links walata gihin ewaye liyala thiyana ewa kiyawala therum ganna balapan.

    http://www.elakiri.com/forum/showpost.php?p=11584277&postcount=118
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    umba pissek neweyi nam, oya daala thiyana links walata gihin ewaye liyala thiyana ewa kiyawala therum ganna balapan.

    http://www.elakiri.com/forum/showpost.php?p=11584277&postcount=118

    එකම දේනේ බන් තියෙන්නේ.
    අනෙක මම අහපු ප්‍රශ්නෙටත් උත්තරයක් නැහැ.
    මේකයි මචන් කාරණේ.
    උඹ හැබෑම උවමනාවකින් අපට උදවු කරනවානම් ඇයි ඔය පහත වචන සෙට් එක අයින් කරලා ටිකක් වැදගත් විදිහට එන්න බැරි.
    නැත්නම් උඹට පුළුවන්නේ blog එකක් ලියන්න.
    මේවා නිකන් අච්චාරුවක් වගේ.
    මැද්දෙන් ඉංග්‍රීසි වචන දාල.
    මම ඒවා කියෙවුවෙත් ඒවා කියවන්නේ නැතුව උඹට උත්තරයක් දෙන්න බැරි නිසා.
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179

    :yes::yes::yes::yes::yes:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    එකම දේනේ බන් තියෙන්නේ.
    අනෙක මම අහපු ප්‍රශ්නෙටත් උත්තරයක් නැහැ.
    මේකයි මචන් කාරණේ.
    උඹ හැබෑම උවමනාවකින් අපට උදවු කරනවානම් ඇයි ඔය පහත වචන සෙට් එක අයින් කරලා ටිකක් වැදගත් විදිහට එන්න බැරි.
    නැත්නම් උඹට පුළුවන්නේ blog එකක් ලියන්න.
    මේවා නිකන් අච්චාරුවක් වගේ.
    මැද්දෙන් ඉංග්‍රීසි වචන දාල.
    මම ඒවා කියෙවුවෙත් ඒවා කියවන්නේ නැතුව උඹට උත්තරයක් දෙන්න බැරි නිසා.

    mokadda ban umba kiyanne? madden ingirisi kaali daala achcharuwak wage...
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    mokadda ban umba kiyanne? madden ingirisi kaali daala achcharuwak wage...

    වචන 57 ටම දෙකයි තියෙන්නේ
    උඹේ අර දිග විස්තරේ ඇතුලේ කීයක් තියනවද කියලා ගණන් කරගනින්.
    දැන් උඹ කතාව පිට ගෙනියන්නේ නැතුව මුලින් අහපු දේට උත්තරයක් දීපන්.