නිවැරදි දැක්ම![]()
mama Normal![]()
ekayi psycho wage penna aththe!
ganan ganna epa... mage අරක balanna!!me kiyawanawamama Above Normal!!ekayi psycho wage penna aththe!
ganan ganna epa... mage අරක balanna!!
me thread eka ඇති!

open, close වෙලා නේ... උත්තර නැතුව වෙන්න ඇති!! හුඟදෙනෙක් ඔහොමයි... වචනයක් දෙකක් අල්ලගෙන තමයි සේරම දන්නවා වගේ කියවන්නේ!
හැබැයි මේ නම් යන්තම් සන්තම් දැනගෙන කරන දෙයක් නෙවෙයි!! අර කවුද පිස්සු පූසෙකුටත් මොනවද මොනවද හිතිලා තිබුන... මට එව්වා අදාළ නෑ!!
හැබැයි, සහබාගී වෙන උදවිය, 'මං දන්නවා!' 'මං ලොක්කෙක්!!' level එකෙන් ආවොත්, කිසිම පලක් ප්‍රයෝජනයක් ලැබෙන එකක් නෑ!!
මොකද එතකොට තමන්ගේ පණ්ඩිත කම, තමන්ව කාල දානවා!! යමක් දැනගන්න, ඉගෙන ගන්න, තමන් නිහතමානී පුද්ගලයෙක් වීම ඉතාම වැදගත්!!




mun waliytamai enne!ඇයි ඔයාලගෙ ආගම ගැන වැටෙන ත්රෙඩ්ස් විතරක් Sticky කරන්නෙ?
එහෙම ඔයාලගෙ ඒව විතරක් Sticky කරොත් අපෙය් හින්දු ආගමේ ත්‍රෙඩ්සුත් Sticky කරන්න කියලා අපි ඉල්ලනවා.

එකෙක් රහත් උනා කිව්වානෙ මුගෙ බණ අහලා. ඒකයි මේ..![]()

මු මොකෙක්ද බන්
පිස්සෙක්ද
නැත්නම් මු කියන ඒවා ඇත්තද.
මුටද පිස්සු අපටද පිස්සු.
මම දන්නේ නැහැ මු මාර්ග ඵල ලබගෙනද කියන්න
මට තියන ප්‍රශ්නේ එහෙනම් ඇයි අපටත් සංසාරෙන් නික්මෙන්න උදවු කරන්නේ නැත්තේ
උදවු කරන්න කැමතිනම් ඇයි මේ forum එකක් පිටිපස්සට වෙලා හැංගිලා කරන්නේ ප්‍රසිද්දියේ වරෙන්කො.
උඹ කියන දෙයක් එතකොට බලාගන්න පුළුවන්නේ ඇත්තද බොරුද කියලා
umba pissek neweyi nam, oya daala thiyana links walata gihin ewaye liyala thiyana ewa kiyawala therum ganna balapan.
http://www.elakiri.com/forum/showpost.php?p=11584277&postcount=118
එකම දේනේ බන් තියෙන්නේ.
අනෙක මම අහපු ප්‍රශ්නෙටත් උත්තරයක් නැහැ.
මේකයි මචන් කාරණේ.
උඹ හැබෑම උවමනාවකින් අපට උදවු කරනවානම් ඇයි ඔය පහත වචන සෙට් එක අයින් කරලා ටිකක් වැදගත් විදිහට එන්න බැරි.
නැත්නම් උඹට පුළුවන්නේ blog එකක් ලියන්න.
මේවා නිකන් අච්චාරුවක් වගේ.
මැද්දෙන් ඉංග්‍රීසි වචන දාල.
මම ඒවා කියෙවුවෙත් ඒවා කියවන්නේ නැතුව උඹට උත්තරයක් දෙන්න බැරි නිසා.





එකම දේනේ බන් තියෙන්නේ.
අනෙක මම අහපු ප්‍රශ්නෙටත් උත්තරයක් නැහැ.
මේකයි මචන් කාරණේ.
උඹ හැබෑම උවමනාවකින් අපට උදවු කරනවානම් ඇයි ඔය පහත වචන සෙට් එක අයින් කරලා ටිකක් වැදගත් විදිහට එන්න බැරි.
නැත්නම් උඹට පුළුවන්නේ blog එකක් ලියන්න.
මේවා නිකන් අච්චාරුවක් වගේ.
මැද්දෙන් ඉංග්‍රීසි වචන දාල.
මම ඒවා කියෙවුවෙත් ඒවා කියවන්නේ නැතුව උඹට උත්තරයක් දෙන්න බැරි නිසා.
mokadda ban umba kiyanne? madden ingirisi kaali daala achcharuwak wage...