MoViEz - DiReCt DoWnLoAdZ

Do You Like This Thread?

  • Total voters
    376

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මැක්සා මචන් උඹේ ත්‍රේඩ් එක..
    මම ඔයාගේ ලින්ක්ස් වලින් ඩවුන්ලෝඩ් කලේ නැති වුනත්...
    මේ ත්‍රේඩ් එක නම් වටිනවා..
    හොද හොරර් කලෙක්ෂන් සෙට් එකක් ම තියෙනවා..
    අපිට නම් ඉතින් ටොරන්ට් තමයි පැය බාගයයි යන්නේ.. 700 එම්.බි. ෆිල්ම් එකක් බාගන්න..
    මේ වෙද්දිම උදේ ඉදලා ෆිල්ම් 3 ක් ඩවුන්ලෝඩ් කලා.. 4 වෙනි එක යන්නේ.. ;)
    රෙප් දෙන්න විදියක් නෑල්ලු..~
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org

    mokadda amme ube internet connetion aka?:eek: lankawe wenna baha:no::baffled:
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    Listen to Your Heart (2010)

    Listen to Your Heart (2010)

    listen_to_your_heart.jpg

    Drama | Music | Romance - 2010 (USA)

    A singer/songwriter falls in love with a girl who can't hear the music she inspires him to write.

    Movie Info
    http://www.imdb.com/title/tt1274296/

    Movie Size
    375MB

    Download
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mokadda amme ube internet connetion aka?:eek: lankawe wenna baha:no::baffled:

    එස්.එල්.ටි. 4 එම්.බි කනෙක්ෂන් එකක්...
    මම ඔෆිස් එකේ පාවිච්චි කරන්නේ මචන්.. නැත්නම් අපිට කොහෙන්ද
    ඒ වගේ ගෙදරට ගන්න වත්කමක් තියෙන්නේ..
    ගෙදර නම් තියෙන්නේ 512 එකක්.. ඒවා වලින් බානවාට වැඩිය නිකන් ඉන්න හොදයි..
    512 එකේදි නම් ඔයාගේ ලින්ක්ස් වැදගත් වෙනවා..
    ඒත් බාන්න යන්නේ නෑ මචන්.. මෙහෙ දි ඕන ඕන එවා බා ගන්නවා.. එච්චරයි..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    horror eewama upload karanna...eeka hodai :P :P

    යාලුවා එහෙනම් අපි වගේම ඔයාත් හොරර් ෆිල්ම් බලන්න කැමති වගේ නේ..
    නියමයි නියමයි..
    මං ලග නම් ලේටර්ස් හැම හොරර් ඩි.වී.ඩී. රිප් එකක් ම වගේ තියෙනවා..
    අපි නම් ඉතින් බාගෙන නේ බලන්නේ..

    මම නම් රෑට තනියම ඉදගෙන හොරර් ෆිල්ම් එකක් සද්දේට දාගෙන බලලායි නිදා ගන්න යන්නේ..
    හි. හි.. ඒක එක්තරා විනෝදාංශයක් තමයි මගේ..
     
    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............

    owww...mama aasama horror movies walata
    horror movie ekak baluwe naththam nikan hitata hari naa wage :lol:
    podi kale nam maha raata thamai horror movies baluwe
    ko dan baa ne...
    amma kaagahanawa... :rofl:
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    යාලුවා එහෙනම් අපි වගේම ඔයාත් හොරර් ෆිල්ම් බලන්න කැමති වගේ නේ..
    නියමයි නියමයි..
    මං ලග නම් ලේටර්ස් හැම හොරර් ඩි.වී.ඩී. රිප් එකක් ම වගේ තියෙනවා..
    අපි නම් ඉතින් බාගෙන නේ බලන්නේ..

    මම නම් රෑට තනියම ඉදගෙන හොරර් ෆිල්ම් එකක් සද්දේට දාගෙන බලලායි නිදා ගන්න යන්නේ..
    හි. හි.. ඒක එක්තරා විනෝදාංශයක් තමයි මගේ..

    අම්මෝ Bun Horror රෑට බලන්නේ කොහොමද..හේනට බය හිතෙනවා නෙ:eek:බැලුවට පස්සේ පොඩි සද්දයක් ඇහුනත් බය හිතෙනවා :baffled:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    owww...mama aasama horror movies walata
    horror movie ekak baluwe naththam nikan hitata hari naa wage :lol:
    podi kale nam maha raata thamai horror movies baluwe
    ko dan baa ne...
    amma kaagahanawa... :rofl:

    දවල්ට උදේට ඒ වගේ ෆිල්ම්ස් බලන්න එපා යාලුවා..
    එහෙම බලනවා නම්..ඒ ෆිල්ම් එකෙන් කිසිම ගතියක් නැති වෙනවා..
    ඒ ෆිල්ම් හදන අයට කරන අසාදාරණයක් .. ඒ අය වුනත් උපරිමයෙන් ම අපිට ත්‍රාසය දෙන්න නේ උත්සහ කරන්නේ.. ඉතින් උදේට ඒ වගේ ෆිල්ම් එකක් බැලුවාට කිසිම ත්‍රාසයක් බියක් දැනෙන්නේ නෑ..
    ටික මොහොතකට විතරයි ඒ බය දැනෙන්නේ..
    ඒත් රෑට නින්දට කලින් බලනවා නම්.. ආය අහන්න දෙයක් නෑ නේ.. ඔයාට වුනත් ඒකේ පලපුරුද්ද තියෙනවා නේ..
    :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අම්මෝ Bun Horror රෑට බලන්නේ කොහොමද..හේනට බය හිතෙනවා නෙ:eek:බැලුවට පස්සේ පොඩි සද්දයක් ඇහුනත් බය හිතෙනවා :baffled:

    ඔව්, ඒක නම් ඉතින් එහෙම තමයි..
    මේ ජිවිතයේ ජිවත් වෙද්දි පොඩි කික් එකක් තියෙන්න ඕන නේ මේ ලයිෆ් එකේදි..
    නැත්නම් කිසිම ගතියක් නෑ..
    යාලුවාත් උත්සහ කරලා බලන්න.. බැරි වෙන එකක් නෑ..
    ඒත් ඉතින් මම නම් වග කියන්නේ නෑ.. ඒ වගේ ෆිල්ම් බලලා රෑට ඔයාට ප්‍රශ්නයක් වුනා ම..
    ;)
     
    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............

    දවල්ට උදේට ඒ වගේ ෆිල්ම්ස් බලන්න එපා යාලුවා..
    එහෙම බලනවා නම්..ඒ ෆිල්ම් එකෙන් කිසිම ගතියක් නැති වෙනවා..
    ඒ ෆිල්ම් හදන අයට කරන අසාදාරණයක් .. ඒ අය වුනත් උපරිමයෙන් ම අපිට ත්‍රාසය දෙන්න නේ උත්සහ කරන්නේ.. ඉතින් උදේට ඒ වගේ ෆිල්ම් එකක් බැලුවාට කිසිම ත්‍රාසයක් බියක් දැනෙන්නේ නෑ..
    ටික මොහොතකට විතරයි ඒ බය දැනෙන්නේ..
    ඒත් රෑට නින්දට කලින් බලනවා නම්.. ආය අහන්න දෙයක් නෑ නේ.. ඔයාට වුනත් ඒකේ පලපුරුද්ද තියෙනවා නේ..
    :)

    he he :lol:
    dawalta balanwa nam.. windows doors wahan light off karan thamai balanne......... :lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    he he :lol:
    dawalta balanwa nam.. windows doors wahan light off karan thamai balanne......... :lol:

    ඔව්, එහෙම තමයි ෆුල් ටිටර් එකේ ෆිල්ම් එකක් බලනවා වගේ..
    ජනේලයේ කර්ට්න් එක කවර් කරලා සද්දේ වැඩි කරලා බලන තරමට තමයි
    ආතල් එක තියෙන්නේ.. හි. හි..

    කොහොමත් දවසට එක හොරර් ෆිල්ම් එකක් හරි බැලුවේ නැත්නම් කිසිම ගතියක් නෑ..
    හරියට නින්දත් යන්නේ නෑ වගේ..
    :P

    ඔයා බලන එල්.සී.ඩී. එකේ සයිස් එක කිය ද ?
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :rofl: :rofl: eekane..mama oyata kiwwe thawa horror movies danna kiyala :P

    ඔයා " අයි ස්පිට් ඔන් යෝ ග්‍රෙව් " ෆිල්ම් එක බැලුවා ද ?
    මම අද රෑට බලන්න ඉන්නේ ඒ ෆිල්ම් එක..
    ඔයා විශ්වාස කරයි ද දන්නේ නෑ.. අද දවස ඇතුලේ මම දැනට ෆිල්ම් 4 ක් බාගත්තා..
    දැන් 5 වෙනි එක යන්නේ.. ඔක්කෝම 700 එම්.බි.. ඩි.වී.ඩී. රිප්ස්
    :)
     
    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    ඔව්, එහෙම තමයි ෆුල් ටිටර් එකේ ෆිල්ම් එකක් බලනවා වගේ..
    ජනේලයේ කර්ට්න් එක කවර් කරලා සද්දේ වැඩි කරලා බලන තරමට තමයි
    ආතල් එක තියෙන්නේ.. හි. හි..

    කොහොමත් දවසට එක හොරර් ෆිල්ම් එකක් හරි බැලුවේ නැත්නම් කිසිම ගතියක් නෑ..
    හරියට නින්දත් යන්නේ නෑ වගේ..
    :P

    ඔයා බලන එල්.සී.ඩී. එකේ සයිස් එක කිය ද ?

    :yes: :yes: :yes: eeka 18.5 inch :P