මැක්සා මචන් උඹේ ත්රේඩ් එක..
මම ඔයාගේ ලින්ක්ස් වලින් ඩවුන්ලෝඩ් කලේ නැති වුනත්...
මේ ත්රේඩ් එක නම් වටිනවා..
හොද හොරර් කලෙක්ෂන් සෙට් එකක් ම තියෙනවා..
අපිට නම් ඉතින් ටොරන්ට් තමයි පැය බාගයයි යන්නේ.. 700 එම්.බි. ෆිල්ම් එකක් බාගන්න..
මේ වෙද්දිම උදේ ඉදලා ෆිල්ම් 3 ක් ඩවුන්ලෝඩ් කලා.. 4 වෙනි එක යන්නේ..
රෙප් දෙන්න විදියක් නෑල්ලු..~

lankawe wenna baha