pattane ban//meke print eka kohomada?
baya wennda apa machn..mama danne dvdrips an brrips witharai

pattane ban//meke print eka kohomada?

baya wennda apa machn..mama danne dvdrips an brrips witharai![]()

amma thamai mage hodama yaluwa...thaththata tikak witara bayay...eeth thaththa apita godak aadarei
class eke wena dewa.....api gana api hamadema ammata kiyaanawa...
thaththath samahara dewal kiyanawa....![]()

හොදයි හොදයි..
එහෙම තමයි ඉන්න ඕනේ..
දැන් මගේ වේලාව හරි හොරර් ෆිල්ම් එක බලන..
මම බලලා ඇවිල්ලා කියන්නම්.. මම බලපු ෆ්ල්ම් එකේ විස්තර...![]()
baya wennda apa machn..mama danne dvdrips an brrips witharai![]()
The Rite (2011)
6.0/10
Drama | Horror | Thriller
An American seminary student travels to Italy to take an exorcism course.
![]()
download The Rite 2011 - 720 Bluray
single link එකක් දීල තියෙනවා![]()
machan mama friday indala kolaba hitiye naha eka nisa thread eka balanna bari una thamai baluwe... wade nagala yanawa neh.... bohoma hondai jayama wewa...

මේ දැන් මම බලලා ඉවර වුනේ..
" අයි ස්පිට් ඔන් යෝ ග්‍රේව් " ෆිල්ම් එක.. බලන්න ඕන අය බාගෙන බැලුවාට කමක් නෑ..
හැබැයි පවුලත් එක්ක ඉදගෙන බලනවා නම්..
මේ ෆිල්ම් එක බලන්නේ නැතිව ඉන්න එක තමයි ඇගට ගුණ..
ade movie aka hodada machan?
ඔව්, අවුලක් නෑ.. හොදයි..
ඒත් ඇඩල්ට් සීන් තියෙනවා මචන්.. ඒ හින්දා තනියෙන් බලනවා නම්.. බලන්න..
නැත්නම් අදහස නැති කර ගන්න..
මේ දැන් මම බලලා ඉවර වුනේ..
" අයි ස්පිට් ඔන් යෝ ග්‍රේව් " ෆිල්ම් එක.. බලන්න ඕන අය බාගෙන බැලුවාට කමක් නෑ..
හැබැයි පවුලත් එක්ක ඉදගෙන බලනවා නම්..
මේ ෆිල්ම් එක බලන්නේ නැතිව ඉන්න එක තමයි ඇගට ගුණ..
aith ahala...maxama film 1...mama dakapu hodama revenging movie1