මුගටියා;10274941 said:budu ammo....
ඇයි මචන් .. ?
මිට කලින් මේ වගේ කෙල්ලෝ දැකලා නැද්ද ?
මුගටියා;10274941 said:budu ammo....
meka phishing parak newene ??? :O
thma hariyata husma wattenne na mage![]()
ඔඋ මචන් මාත් ටික දවසකට කලින් ඕක බලුවා..![]()
පට්ට මචන්.. ඒ කෙල්ලව දැක්ක ගමන් ආදරේ කරන්න හිතෙනවා..
ස්තුතියි මචන් බේදා ගත්තාට..
රෙප් +8




උබට හරි යන්නේ 1947 කෑලි තමා![]()


හිනා වෙනකොට ඇගේ ලේ පිරිසිදි වෙනවලු බන්.![]()

හාඇයි මචන් දුක් වෙන්නේ.. ?
සන්තොසෙන් ජිව්ත් වෙනවා.. අපි මැරෙන දවස කවද්ද කොයි මොහොතේ අපිට උදා වෙයි ද කියන්න බෑ.
ඒ හින්දා ජිවත් වෙන කාලයේ සන්තොසෙන් ජිවත්වියල්ලා..![]()

aneeeeeeeeeeeeeeeeeeeeeeeeeee man baya una![]()
ayyo baklahn dan kohomda nidaganne dadiyath damma bn
![]()
appooooooo
එෆ්.බි. එකේ වොල් පේජ් එකේ නෑ.. උඹ ඒ කෙල්ලව
ඇඩ් කරන්න බලන්න එතකොට තමයි පින්තුර පෙන්නේ...
නැතුව කොයි කෙල්ල ද පබ්ලික් එකේ ඒ වගේ ෆොටෝ ශයාර් කරන්න යන්නේ..
කෙල්ලෝ කොහොමත් කපටි නේ මචන්..




mona magulakwath enne nea bro.. moko a... sudu page ekak vitharai... mokadda ban mea.. matamai wenne..![]()
