**~~පට්ට_FB_profile~~**

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අයිය අදත් උදවු කරල තියෙන්නේ..:D:D

    මගේ යාලුවෙකුගෙ thread එකකටත් අයියා මෙහෙම්මම උදවු කරලා තිබුනා. ගොඩක් ඉස්සර.. අයිය පොඩි කාලේ.. btw ඒ thread එක මොකද්ද කියලා අහන්න එපා.. :shocked:

    ඇත්ත ද ? හ්ම් මට නම් හිතා ගන්න බෑ...
    කොයි ත්‍රේඩ් එකෙන් ද කියලා..
    කො***** ත්‍රේඩ් එකකින් ද ?
    :eek:
    මොනවා වුනත් කමක් නෑ.. මට දැන් වුනත් මේ ත්‍රේඩ් එකට
    උදව් කරන්න ගිහිල්ලා රතු පැල්ලම් ආවා...
    ඒත් මම වේලිලා තියෙන හොද ත්‍රේඩ් උඩට ගන්නවා..
    ඒකයි මගේ හැටි..
    ;)
     

    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    ඇත්ත ද ? හ්ම් මට නම් හිතා ගන්න බෑ...
    කොයි ත්‍රේඩ් එකෙන් ද කියලා..
    කො***** ත්‍රේඩ් එකකින් ද ?
    :eek:
    මොනවා වුනත් කමක් නෑ.. මට දැන් වුනත් මේ ත්‍රේඩ් එකට
    උදව් කරන්න ගිහිල්ලා රතු පැල්ලම් ආවා...
    ඒත් මම වේලිලා තියෙන හොද ත්‍රේඩ් උඩට ගන්නවා..
    ඒකයි මගේ හැටි..
    ;)
    ත්‍රේඩ් එක මගෙ නෙමේ. එක love සීන් thread එකක්. :lol: මතක නැතුව ඇති නේද
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ත්‍රේඩ් එක මගෙ නෙමේ. එක love සීන් thread එකක්. :lol: මතක නැතුව ඇති නේද

    ඔව්, ඉතින් මම ආදරය ගැන එක ත්‍රේඩ් එකට නෙවෙයි නේ උදව් කරන්නේ..
    ඒ හින්දා හිතා ගන්න බෑ..
    :rofl::lol: