අයිය අදත් උදවු කරල තියෙන්නේ..
මගේ යාලුවෙකුගෙ thread එකකටත් අයියා මෙහෙම්මම උදවු කරලා තිබුනා. ගොඩක් ඉස්සර.. අයිය පොඩි කාලේ.. btw ඒ thread එක මොකද්ද කියලා අහන්න එපා..![]()
ඇත්ත ද ? හ්ම් මට නම් හිතා ගන්න බෑ...
කොයි ත්රේඩ් එකෙන් ද කියලා..
කො***** ත්රේඩ් එකකින් ද ?

මොනවා වුනත් කමක් නෑ.. මට දැන් වුනත් මේ ත්රේඩ් එකට
උදව් කරන්න ගිහිල්ලා රතු පැල්ලම් ආවා...
ඒත් මම වේලිලා තියෙන හොද ත්රේඩ් උඩට ගන්නවා..
ඒකයි මගේ හැටි..



මතක නැතුව ඇති නේද

