නියම Mini PC Game එකක්

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මට හම්බුනා නියම Mini PC Game එකක් මේ Game Play කරපු අයත් එළකිරි ඒක ඉන්නව Play කරපු නැති කට්ටිය දැන් play කරන්න කෝ. මේක නිකන් කම්මැලි වේල්වට Play කරන්න පුලවන් Game එකක්.... ෆට්ට Game ඒකDownload කරගනම් බලන්න කෝ..
    Angry-Birds-log-1.jpg

    Angry-Birds-PC-2011.jpg


    04_ABU.png

    Download Here
    http://download1003.mediafire.com/4...sion-+Free+Download+[www.loqmankarim.com].rar
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    තෑන්ක්ස් මචෝ.! :) ඔයාගේ ගේම් එක මම ගැහුවා! :yes: එලම තමා!!! :D
    මම ඔකේ අප්ඩේට් වර්ෂන් එකක් හොයාගත්තා! v 1.5.1
    මම ඒක වෙන ත්‍රෙඩ් එකක දැම්මා...!!!(මගේ ත්‍රෙඩ් වල ඇති මෙතන ලින්ක් එකදාන එක හොඳ නැහැනේ!) ඔයත් ඒක අරගන්න...!!! :cool::cool::cool: