මරණ දඬුවම

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    හි. හි..
    මචන් උඹ වගේම පොරක් වෙන්න ඇති නේ..
    එළ එළ..
    ඒ වගේ හිතන්න පතන්නේ සීමිට පිරිසයි..
    ලංකාවේ කොල්ලෝ උඹ හිතන තරම් මෝඩ නෑ කොල්ලෝ..
    කතා හදන්න කලින් පොඩ්ඩක් හිතලා බලලා හදන්න..

    ආහ් වැරදුනා ..
    මේක උඹ හදපු කතාවක් නෙවෙයි නේ..
    එහෙන් පිටින් ම කොපියක් නේ.. හි. හි..
    කමක් නෑ කමක් නෑ.. කොපිය මතම ජිවත් වෙන්න කොල්ලෝ..


    Yakadooo, kawuda me copy karana ewa gana wadi bana deshana koranne? :oo: :dull:
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA

    ශීතල දිවිපෙවෙතක් ඔබට මහතා,
    එළකිරි ඩොට් කොම්,
    වීබුලටින් හන්දිය,
    අන්තර්ජාලය.

    මහතානෙනි.

    මාහට කොල්ලො කියා ඇමතීම මාගේ ඇගේ මවිල් කෙලින්වී ඉස්මයිල් වීමට හේතුවක් වේ, එය මා හට දැඩි ලෙස අන්කම්ෆටබල් ෆීලිං එකක්ද වේ, සමලිංගික ඇසුර දැඩිසේ හෙලාදකින මා කොල්ලො කියා ඔබ මාහට ආමන්ත්‍රනක කිරීමෙන් ඉතාමත් ඩැඩි ලෙසද, තදබල ලෙසද අපහසුතාවයට පත්වූබව ඔබට දැන්වීමට කැමතිය, මා හට "උබ, යකෝ, තෝ තොපි" කියා ආමන්ත්‍රනය කිරීම කැපය !!

    මීට ඔබ හිතවත්
    අයි අයියෝ

    :P:P
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    හි. හි..
    මචන් උඹ වගේම පොරක් වෙන්න ඇති නේ..
    එළ එළ..
    ඒ වගේ හිතන්න පතන්නේ සීමිට පිරිසයි..
    ලංකාවේ කොල්ලෝ උඹ හිතන තරම් මෝඩ නෑ කොල්ලෝ..
    කතා හදන්න කලින් පොඩ්ඩක් හිතලා බලලා හදන්න..

    ආහ් වැරදුනා ..
    මේක උඹ හදපු කතාවක් නෙවෙයි නේ..
    එහෙන් පිටින් ම කොපියක් නේ.. හි. හි..
    කමක් නෑ කමක් නෑ.. කොපිය මතම ජිවත් වෙන්න කොල්ලෝ..
    හී හී :පී ඔයාටම කියා ගත්තද