BUY LMF, CDB, TAJ, REXP, PDL, BHR, VLL, ABAN, ON MONDAY![]()

අපේ ශෙයා මාකට් එකේ කිසිම දෙයක් ප්රෙඩික්ට් කරන්න බෑ, ලෝං ටර්ම් තියන් ඉන්න පුලුවන්නං ගොඩ, සෙන්ට්රල් ෆිනෑන්ස් බලන්න, මාර්තුවල ට්රේඩ් වුනේ පන් හයසීයට, දැන් 1500, ඉතින් හෝල්ඩ් කරල තියාගන්න පුලුවන්නං ලාබෙ වැඩියි
මේකයි මචන් IPO වලි ලාබ ගන්න පුලුවන් ඒත් oversubscribe වෙන නිසා අපිට ශෙයාස් ගන්න පුලුවන් ප්රමානය අඩුයි, දැන් මෙහෙම බලමු LGL.N (ලාෆ් වෝටින් එක) ගිය මාසෙ මැද 40 ඇවරේජ් එකේ තිබුන, අද ට්රේඩ් වෙන්නෙ 50ට. CLND ගිය මාසෙ ගියෙ 25 වගේ, දැන් 50ට, ඉතින් ඔයවගේ ශෙයාස් ගත්ත අය අද ගොඩ නේද ? සෙලින් ප්රෙශර් එක වැඩු වුන වෙලාවක මම LB Finance එකේ ටිකක් ගත්ත එකක් 183කට වගේ, අද ට්රේඩ් වෙන්නෙ 188ට, පෙරේද 200ටත් ගියා, Secondary මාකට් එකේ ලොස් වගේම ප්රොෆිට් වුනත් වැඩියි, මගෙ portfolio එක දැන් යන්නෙ -42,460.26ට ඒත් මම බය නෑ මොකද මම ඉන්වෙස්ට් කරල තියෙන්නෙ ෆන්ඩමෙන්ටල් ශෙයාස් වලට, ඒ වගේම ඉන්වෙස්ට් කරනකොට ලෝං ටර්ම් කරනවනං ලොස් වෙන්න තියෙන චාන්ස් එක අඩුයි, මම කරන්නෙ තියෙන ශෙයාස් වල ගාන බහිනකොට ටික ටික ආයෙන් අරන් ඇවරේජ් එක අඩුකරගන්න එක
....onna okai thiyena duka.....habai thamat ALLI undervalued kiyala kiyanne.....Bro....If u suggest to buy any share...Pls submit with reasons....
Coz....thr z a lot of beginners here........they ll b misguide .....
~| Co - Admin Of SMICE |~
Bro....If u suggest to buy any share...Pls submit with reasons....
Coz....thr z a lot of beginners here........they ll b misguide .....
~| Co - Admin Of SMICE |~
BUY LMF, CDB, TAJ, REXP, PDL, BHR, VLL, ABAN, ON MONDAY![]()
Agreed machan...umba kiyana scene1t hari....CFIN, ALLI 800-900 athara gaththa ewun loweth goda....kohomada giyapu yaaama eka dawasata....habai ithin mama ALLI gattata passe dan 1200 welaaa.......onna okai thiyena duka.....habai thamat ALLI undervalued kiyala kiyanne.....
Expo lanka eke hari Union eke hari 5ta kalin shares issue karala 25 ta IPO kee issue kala needa.. Ewagema scene ekak ne..
Now dnt Buy LGL
If you can buy LOLC around RS 116 . day before Yesterday it was the day witch LOLC tradednat a low price after 52 weeks![]()



I BOUGHT 5000 SHARES IN EXPO LANKA , I HAVE NO IDEA PLEASE HELP ME HOW DOES THIS SYSTEM WORK ,PLEASE PM OR EMAIL ME [email protected]

I BOUGHT 5000 SHARES IN EXPO LANKA , I HAVE NO IDEA PLEASE HELP ME HOW DOES THIS SYSTEM WORK ,PLEASE PM OR EMAIL ME [email protected]

Softlogic Holdings announced its Initial Public Offer targeting over Rs.4 billion offering 139 million shares at Rs.29 per share.This offer will open on June 9 keep in touch !![]()
i always buy shares that costs less than 200 or 250, that way i can buy in larger quantity, at the moment im in huge loss with RAL cus i have around 20,000 RAL shares, but i dont have sufficient money to buy more and lower the average. last month were awesome and this month is crap for me,

Yeah I brought applications for Softlogic today whats up with Vallibel One Ltd? I saw some comments on it.Is it worth buying?Meke Apps danatamath awith thiyenne....CSE eketh thiyenawa....Asha philip thibba....SC eke nam thibbe naa thaama...

Yeah I brought applications for Softlogic today whats up with Vallibel One Ltd? I saw some comments on it.Is it worth buying?![]()
Are there applications available in Asha Philip?Yaa....most of the people r waited fr Valibel IPO....it can be highly oversubscribed like UBC......

Yaa....most of the people r waited fr Valibel IPO....it can be highly oversubscribed like UBC......
aha,godak aya loss pita inne....ara moon ge case eka nisa watichcha watilla thaama up unee naane hariayata....TAFL ehema dakkada jaraa widiyata down unee....GUAR ekath godak adu wela thiyenne kalin thibbe 380-410 athara dan 340tath adu welaaa....![]()