අවම බලය පාවිච්චි කිරිම

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    අවම බලය පාවිච්චි කිරිම

    පොලිස් ආඥා පනත යටතේ පොලීසියට අවම බලය ලෙස යෙදිය හැක්කේ දනහිසෙන් පහලට බැටන් ප‍්‍රහාරයක් එල්ල කිරීම හෝ දනහිසෙන් පහලට වෙඩි තැබිම පමණි. එසේ වෙඩි තැබිය හැක්කේ ද ප‍්‍රති විරුද්ධ දෙසින් වෙඩි තැබීමක් සිදු වුවහොත් ආත්මාරක්‍ෂාවට පමණි.

    යකෝ පොලිස් කාරයෝ හිතන් ඉන්නෙ මිනිස්සුන්ගේ දනිස්ස තියෙන්න ඔලුවේ කියලද? :growl::growl::growl:

    _47281537_008716047-1.jpg
     
    • Like
    Reactions: rab

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එතකොට උන් පොලිසියට ගහනකොට ඒවා කාගෙන පොලිස් කාරයො ඉන්න ඕනෙද ?
     
    • Like
    Reactions: 4keven4

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එතකොට උන් පොලිසියට ගහනකොට ඒවා කාගෙන පොලිස් කාරයො ඉන්න ඕනෙද ?
    Live bullets පාවිච්චි කරන්න කලින් කරන්න ගොඩක් දේවල් තියනවා යාළුවා. ඔයාට කොළඹ ඉඳන් නුවර යන්න aircraft එකක් ඕන නෑ නේ.:nerd:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Live bullets පාවිච්චි කරන්න කලින් කරන්න ගොඩක් දේවල් තියනවා යාළුවා. ඔයාට කොළඹ ඉඳන් නුවර යන්න aircraft එකක් ඕන නෑ නේ.:nerd:
    ඇයි බං ? පැය බාගෙන් වගේ යන්න පුලුවංනෙ. පැය තුනක් පාරෙ රස්තියාදු වෙනනෙ මොකටද ?
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඇයි බං ? පැය බාගෙන් වගේ යන්න පුලුවංනෙ. පැය තුනක් පාරෙ රස්තියාදු වෙනනෙ මොකටද ?
    :eek::eek: :lol::lol:
    එතකොට වියදම ?? ඇයි බන් ඔය මගුල බස්සවන්නෙ කොහාටද නුවර ?? :oo:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :eek::eek: :lol::lol:
    එතකොට වියදම ?? ඇයි බන් ඔය මගුල බස්සවන්නෙ කොහාටද නුවර ?? :oo:
    ඒකට තමයි 4000/- විතර ටික්ට් එකක් ගන්න වෙන්නෙ. බස්සන්නෙ මහවැලි ගඟට.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඒකට තමයි 4000/- විතර ටික්ට් එකක් ගන්න වෙන්නෙ. බස්සන්නෙ මහවැලි ගඟට.
    එහෙනං පේරාදේනියෙ බැහැල ඉතුරු ටික බස් එකේ එන්න වෙන්නෙ :eek::eek::(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙනං පේරාදේනියෙ බැහැල ඉතුරු ටික බස් එකේ එන්න වෙන්නෙ :eek::eek::(
    පේරාදෙනිය නෙමෙයි. වෙන තැනක්. මේ ලඟදි නිව්ස් වලට පෙන්නුවෙ ඕක.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    එතකොට උන් පොලිසියට ගහනකොට ඒවා කාගෙන පොලිස් කාරයො ඉන්න ඕනෙද ?

    ethakota police karayo live bullets walin wedi thiyanakota apith wedi thiyanna oneda ?

    moko panatha anuwa police karayanta wedi thiyanna puluwan anith petten widi thiyanawanam witharai.. itin un wedi thiyai kiyala hithala apita thiyanawanam apitath panatha anuwa unge pallehata thiyanna berida??? :eek::eek:
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ඒකට තමයි 4000/- විතර ටික්ට් එකක් ගන්න වෙන්නෙ. බස්සන්නෙ මහවැලි ගඟට.

    machan ohommama temple trees pette giyoth moko... raja santhoseta koheta bassaida danne ne.....

    yako weradi deta weradi kiyanna ubalata kondak nethi heti.....

    ane mehema XXXXXXXX :baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    machan ohommama temple trees pette giyoth moko... raja santhoseta koheta bassaida danne ne.....

    yako weradi deta weradi kiyanna ubalata kondak nethi heti.....

    ane mehema XXXXXXXX :baffled:
    එහෙනං උඹලත් කොන්ද තියාගෙන කියපං දෙපැත්තෙම වැරදී තිබුනා කියලා. ඒක කියලා තිබුනෙ එකෙක් විතරමයි. අනිත් උන් ඔක්කොම, උඹත් ඇතුලුව, එක පැත්තකින් වෙච්ච එකක් විතරක් අල්ලං කෑගහනවා.
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එහෙනං උඹලත් කොන්ද තියාගෙන කියපං දෙපැත්තෙම වැරදී තිබුනා කියලා. ඒක කියලා තිබුනෙ එකෙක් විතරමයි. අනිත් උන් ඔක්කොම, උඹත් ඇතුලුව, එක පැත්තකින් වෙච්ච එකක් විතරක් අල්ලං කෑගහනවා.


    දැන් අර කටුනායක එකෙක් මැරුනේ දනිස්සට වෙඩි තියල වෙන්නැති :nerd:
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    එහෙනං උඹලත් කොන්ද තියාගෙන කියපං දෙපැත්තෙම වැරදී තිබුනා කියලා. ඒක කියලා තිබුනෙ එකෙක් විතරමයි. අනිත් උන් ඔක්කොම, උඹත් ඇතුලුව, එක පැත්තකින් වෙච්ච එකක් විතරක් අල්ලං කෑගහනවා.


    මිනිස්සු නිති කැඩුවොත් පොලිසියත් නිති කඩනවාද ? එතකොට පොලිසිය ඉන්නෙ උන් ගැහුවොත් අපිත් ගහනවා කියන්නද ?මන් කියන්නෙ නැහැ මිනිස්සු සම්පුර්නයෙන් හරි පොලිස්සිය සම්පුර්නයෙන් වැරදි කියලා එත් මහජන අරක්ශාවට පවතින දෙපර්තුමෙන්තුවක් කට මිටවඩා වගකිමක් තියෙනවා නෙද ? මිට වඩා අඩුබලයක් යොදලා ප්‍රශ්නය විසදන්න තිබ්බ නෙද ,මිට ඉස්සෙල්ලාත් මිට වඩා ලොකු ජනගොසා,රැලි වලට පොලිසිය මුන දිලා තියෙනව නෙ
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    දැන් අර කටුනායක එකෙක් මැරුනේ දනිස්සට වෙඩි තියල වෙන්නැති :nerd:
    අපි අද පිට්ටනියේ සෙල්ලම් කරන්න
    Happy12.gif
    ගිහින් ඉන්නකොට :):):) අපේ ගෙවල් ලඟ සීයා කෙනෙක් ඇවිල්ලා අපිට කියනවාබලන්න පුතේ මේ කරුමක්
    :frown::frown::frown: ජේ.වි.පී හැත්ත
    Angry3.gif
    අර අහින්සක ගාමන්ට් එකක ඉන්න කොල්ලෙකුට වෙඩි තියලා මරලා :growl::growl::growl:ඕකුන් ආයෙත් පටන් ගන්න අරන් 88 , 89 දි වගේ කියලා .
    :shocked::shocked::shocked::baffled::baffled::baff led::shocked::shocked::shocked:දැන් අපි බැලුවා මේ මොකක්ද මේ කියන්නේ කියලා:baffled::baffled:පොලීසියෙන්නේ වෙඩි
    big-machine-gun.gif
    තියලා තියෙන්නේ කියලා අපි දන්නවනේ:eek::eek::eek:. අපි ඉතින් කිව්වා නැහැ:no::no:.සීයේ පොලිසියෙන් තමයි වෙඩි තියලා
    big-machine-gun.gif
    තියෙන්නේ කියලා:yes::yes::yes:... ඒ පාර ඒ සීයා කියපි :frown::frown::frown: පිස්සුද බොලාලට අහින්සකව උද්ගෝෂනය කරපු ලමයින්ටයි එයාලගේ ආරක්ෂාවට හිටිය පොලිසියටයි
    DontKnow02.gif
    වෙඩි තිබ්බේ ජේ.වී.පි එවුන් ඇවිත් කියලා.අපිට දැන් පික්සු
    OhNo2.gif
    :baffled::baffled::baffled: වගේ ඒ සියා පිලිගන්නේම නැහැනේ අපිත් සීයාව බයිට් එකට ගන්න එක හරි නැති:no: නිසා ජේ.වී.පී එවුන් ඔහොම්මමයි කියලා බැනලා සීයව තව ටිකක් ෆෝම් කෙරෙව්වා
    Happy9.gif
    :P:P:P:rofl: .සීයට අපි දුන්න ටෝක් වලට ෆුල් සැටිස් :yes::cool::cool::cool:කොච්චර සැටිස්ද කියනවනම් අපේ හිටපු කොල්ලෝ 10 දෙනාටම අයිස් ක්‍රීම් අරන් දුන්නා( ඊට පස්සේ ඉතින් අපිටත් සැටිස්:cool::cool::cool::lol:
    Laughing01.gif
    ). අපි ඒත් අන්තිමට කතා උනා ඔය සීන් එක බොරුවට පිලිගත්ත නිසා :sorry::sorry::sorry:
    Crying03.gif
    අයිස් ක්‍රීම් 10 කට සීයා 200/- වියදම් කරා නම් ජේවීපී එකෙන් තමයි වෙඩි තියලා මැරුවේ කියලා හිතෙන තරම්ම මිනිස්සුන්ගේ ඔලු හදපු
    OhNo2.gif
    අයට හම්බවෙච්ච අයිස් ක්‍රීම් පරම් පරා හතකටත් කාලා ඉවර කරන්න බැරි වෙයි කියලා:confused::confused::confused::baffled::baffl ed::baffled::nerd::nerd::nerd:....

    :):):)මම දේශපාලන පක්ෂයකට කඩේ යන්න හිතාගෙනවත් ගරහන්න හිතා ගෙනවත් නෙවෙයි:no::no::no: මේක දැම්මේ අයිස් ක්‍රීම් නිසා මිනිස්සු කොච්චර නම් බලු වැඩ , හොඳ වැඩ , කපටි වැඩ කරනවා නේදෝ කියලා හිතුනු නිසා:yes::yes::yes:.. අනේ මන්දා අනේ මන්දා අහේතු කාලේන කජ්ජේන පුහුලන් කිව්වලු
    OhNo1.gif
    :baffled::baffled::baffled::baffled:.....නන්නත්තාර කාලවලදි කජ්ජ පුහුලමේ නැතුව පුහුලම කජ්ජේ හැදෙනවලු
    OhNo1.gif
    :baffled::baffled::baffled::baffled::P...:(:(

    රෙප් දෙන්නත් එපා:no::no::no: කපන්නත් එපා:no::no::no: මම ඇත්තටම උන දෙයක් නිසා මේක දැම්මේ.:yes::yes::yes:.........
    (මොකද තව ඉස්සරහට ෆේක් අයි ඩී එවුන් ජාතියටයි ආගමටයි බැන්නොත් උන්ට අපේ රෙප් කපන්න ඉතුරු කරන්න ඕනේ නිසා
    Tongue04.gif
    ).....

    http://www.elakiri.com/forum/showthread.php?t=1141153

     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මොන කුපාඩියෙක්ද මේ ටැග් දැම්ම ?
    danukapeiris කොටියා, danukapeiris ගූ kaii

    :growl:
    ඌ කියනදේට විරුද්ද නං ඒක පෝස්ට් එකකින් දපං මේ වගේ බලු ටැග් දාන්නෙ නැත්ව!

    උඹද අදද බන් ඔය වගේ ටැග් දාල නිවට විදියට members ලව discriminate කරනව දැක්කේ.?
    ඕක හැම ත්‍රෙඩ් එකේම වගෙ තියෙනවා බන්.
    පෝස්ට් එකක් දාල මතය ප්‍රකාශ කරන්නේ නැතුව හැංගි හොරා ඇවිල්ල කුපාඩි ටැග් දාල යනවා.
    ගනන් ගන්න එපා. ඕක හැටි බන් සමහර අයගේ.
    :D