අවම බලය පාවිච්චි කිරිම

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    පොලිස් ආඥා පනත යටතේ පොලීසියට අවම බලය ලෙස යෙදිය හැක්කේ දනහිසෙන් පහලට බැටන් ප‍්‍රහාරයක් එල්ල කිරීම හෝ දනහිසෙන් පහලට වෙඩි තැබිම පමණි. එසේ වෙඩි තැබිය හැක්කේ ද ප‍්‍රති විරුද්ධ දෙසින් වෙඩි තැබීමක් සිදු වුවහොත් ආත්මාරක්‍ෂාවට පමණි.

    යකෝ පොලිස් කාරයෝ හිතන් ඉන්නෙ මිනිස්සුන්ගේ දනිස්ස තියෙන්න ඔලුවේ කියලද? :growl::growl::growl:

    _47281537_008716047-1.jpg

    ඒක මාර කතාවක් නෙ..! :lol::lol::lol:
    ඔයිට වඩා අඩු බලයක් යොදාගන්න පොලිස්සියට තහනම් ද?

    උපරිම බලය කොච්චරක් ද? :lol:
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    පොලිස් ආඥා පනත යටතේ පොලීසියට අවම බලය ලෙස යෙදිය හැක්කේ දනහිසෙන් පහලට බැටන් ප‍්‍රහාරයක් එල්ල කිරීම හෝ දනහිසෙන් පහලට වෙඩි තැබිම පමණි. එසේ වෙඩි තැබිය හැක්කේ ද ප‍්‍රති විරුද්ධ දෙසින් වෙඩි තැබීමක් සිදු වුවහොත් ආත්මාරක්‍ෂාවට පමණි.

    යකෝ පොලිස් කාරයෝ හිතන් ඉන්නෙ මිනිස්සුන්ගේ දනිස්ස තියෙන්න ඔලුවේ කියලද? :growl::growl::growl:

    _47281537_008716047-1.jpg

    Is this asshole hitting women?
    (and above knees ??)
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මේක තමා යකෝ ආශ්චර්ය කියන්නේ , :rofl::rofl::rofl::rofl:

    බලපන් අපේ රටේ අවම බලය

    කොච්චර බල සම්පන්නද

    :lol::lol::lol::lol::lol::lol:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    එතකොට උන් පොලිසියට ගහනකොට ඒවා කාගෙන පොලිස් කාරයො ඉන්න ඕනෙද ?

    මචං උද්ගෝශන කරන උන් වගේ නෙවෙයිනේ..පොලිසිය ඊට වඩා විනයගරුකව වැඩ කරන්න ඕන...කඳුලු ගෑස් වලින් එහෙම කොන්ට්‍රොල් කරන්න තිබුනානෙ..

    අපිව බල්ලෙක් කෑවොත් අපි රිටන් එක විදියට අපි බල්ලව කන්නෙ නැහැනේ...

    දෙපැත්තෙම වැරදි තියෙනවා තමා..

    උද්ගෝශන කරුවො ගහපු ගල් 100කට වඩා පොලිසිය ගහපු 1එක ගලක් වැරදියි...
    සුදු රෙද්දෙ කුනූ ලාවට ගෑවුනත් පේනවානෙ..

    (දැන් මෙතෙන්දි පොලිසියයි,උද්ගෝශන කරුවොයි සමාන තත්වෙකට වැටිලා තියෙනවානෙ..
    හරියට මැර කල්ලි දෙකක් ගහගත්තා වගේනෙ,වැඩි වැරැද්ද පොලිසිය පැත්තට කියලා මමනම් හිතන්නෙ)
     
    Last edited:

    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    අපි අද පිට්ටනියේ සෙල්ලම් කරන්න
    Happy12.gif
    ගිහින් ඉන්නකොට :):):) අපේ ගෙවල් ලඟ සීයා කෙනෙක් ඇවිල්ලා අපිට කියනවාබලන්න පුතේ මේ කරුමක්
    :frown::frown::frown: ජේ.වි.පී හැත්ත
    Angry3.gif
    අර අහින්සක ගාමන්ට් එකක ඉන්න කොල්ලෙකුට වෙඩි තියලා මරලා :growl::growl::growl:ඕකුන් ආයෙත් පටන් ගන්න අරන් 88 , 89 දි වගේ කියලා .
    :shocked::shocked::shocked::baffled::baffled::baff led::shocked::shocked::shocked:දැන් අපි බැලුවා මේ මොකක්ද මේ කියන්නේ කියලා:baffled::baffled:පොලීසියෙන්නේ වෙඩි
    big-machine-gun.gif
    තියලා තියෙන්නේ කියලා අපි දන්නවනේ:eek::eek::eek:. අපි ඉතින් කිව්වා නැහැ:no::no:.සීයේ පොලිසියෙන් තමයි වෙඩි තියලා
    big-machine-gun.gif
    තියෙන්නේ කියලා:yes::yes::yes:... ඒ පාර ඒ සීයා කියපි :frown::frown::frown: පිස්සුද බොලාලට අහින්සකව උද්ගෝෂනය කරපු ලමයින්ටයි එයාලගේ ආරක්ෂාවට හිටිය පොලිසියටයි
    DontKnow02.gif
    වෙඩි තිබ්බේ ජේ.වී.පි එවුන් ඇවිත් කියලා.අපිට දැන් පික්සු
    OhNo2.gif
    :baffled::baffled::baffled: වගේ ඒ සියා පිලිගන්නේම නැහැනේ අපිත් සීයාව බයිට් එකට ගන්න එක හරි නැති:no: නිසා ජේ.වී.පී එවුන් ඔහොම්මමයි කියලා බැනලා සීයව තව ටිකක් ෆෝම් කෙරෙව්වා
    Happy9.gif
    :P:P:P:rofl: .සීයට අපි දුන්න ටෝක් වලට ෆුල් සැටිස් :yes::cool::cool::cool:කොච්චර සැටිස්ද කියනවනම් අපේ හිටපු කොල්ලෝ 10 දෙනාටම අයිස් ක්‍රීම් අරන් දුන්නා( ඊට පස්සේ ඉතින් අපිටත් සැටිස්:cool::cool::cool::lol:
    Laughing01.gif
    ). අපි ඒත් අන්තිමට කතා උනා ඔය සීන් එක බොරුවට පිලිගත්ත නිසා :sorry::sorry::sorry:
    Crying03.gif
    අයිස් ක්‍රීම් 10 කට සීයා 200/- වියදම් කරා නම් ජේවීපී එකෙන් තමයි වෙඩි තියලා මැරුවේ කියලා හිතෙන තරම්ම මිනිස්සුන්ගේ ඔලු හදපු
    OhNo2.gif
    අයට හම්බවෙච්ච අයිස් ක්‍රීම් පරම් පරා හතකටත් කාලා ඉවර කරන්න බැරි වෙයි කියලා:confused::confused::confused::baffled::baffl ed::baffled::nerd::nerd::nerd:....

    :):):)මම දේශපාලන පක්ෂයකට කඩේ යන්න හිතාගෙනවත් ගරහන්න හිතා ගෙනවත් නෙවෙයි:no::no::no: මේක දැම්මේ අයිස් ක්‍රීම් නිසා මිනිස්සු කොච්චර නම් බලු වැඩ , හොඳ වැඩ , කපටි වැඩ කරනවා නේදෝ කියලා හිතුනු නිසා:yes::yes::yes:.. අනේ මන්දා අනේ මන්දා අහේතු කාලේන කජ්ජේන පුහුලන් කිව්වලු
    OhNo1.gif
    :baffled::baffled::baffled::baffled:.....නන්නත්තාර කාලවලදි කජ්ජ පුහුලමේ නැතුව පුහුලම කජ්ජේ හැදෙනවලු
    OhNo1.gif
    :baffled::baffled::baffled::baffled::P...:(:(

    රෙප් දෙන්නත් එපා:no::no::no: කපන්නත් එපා:no::no::no: මම ඇත්තටම උන දෙයක් නිසා මේක දැම්මේ.:yes::yes::yes:.........
    (මොකද තව ඉස්සරහට ෆේක් අයි ඩී එවුන් ජාතියටයි ආගමටයි බැන්නොත් උන්ට අපේ රෙප් කපන්න ඉතුරු කරන්න ඕනේ නිසා
    Tongue04.gif
    ).....

    http://www.elakiri.com/forum/showthread.php?t=1141153


    :sorry::sorry::sorry::sorry::sorry::sorry::shocked::shocked::shocked::shocked::shocked::lol::lol::lol::lol::lol:
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    අනේ මේ රට හදන්නනම්....ලංකාව අයෙත් මුල ඉදල පටන් ගන්න වෙනවා....නැත්තම් ඉතින් මුළු දියවන්නවටම බෝම්බයක් ගහල....ගෙදර ගිහිල්ල චු කරලා නිදාගන්න තමයි වෙන්නේ....

    අපේ රටට ජයවේව!!!!!!....අපේ කින් පුක ටත් එසේම වේවා......
     

    ufo218

    Member
    Oct 29, 2010
    1,435
    48
    0
    hamathanama innawa anywhere
    මචං උද්ගෝශන කරන උන් වගේ නෙවෙයිනේ..පොලිසිය ඊට වඩා විනයගරුකව වැඩ කරන්න ඕන...කඳුලු ගෑස් වලින් එහෙම කොන්ට්‍රොල් කරන්න තිබුනානෙ..



    අපිව බල්ලෙක් කෑවොත් අපි රිටන් එක විදියට අපි බල්ලව කන්නෙ නැහැනේ...

    දෙපැත්තෙම වැරදි තියෙනවා තමා..

    උද්ගෝශන කරුවො ගහපු ගල් 100කට වඩා පොලිසිය ගහපු 1එක ගලක් වැරදියි...
    සුදු රෙද්දෙ කුනූ ලාවට ගෑවුනත් පේනවානෙ..

    (දැන් මෙතෙන්දි පොලිසියයි,උද්ගෝශන කරුවොයි සමාන තත්වෙකට වැටිලා තියෙනවානෙ..
    හරියට මැර කල්ලි දෙකක් ගහගත්තා වගේනෙ,වැඩි වැරැද්ද පොලිසිය පැත්තට කියලා මමනම් හිතන්නෙ)


    Agree With u
     

    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    ආන්ඩුවත් පොලීසිය සුද්ද කරල වෙන උන්ව අල්ලනවා. ඔක්කොමල්ල හොරු. පොලීසියෙ ඉන්නෙ බල්ලො..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹද අදද බන් ඔය වගේ ටැග් දාල නිවට විදියට members ලව discriminate කරනව දැක්කේ.?
    ඕක හැම ත්‍රෙඩ් එකේම වගෙ තියෙනවා බන්.
    පෝස්ට් එකක් දාල මතය ප්‍රකාශ කරන්නේ නැතුව හැංගි හොරා ඇවිල්ල කුපාඩි ටැග් දාල යනවා.
    ගනන් ගන්න එපා. ඕක හැටි බන් සමහර අයගේ.
    :D
    ඕනෙ තරං දැකලා තියෙනවා. ඒ උනාට දනුකට කොටියා කියන කතාවට සම්පූර්ණයෙන්ම විරුද්දයි!
    මේකෙ ඉන්න ඕනෙ තරං කොටින්ට කඩේ යන උන්. උන්ට කියපං කොටි කියලා!
     
    • Like
    Reactions: danukapeiris

    muwaland

    Member
    Jan 7, 2011
    330
    13
    0
    ubalata e welawe ohoma gahanna kawuhari awoth ubala nikan innawada???nane???

    eka genath hithapne....ජේ.වි.පී eke unge weda nisa apahu 89 karanna one nane....
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    චින්තනයගෙ පොලිස් කාරයන්ට නීති පොතේ නීති අදාල නැත. උන්ට අදාල ලෙවකන නීතිය පමණි
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මොන කුපාඩියෙක්ද මේ ටැග් දැම්ම ?
    danukapeiris කොටියා, danukapeiris ගූ kaii

    :growl:
    ඌ කියනදේට විරුද්ද නං ඒක පෝස්ට් එකකින් දපං මේ වගේ බලු ටැග් දාන්නෙ නැත්ව!

    okane bang lanwe inne ponnayo kiyanne.... den mama ube matheta ekaga nethi una nisa mamai ubai mathayen satan kale... api denna rep kapagena... fake id walin mara gatte ne ne.... but ehema karana godak un innawa.. lankaweth minissune....

    un atta deka deka boruwa ta sadu kiyala raja karawanawa.... konak nethi un....

    mona unath uba mathe weradi unth kondak thiyana ekak kiyala penawa... ekata mama garu karanawa... :)
     
    • Like
    Reactions: emil

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    oka mehemai wenne.... apith minissu.. police karayoth minissu kiwwoth... apitath thada wenawa untath wenawa kiyanna puluwan.... degolloma minissu nisa (un sattu wage hesirena eka wenama kathawak)

    police unta gahana eka apita maha wedak nemei ne... but ganna beri nithiyen e nila adumata dila thiyana thena saha wagakeema nisa.... unta thuwakku use karanna puluwan but apita bene....

    e wage thama.. apita wada balayak unta denne nithiyen nam eka anuwa weda karanna one..... api miniheta gahanawa wage nemei ne police karayekta gahala mattu unoth....

    e wage police karayekta kisima hethuwakata live bullets use karanna be me wage udgoshanayakadi... un gal gehuwa nam police unta ekama karanna thibba ne... but ehema karannath be... unta winayak thiyenna one anith minissunta wada...

    meka karapu ekata marana daduwama denna one... !
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ubalata e welawe ohoma gahanna kawuhari awoth ubala nikan innawada???nane???

    eka genath hithapne....ජේ.වි.පී eke unge weda nisa apahu 89 karanna one nane....

    ow apita kawruth gun ekak denne ne... live bullets denne ne.. minissunwa marapalla kiyala ihalin orders denne ne... :lol::lol::lol:

    mahindage gon katamai thotath thiyenne 89 nemei ne me neda??? 2011 u karanna giya hora wedak nisa ethi una udgoshanayak neda??

    Rupavahini, ITN beluwata kamak ne... Sisara, Swarnawahini, Derana wage balapan...... Rupavahini eke giya news eke etta news eka balanna puluwan... :lol::lol: