අද සෙනසුරාදා..නිවාඩු!.. ඉතින් හිතුනා ලග තියන සූරියකාන්ත මල් ෆාම් එකට ගිහින් ඔයාලට බලන්න පොටෝස් ටිකක් ගත්තා 
වෝට මර්ක් දැම්මේ නෑ ඔයාලට ඕන දෙයක් කරගන්න ඉඩ තියලා හැබැයි ලස්සනට ගන්න බැරි උනා මොකද ටිකක් දවල් උනා place එකට යනකොට....