Videos පහසුවෙන් සංස්කරණය කල හැකි Software කැල්ලක් ..
මම අද ඔයාලට දෙන්නේ Videos සංස්කරණය සම්බන්ධ Software එකක් .... Videos සංස්කරණය කියලා කිවුවට තව මේ Software එකෙන් ගොඩක් වැඩ කර ගන්න පුළුවන් ... ඒ තමයි Video එකක් Convert කර ගන්න .. Image එකක් Convert කර ගන්න වගේ දේවල් පහසුවෙන් කර ගන්න පුළුවන් ..
මේ Software එක තමයි VideoCharge Studio v2.9.10.653 ..
VideoCharge Studio v2.9.10.653

(VideoCharge Studio 2.9.10.653 | 29.9 MB)
තව මේ Software එකෙන් CUT කරපු Video File ලේසියෙන්ම JOIN කර ගන්නත් පුළුවන්..
ඕනෑම Video එකකට Watermark එකක් දාගන්න .. Video වලට විතරක් නෙවෙයි IMAGE වලටත් Watermark දාගන්න පුළුවන් ....
තව පුළුවන් VIDEO EDITING වැඩ කැලිත් මේකේ කරන්න පුළුවන් ..
Features
1) Main
2) Watermarking
3) Image editing
4) Video editing
5) Add watermark on the base of Animations of GIF images.
තව ඕනේ නම් Video File වල IMAGE SCREEN SHOT ලබා ගන්නත් පුළුවන් ..
මේ SOFTWARE එකේ CRACK එකත් මෙතනම තියෙනවා . ඒ නිසා තවත් පහසුයි ..
එහෙනම් DOWNLOAD කරලම බලන්නකෝ ....
DOWNLOAD
http://www.filesonic.com/file/1123183751
http://www.wupload.com/file/7773484
( ලින්ක් දෙකක් මෙතන තියෙනවා කැමති එකකින් DOWNLOADකර ගන්න ...)
OS: Win XP/2000/Vista/Win 7
Language: English
එහෙනම් TRY කරලම බලන්නකෝ ......

Last edited: