ඔව් ඔව්.. මේ දැන් කිව්වේ..![]()


අර මොකෝ බන්?![]()


මාතර කිඹුලා;10314493 said:ඔය කිව්වට කරන්න එපා කොල්ලෝ සෙල්ලමක් නෙවෙයි මේක වරද්දගත්තාම![]()

කරල බලන්න ආසයි මචං ඒක සැරයක් කරලා අත්දැකීම අරං නවත්තනවා![]()

මාතර කිඹුලා;10314467 said:ගෑණු කස්ටියට මළ පැන්නම මොක්කුවගේද බන්![]()



අඩෝ මම මේ දැන් අතක් දැක්කනේඅම්මප සිරා විහිලු නෙවයි
![]()


මචන් භූතයෝ, ප්‍රේතයෝ වෙලා ඉන්නේ පව්කාර, මිනීමරපු,ජනතා සල්ලි හොරකම් කරපු එවුන්.අපේ හොර ඇමතිලා, ජනපතිලා ටිකත් ඔතනට තමයි යන්නේ.හරිම දරුණු මිනිස්සු.
පාපකර්ම වලින් පිරුනු ආත්ම.උඹලා ඔය වැඩ කරලා උඹලගේ ඇඟට දාගන්න එපා.
නැ... බං.. සිරාවට අහන්න එපා.. උඔලා ඌට විහිළු කරන්න ගත්තොත් කියන්න ඕනේ නැනේ බංංං...![]()


නැ... බං.. සිරාවට අහන්න එපා.. උඔලා ඌට විහිළු කරන්න ගත්තොත් කියන්න ඕනේ නැනේ බංංං...

ඒක නේ දැන් ම බල්ලෝ උඩු බුරන සබ්දය එහෙන් ඇහෙනවා..
ඒ මදිවට වයසක නාකි කෙනෙක් හිනා වෙන වගේ අමුතුම සද්දයක් ඇහෙනවා..![]()
මම නං අම්මප සිරාවට කිව්වේ 
රෙද්ද උස්සලා බලපන්භුතය ගෑනුද පිරිමිද කියල දැනගන්නේ කොහොමද?![]()