කාසි_බුතයා

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පිටින් ලස්සන වුනාට ඇතුලතින් භුතයෙක් ආවේශ වේලා හිටියා නම්..:eek:
    ඊට වඩා අපි වෙන දෙයක් ඉල්ලමු..
    :P


    මමනං ආතල් එකට කරන්න හැදුවේ අවුලක් නෑ මොනා හරි ඉල්ලමු ඔන්න ඔහේ :P
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනේ දැන්නම් මටත් කොරලා බලන්න හිතෙනවා.. පොඩි බයකුත් තියෙනවා තනියෙන් කරන්න :sorry:


    අපිත් එක්ක සෙට් වෙයන් ඉතින් :)

    aniwarayen onawenawa :oo:

    දෙන්නන් කනත්තක් :yes:;)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අනේ දැන්නම් මටත් කොරලා බලන්න හිතෙනවා.. පොඩි බයකුත් තියෙනවා තනියෙන් කරන්න :sorry:

    macho mama colombo newe,dannawanam pm ekak dapanko:D
    Ada wade karannada inne?

    තවත් කට්ටියක් අපිත් එක්ක එකතු වුන එක හොදයි..
    එතකොට සාක්ෂියට හරි කට්ටිය ඉන්නවා නේ..
     

    yuniko

    Banned
    May 23, 2011
    103
    24
    0
    මචන් භූතයෝ, ප්‍රේතයෝ වෙලා ඉන්නේ පව්කාර, මිනීමරපු,ජනතා සල්ලි හොරකම් කරපු එවුන්.අපේ හොර ඇමතිලා, ජනපතිලා ටිකත් ඔතනට තමයි යන්නේ.හරිම දරුණු මිනිස්සු.
    පාපකර්ම වලින් පිරුනු ආත්ම.උඹලා ඔය වැඩ කරලා උඹලගේ ඇඟට දාගන්න එපා.
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    :frown: මම එයාගෙ සිංහබාහු ඩෝ :P භුතයගේ හතර හන්දී කඩනවා එයාට මොනාහරි කරොත් :cool::P

    GhostLion.jpg

    :baffled::baffled::baffled::baffled::baffled:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    precedent kama ellapan america we :P


    එපා :P



    මා ඔබ බේරාගන්නට පැමිණි සිංහ කුමරා වෙමි :cool::P ඔය එක එක භූතයන්ට ඔබට පාට් දාන්න මම ඉඩතියන්නේ නැත :yes: එසේ දමන භූතයන්ගේ හතර හන්දි කඩා ඔබේ පාමුලට ගෙන එමි :P බුහුහහහා :rofl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මචන් භූතයෝ, ප්‍රේතයෝ වෙලා ඉන්නේ පව්කාර, මිනීමරපු,ජනතා සල්ලි හොරකම් කරපු එවුන්.අපේ හොර ඇමතිලා, ජනපතිලා ටිකත් ඔතනට තමයි යන්නේ.හරිම දරුණු මිනිස්සු.
    පාපකර්ම වලින් පිරුනු ආත්ම.උඹලා ඔය වැඩ කරලා උඹලගේ ඇඟට දාගන්න එපා.


    :sorry: