කාසි_බුතයා

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව


    ඇයි ඇන්ටි මොකෝ :P


    මාතර කිඹුලා;10314493 said:
    ඔය කිව්වට කරන්න එපා කොල්ලෝ සෙල්ලමක් නෙවෙයි මේක වරද්දගත්තාම :no:

    කරල බලන්න ආසයි මචං ඒක සැරයක් කරලා අත්දැකීම අරං නවත්තනවා :)
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    නැ... බං.. සිරාවට අහන්න එපා.. උඔලා ඌට විහිළු කරන්න ගත්තොත් කියන්න ඕනේ නැනේ බංංං... :no::no:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අඩෝ මම මේ දැන් අතක් දැක්කනේ :eek: අම්මප සිරා විහිලු නෙවයි :nerd:

    ඒක නේ දැන් ම බල්ලෝ උඩු බුරන සබ්දය එහෙන් ඇහෙනවා..:eek:
    ඒ මදිවට වයසක නාකි කෙනෙක් හිනා වෙන වගේ අමුතුම සද්දයක් ඇහෙනවා..
    :shocked:
     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    මචන් භූතයෝ, ප්‍රේතයෝ වෙලා ඉන්නේ පව්කාර, මිනීමරපු,ජනතා සල්ලි හොරකම් කරපු එවුන්.අපේ හොර ඇමතිලා, ජනපතිලා ටිකත් ඔතනට තමයි යන්නේ.හරිම දරුණු මිනිස්සු.
    පාපකර්ම වලින් පිරුනු ආත්ම.උඹලා ඔය වැඩ කරලා උඹලගේ ඇඟට දාගන්න එපා.

    sira kathawa ban amanushyanta hithak papuwak kohomath nane
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    නැ... බං.. සිරාවට අහන්න එපා.. උඔලා ඌට විහිළු කරන්න ගත්තොත් කියන්න ඕනේ නැනේ බංංං... :no::no:

    Don't Joke About Ghosts Or Spirits:baffled:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒක නේ දැන් ම බල්ලෝ උඩු බුරන සබ්දය එහෙන් ඇහෙනවා..:eek:
    ඒ මදිවට වයසක නාකි කෙනෙක් හිනා වෙන වගේ අමුතුම සද්දයක් ඇහෙනවා..
    :shocked:


    උඹ බොරු නේ කියන්නේ :nerd: මම නං අම්මප සිරාවට කිව්වේ :eek: