කාසි_බුතයා

කරල බලන්න ආසයි මචං ඒක සැරයක් කරලා අත්දැකීම අරං නවත්තනවා :)

සිරාවට මටත් ආසයි එකපාරක් මැරිලා බලලා නවත්තන්න
:P

ඒක නේ දැන් ම බල්ලෝ උඩු බුරන සබ්දය එහෙන් ඇහෙනවා..:eek:
ඒ මදිවට වයසක නාකි කෙනෙක් හිනා වෙන වගේ අමුතුම සද්දයක් ඇහෙනවා..
:shocked:

:lol::rofl:
 

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මෙක අහපං..!!
    ඔය සෙල්ලම දිගටම කරනකොට එ බූතයා ලේ.මස්. එහෙම එක එක එවා ඉල්ලනවා.. එවා දුන්නැතොත් මරනවා :growl::growl::confused: බලාගේන
    2.gif
    ඔක සෙල්ලමක් නෙමෙයි...:angry::angry:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    භුතය ගෑනුද පිරිමිද කියල දැනගන්නේ කොහොමද? :P:sorry:

    රත්තරන් මාල වලට කැමති ද කියලා අහමු..
    ගැහැණුන් නේ වැඩිපුරම කැමති රත්තරන් වලට..
    එහෙම නැත්නම් වයස අහමු..
    ගැහැණු අවතාර වුනත් ගැහැණු කමට වයස කියන්නේ නැති වෙයි..
    :P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උඹ බොරු නේ කියන්නේ :nerd: මම නං අම්මප සිරාවට කිව්වේ :eek:


    කොහොමත් ඒවා තව ටිකකින් වෙයි..
    මම මේ දැන් තනියෙන් ම ඉන්නේ...
    උඹලා ගේ නම් ගෙදර හැමෝම ඉදි නේ...
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka


    කොහොමත් ඒවා තව ටිකකින් වෙයි..
    මම මේ දැන් තනියෙන් ම ඉන්නේ...
    උඹලා ගේ නම් ගෙදර හැමෝම ඉදි නේ...

    එහෙනම් හෙට උදේ වෙනකම් මේ ත්‍රේඩ් එක පැත්ත පලාතේ එන්න එපා.. පැනපිය ඇඳට :rofl::rofl::P:P
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මෙක අහපං..!!
    ඔය සෙල්ලම දිගටම කරනකොට එ බූතයා ලේ.මස්. එහෙම එක එක එවා ඉල්ලනවා.. එවා දුන්නැතොත් මරනවා :growl::growl::confused: බලාගේන
    2.gif
    ඔක සෙල්ලමක් නෙමෙයි...:angry::angry:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    මං මේක කරන විදිහ දැකලා තියෙනවා මචන්
    මං ඒ ලග ඉදල තියෙනවා
    මෙහෙ නැති උනාට ඉංග්ලන්ඩ් වල මේක ගොඩක් ජනප්‍රියයි
    උන් කියන්නෙත් හරියටම දැනගෙන කරන්න කියලා
    අනිත් එක
    හොද නරක උන් දෙකම ඉන්නවලු
    නරක උන් ආවාම යවාගන්න අමාරු වෙනවලු
    ඒක හින්දා නොදැන නොකර ඉන්න එක හොදයි
    මමනම් ඔය ගැන මොකුත්ම දන්නැති හින්දා
    ඔවා කරලා බලන්නවත් යන්නෑ
    අනික මේවා දැන් පර්යේෂණ වලට
    මනෝවිද්‍යාව පිලිබද මහාචාර්ය වරු පාවිච්චි කරනවා