සමගර විට ඔයාලා මොකක් හරි Forum Site එකකින් ස්පෑම් හො මොනව හරි කරොත් මොනවද කරන්නේ කියල දන්නව ඈති නේ...
වේන රටක Forum වලනම් Baned කරනවා නෙද..
ඒ වේලාවට අයෙත් එ ස්යිට් එකේම වෙන්න ඔනනම් අයෙත් ඉ-මේල් එකක් හදන්න ඔන නේද..
නෑත එහෙම කරන්න ඔන නෑ නේ...

දන්නවද මොනවද කරන්න ඔන කියලා ....සමහර අය දන්නවා ඈති..මෙක රි පොස්ත් ද දන්නෙ න මම.....

මෙන්න මෙකයි කරන්න ඔන....ඔයාලගේ ඉමේල් එක Gmail account එකක් නම්
මෙන්න මෙහෙම කරන්න්න
කවුරුත් දන්න විදිය තමයි මෙන්න මෙ විදිය
[email protected]
එත් gmail ඉස්සරහට google කියල දෑම්මොත් අයෙත් ඒ site එකේ එ Email එකෙන්ම Register වෙන්න පුලුවන්
[email protected]
මරු නෙ...

එත් මම Yahoo වගේ එවයිත් මේ වගේ කරන්න පුලුවන්ද කියල දන්නෙ නෑ..
මෙක මට හම්බ උනේ වේන Site එකක තිබිල...මට site මතක නෑ මොකක්ද කියල
..මෙක හම්බ වෙල 1 month වගේ වෙනවා....

..මෙක හම්බ වෙල 1 month වගේ වෙනවා....Comment එකක් දල යන්න හොදේ....