ekama E-mail ekakin site ekaka deparak (2)Register wenna dannawada ??

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    සමගර විට ඔයාලා මොකක් හරි Forum Site එකකින් ස්පෑම් හො මොනව හරි කරොත් මොනවද කරන්නේ කියල දන්නව ඈති නේ...:P
    වේන රටක Forum වලනම් Baned කරනවා නෙද..
    ඒ වේලාවට අයෙත් එ ස්යිට් එකේම වෙන්න ඔනනම් අයෙත් ඉ-මේල් එකක් හදන්න ඔන නේද..
    නෑත එහෙම කරන්න ඔන නෑ නේ...:):):)

    දන්නවද මොනවද කරන්න ඔන කියලා ....සමහර අය දන්නවා ඈති..මෙක රි පොස්ත් ද දන්නෙ න මම.....:(:(:(:sorry::sorry:
    මෙන්න මෙකයි කරන්න ඔන....ඔයාලගේ ඉමේල් එක Gmail account එකක් නම්
    මෙන්න මෙහෙම කරන්න්න

    කවුරුත් දන්න විදිය තමයි මෙන්න මෙ විදිය
    [email protected]

    එත් gmail ඉස්සරහට google කියල දෑම්මොත් අයෙත් ඒ site එකේ එ Email එකෙන්ම Register වෙන්න පුලුවන් ;)
    [email protected]


    මරු නෙ...
    :rofl::rofl:

    එත් මම Yahoo වගේ එවයිත් මේ වගේ කරන්න පුලුවන්ද කියල දන්නෙ නෑ..:no:

    මෙක මට හම්බ උනේ වේන Site එකක තිබිල...මට site මතක නෑ මොකක්ද කියල:sorry::sorry:..මෙක හම්බ වෙල 1 month වගේ වෙනවා....​

    Comment එකක් දල යන්න හොදේ....:rofl::rofl:
     
    • Like
    Reactions: sanddun

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    ඕක මීට ඉස්සෙල්ලා මේකෙ පෝස්ට් කරල තිබ්බා බ්‍රෝ>>>>>
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඒ විදිහට 2යිනෙ පුළුවන්, හැබැයි මේ විදිහට කැමති කැමති තැන්වල ඩොට්(.) තිය තියා ඕනා තරම් පුළුවන් :baffled:
    E.[email protected]
    Ex.[email protected]
    Exa.[email protected]
    Exam.[email protected]
    Examp.[email protected]
    Exampl.[email protected]
    E.x.a.m.p.l.[email protected]

    තව පුළුවන් !
    E.[email protected]
    Ex.[email protected]
    Exa.[email protected]
    Exam.[email protected]
    Examp.[email protected]
    Exampl.[email protected]
    [email protected]
    [email protected]
    [email protected]
    [email protected]
    E.x.a.m.p.l.[email protected]