Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 1)

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හරි හරි තේ කොල කාරය
    කට පියන් හිටහන් :frown: :growl::growl:
    බොට ඒ වගේ වැඩක් වත් කරන්න පුලුවන්ද :lol:

    සොරි, තැන්ක් යූ, යෑස්, නෝ හතර බහ තෝරන වයසේ පොඩි උන්ටත් පුළුවන්. ඒකට ඩික්ෂනරි..?:eek:
    ඔව් ඉතින් උඹට Server 2008 සෙල්ලම් දාන්න බෑ වගේ තමයි මටත් ඔය මඟුල් බෑ. :rofl:

    අඩෝ නිකන් තේ කොල නෙමෙයි.
    Worlds Most Exclusive Tea හරිද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රුහුණට දාපු කෝච්චිය මොකද්ද? මොක උනත් පට්ට භාන්ඩෙ :D
    කෙලගෙන එනව යනව , ගැස්සිලි හැප්පිලි නෑ වැඩිය :D

    ඒක ලෙඩ වාට්ටුවක්.
    ඒකට කියන්නේ S11 කියලා. පිකප් එක නම් කියලා වැඩක් නෑ.

    184914_1874976759216_1385108994_32127205_3137522_n.jpg

    180706_1874910917570_1385108994_32127117_5701117_n.jpg

    පින්තූර ඉස්සුවේ සඳරුවන් ගේ FB එකෙං.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගෙදර ගියාම ඔක්කොම ඩොක්ස් ටික එවන්නම් :dull:
    මගේ මීඩියාෆයර් එකේ බඩු තියෙනව :dull:
    බට් ඔෆිස් එකෙ බ්ලොක් :baffled:

    මොන පීචං ඔෆිස් එක්ද බං ඒ? ඒකට උඹ කියපු තේ කොල කොම්පැනිය. ISP ලා තුනයි. :P
    ගෙවල් කිව්වේ පානදුරේ නේ. අර සීටීබී උන්ගෙන් ගුටිකන ප්‍රයිවෙට් කාරයෝ ඉන්න පැත්ත නේ? අර කුණු ගඟක් එහෙම තියෙන්නේ?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඒක ලෙඩ වාට්ටුවක්.
    ඒකට කියන්නේ S11 කියලා. පිකප් එක නම් කියලා වැඩක් නෑ.

    184914_1874976759216_1385108994_32127205_3137522_n.jpg

    180706_1874910917570_1385108994_32127117_5701117_n.jpg

    පින්තූර ඉස්සුවේ සඳරුවන් ගේ FB එකෙං.
    අනිව , තප්පර 7~8 න් 100ට එනව :D , මාතර ඉදල ගාල්ලට මිනිත්තු 35 ආවට බෑ රුහුණ ඉතුරු ටිකේ කෙලගෙන ආවෙ නැත්නම් පැය 3න් හරියට කොළඹ එන්න , ඒක නිසා මේක ගාලෙ ඉදල කළුතරටත් අමර ඒමක් එනව :D මාතර කළුතර පැය 2යි :) තව පැයක් යනව කොළඹට එන්න කළුතර ඉදන් :D
    මේකෙ ගිහිල්ල තියෙද? මම නම් හැමදාම වීකෙන්ඩ් එන්නෙ යන්නෙ මේකෙ තමා :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනිව , තප්පර 7~8 න් 100ට එනව :D , මාතර ඉදල ගාල්ලට මිනිත්තු 35 ආවට බෑ රුහුණ ඉතුරු ටිකේ කෙලගෙන ආවෙ නැත්නම් පැය 3න් හරියට කොළඹ එන්න , ඒක නිසා මේක ගාලෙ ඉදල කළුතරටත් අමර ඒමක් එනව :D මාතර කළුතර පැය 2යි :) තව පැයක් යනව කොළඹට එන්න කළුතර ඉදන් :D
    මේකෙ ගිහිල්ල තියෙද? මම නම් හැමදාම වීකෙන්ඩ් එන්නෙ යන්නෙ මේකෙ තමා :D

    ඒ උනාට මට නම් පරණ රුහුණ වගේ ඔය කිසි එකක් අල්ලන්නේ නෑ. M4 එක දාලා ඇදලා යනකොට පික්සු කොර වෙනවා.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    ඒ උනාට මට නම් පරණ රුහුණ වගේ ඔය කිසි එකක් අල්ලන්නේ නෑ. M4 එක දාලා ඇදලා යනකොට පික්සු කොර වෙනවා.
    රෙද්ද තමා :lol: එන අපිනෙ දන්නෙ , ඇගේ කටු කුඩු වෙනහැටි හෙල්ලෙනව විසි වෙනව , හයියෙන් යන්නත් බෑ :D
    මේකෙ සෙකන්ඩ් තර්ඩ් දෙකේම සීට් හොදා :D මේකට කලින් තිබ්බ (දැන් සාගරිකට දාල තියෙන්නෙ) එකේ සීට් චාටර්
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    තෝ මගෙ 1100 එකට සද්දෙ ඩාල අහුවෙන්න එපා වල් පුස :growl:
    දන්නැති නිසා ඇහුවෙ :(
    S-LCD ද ස්කීං එක:oo:
    කෝල් ගන්න පුළුවන්ද? :(
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    සොරි, තැන්ක් යූ, යෑස්, නෝ හතර බහ තෝරන වයසේ පොඩි උන්ටත් පුළුවන්. ඒකට ඩික්ෂනරි..?:eek:
    ඔව් ඉතින් උඹට Server 2008 සෙල්ලම් දාන්න බෑ වගේ තමයි මටත් ඔය මඟුල් බෑ. :rofl:

    අඩෝ නිකන් තේ කොල නෙමෙයි.
    Worlds Most Exclusive Tea හරිද?

    mokakda do company eka :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රෙද්ද තමා :lol: එන අපිනෙ දන්නෙ , ඇගේ කටු කුඩු වෙනහැටි හෙල්ලෙනව විසි වෙනව , හයියෙන් යන්නත් බෑ :D
    මේකෙ සෙකන්ඩ් තර්ඩ් දෙකේම සීට් හොදා :D මේකට කලින් තිබ්බ (දැන් සාගරිකට දාල තියෙන්නෙ) එකේ සීට් චාටර්

    ලොල්. කෝච්චියක යනවා කියන ගතිය දැනෙන්නේ ඒවා වල යනකොට. මේක යනවා එනවා තේරෙන්නේ නෑනේ බං.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    ලොල්. කෝච්චියක යනවා කියන ගතිය දැනෙන්නේ ඒවා වල යනකොට. මේක යනවා එනවා තේරෙන්නේ නෑනේ බං.
    හෙහේ , අනේ මන්ද උඹ නම්........කෝච්චි විඳින එකෙක් , මම කෝච්චි ඉක්මන් පහසු ගමනාගමනයට භාවිතා කරන එකෙක් :rofl:

    උඹ කෝච්චි වලටම ලයින් දාල කෝච්චියක්ම බැදල කෝච්චි ළමයි ටිකක් හදල රටට සේවයක් කරපන් :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මේක දැන් තමයි හරියටම කියෙව්වේ
    ගොඩක් මහන්සි වෙලා දාපු පට්ටම පෝස්ට් එකක් :):)
    :) පාර්ට් 2 එකත් දාල කියන්නම් :) ඒකෙ තමා ගොඩක් වැදගත් හරිය තියෙන්නෙ :D