හරි හරි තේ කොල කාරය
කට පියන් හිටහන්![]()
බොට ඒ වගේ වැඩක් වත් කරන්න පුලුවන්ද![]()


රුහුණට දාපු කෝච්චිය මොකද්ද? මොක උනත් පට්ට භාන්ඩෙ![]()
කෙලගෙන එනව යනව , ගැස්සිලි හැප්පිලි නෑ වැඩිය![]()
ගෙදර ගියාම ඔක්කොම ඩොක්ස් ටික එවන්නම්
මගේ මීඩියාෆයර් එකේ බඩු තියෙනව
බට් ඔෆිස් එකෙ බ්ලොක්![]()

අනිව , තප්පර 7~8 න් 100ට එනවඒක ලෙඩ වාට්ටුවක්.
ඒකට කියන්නේ S11 කියලා. පිකප් එක නම් කියලා වැඩක් නෑ.
![]()
![]()
පින්තූර ඉස්සුවේ සඳරුවන් ගේ FB එකෙං.
, මාතර ඉදල ගාල්ලට මිනිත්තු 35 ආවට බෑ රුහුණ ඉතුරු ටිකේ කෙලගෙන ආවෙ නැත්නම් පැය 3න් හරියට කොළඹ එන්න , ඒක නිසා මේක ගාලෙ ඉදල කළුතරටත් අමර ඒමක් එනව
මාතර කළුතර පැය 2යි
තව පැයක් යනව කොළඹට එන්න කළුතර ඉදන් 

අනිව , තප්පර 7~8 න් 100ට එනව, මාතර ඉදල ගාල්ලට මිනිත්තු 35 ආවට බෑ රුහුණ ඉතුරු ටිකේ කෙලගෙන ආවෙ නැත්නම් පැය 3න් හරියට කොළඹ එන්න , ඒක නිසා මේක ගාලෙ ඉදල කළුතරටත් අමර ඒමක් එනව
මාතර කළුතර පැය 2යි
තව පැයක් යනව කොළඹට එන්න කළුතර ඉදන්
මේකෙ ගිහිල්ල තියෙද? මම නම් හැමදාම වීකෙන්ඩ් එන්නෙ යන්නෙ මේකෙ තමා![]()
රෙද්ද තමා
ඒ උනාට මට නම් පරණ රුහුණ වගේ ඔය කිසි එකක් අල්ලන්නේ නෑ. M4 එක දාලා ඇදලා යනකොට පික්සු කොර වෙනවා.
එන අපිනෙ දන්නෙ , ඇගේ කටු කුඩු වෙනහැටි හෙල්ලෙනව විසි වෙනව , හයියෙන් යන්නත් බෑ
මේකට කලින් තිබ්බ (දැන් සාගරිකට දාල තියෙන්නෙ) එකේ සීට් චාටර්1100 ඉස්මාට් පෝං එකක් ද බන්![]()

දන්නැති නිසා ඇහුවෙතෝ මගෙ 1100 එකට සද්දෙ ඩාල අහුවෙන්න එපා වල් පුස![]()


සොරි, තැන්ක් යූ, යෑස්, නෝ හතර බහ තෝරන වයසේ පොඩි උන්ටත් පුළුවන්. ඒකට ඩික්ෂනරි..?
ඔව් ඉතින් උඹට Server 2008 සෙල්ලම් දාන්න බෑ වගේ තමයි මටත් ඔය මඟුල් බෑ.
අඩෝ නිකන් තේ කොල නෙමෙයි.
Worlds Most Exclusive Tea හරිද?

දන්නැති නිසා ඇහුවෙ
S-LCD ද ස්කීං එක![]()
කෝල් ගන්න පුළුවන්ද?![]()


රෙද්ද තමාඑන අපිනෙ දන්නෙ , ඇගේ කටු කුඩු වෙනහැටි හෙල්ලෙනව විසි වෙනව , හයියෙන් යන්නත් බෑ
![]()
මේකෙ සෙකන්ඩ් තර්ඩ් දෙකේම සීට් හොදාමේකට කලින් තිබ්බ (දැන් සාගරිකට දාල තියෙන්නෙ) එකේ සීට් චාටර්
අම්ම ගහයි බැට් එකෙන්ඒක Super AMOLED Plus S-LCD, කෝල් නං ගන්න බෑ![]()

හෙහේ , අනේ මන්ද උඹ නම්........කෝච්චි විඳින එකෙක් , මම කෝච්චි ඉක්මන් පහසු ගමනාගමනයට භාවිතා කරන එකෙක්
ලොල්. කෝච්චියක යනවා කියන ගතිය දැනෙන්නේ ඒවා වල යනකොට. මේක යනවා එනවා තේරෙන්නේ නෑනේ බං.


මේක දැන් තමයි හරියටම කියෙව්වේ
ගොඩක් මහන්සි වෙලා දාපු පට්ටම පෝස්ට් එකක්![]()
පාර්ට් 2 එකත් දාල කියන්නම්
ඒකෙ තමා ගොඩක් වැදගත් හරිය තියෙන්නෙ 