- විලි නොවැසෙන යාර 6 ක් දිග "සාරිය".
- රෝහලෙන් දෙන විට සුව නොවෙන චැනල් කර ගත් විට සුවවෙන " බෙහෙත "
- පොරොන්දු බොරු බව දැන දැන දෙන "ඡන්දය"
- බුදු බණ වලින් පටන් ගෙන වැදි බණ කියන "රූප පෙට්ටිය"
- කොපමණ අය ගොඩ වුණත් ඉඩ ඇති බව කියන "ප්‍රයිවට් බස් එක"
- නොගැළපෙන අය කසාද බන්දන "මුදල්"
- අවශ්‍යම වේලාවට ප්‍රතිචාර නොදක්වන "හැන්ඩ් ෆොන් එක"

ඔගොල්ලන්ට හිතෙන ඒවා කියන්න

බැලුවා නම් Bump එකක් හරි දිලා යන්න
නැත්නම් හරි නෑ නේ






