සනත් යළිත්

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ටීම් එක බේද කරලා උපුල්තරංගට ලෙඩක් ඇදලා කෙලපු ගේම දැන්නේ තේරෙන්නේ :oo::baffled:
    හැංගී හැංගී වෙස්බැන්දට නටන්න වෙන්නේ එලිපිටනේ :lol::lol:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    සනත් මේ පාර IPL ගැහුවේ නැහැ. ගැහුවත් ප්‍රශ්නයක් නැහැ එයා එතකොට එංගලන්තේ සංචාරෙට නම් කරලා නැහැ. සනත්වත් නම් කරලා තිබ්බනම් අනිවාර්රයෙන් එයා දිල්ෂාන් වගේ කලින්ම ගිවිසුම් අවලංගු කරලා යනවා.

    සනත් ඊයේ රෑ උඹේ කාමරේට ආපුවෙලාවෙද එහෙම කිව්වේ :lol:
     

    ufo218

    Member
    Oct 29, 2010
    1,435
    48
    0
    hamathanama innawa anywhere
    ආරම්භක පිතිකරු උපුල් තරංගට තහනම් උත්තේජන චෝදනාවක් එල්ල වී ඇති හෙයින් එංගලන්තය සමග එක්දින තරගාවලියට ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිතව ඇත
    dan Cricket board aka upul thrangawa meken beraganna deyak karanne na........thrangage place akata wena ayawa hoyana aka ikmanata karanawa ......upul tharangta
    තහනම් උත්තේජන deela tiyenne mr ge pvt doctor me gana kata na thrangawa beraganna lankawe kauruth na......onna rate hati


     

    Tharaka24

    Member
    Feb 1, 2009
    2,023
    69
    0
    162s1v.jpg


    :oo: සුනිමල් මේ ඉන්නේ උබද මචන් ? :oo:


    Hooook Hok hok hok....:lol::lol::lol::lol::lol::lol::P:rofl::rofl::rofl:
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Kumara+Sangakkara+and+Mahela+Jayawardena.png

    රට ගැන හිතන්නේ නැතුව සල්ලි වලට IPL ගහපු අය නිසා අපි එකක් පැරදුන ඊයේ එක යන්තන් සම කරා. ක්‍රිකට් කමිටුවට තිබ්බේ එයාලට ඉන්දියාවේම ඉන්න කියලා සනත් වගේ පළපුරුදු ක්‍රීඩකයෙක් කලින්ම එංගලන්තේ යවන්න.

    එතකොට සනත් නාකියත් IPL ගිහින් Dance කර කර ඉන්දියන් කාරයොන්ට ආතල් දුන්නේ :lol:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේක නම් විළි ලැජ්ජා නැති වැඩක්....... විශ්‍රාම ගියපු අය ආපහු ගෙන්වන එකෙන් ලෝකෙට කියන්න හදන්නේ අපිට දක්ෂ අළුත් ක්‍රීඩකයෝ නෑ කියලද??.................. :no::no::no::no:

    විශ්‍රාම ගිය අය ගැන්වීම, ඕකට අපේ ක්‍රිකට් වලට වැරදී කියන්න එපා, ඕක අපේ ආණ්ඩුවේ සිස්ටම් එකක්, ඔය අලුත් සිස්ටම් එක ආණ්ඩුව එම අංශයකටම පාවිච්චි කරනවා, දැන් ක්‍රිකට් වලටත් යොදවලා, ඕකට කවුරුත් කලබල වෙන්න එපා, තව හොද සැල්ලම් තව තව පස්සට.