සනත් යළිත්

Oct 27, 2010
1,996
200
0
Colombo 7
මෙහෙමයි මචං, හැමදේම දේශපාලනයෙන් හිතන්න එපා... සනත් කියන්නේ පට්ටම player කෙනෙක්. (මට හිතෙන විදිහට නම් ලංකාවේ බිහිවුන හොඳම batsman )... ඌ ලංකාවේ cricket වෙනුවෙන් කරපු දේවල් උගේ දේශපාලන පක්ෂය හින්ද අමතක කරන්න එපා... මම නම් තාමත් අසයි සනා bat කරනවා බලන්න. (ඉස්සර අපි සනා out වුනාම මැච් ඒක ඉවරයි කියලා නැගිටලා ගියෙත් ඒක හින්ද තමයි...) ඒත් ඉතිං දැන් සනා ඉන්නේ cricket ගහන වයසක නෙමෙයි... ඌව team එකේ තියාගන්නවා කියන්නේ තරුණ ක්‍රීඩකයෙකුගේ අවස්ථාව නැතිකරනවා කියන එකයි... සනාව team එකට දැම්මට කමක් නෑ ඌ England tour ඒක ගහලා ඉවරවෙලා නම තියාගෙන ක්‍රීඩාවෙන් සමුගන්නවනම්... සනා කරලා තියෙන සේවය සලකලා එහෙම chance එකක් දෙන එකනම් කිසිම අවුලක් නෑ.

:yes: mekata desapalane gawa ganna eka sampuranayen waradiyi. mama nam mekata desapalane gawa gaththe naha.
Cricket walata wayasak naha age fit eka thiyenawanam puluwan. sanath thama eka thiyan innawa. National team gahanna denne medical test pass wena ayata witharayi. sanath ewa ok. sanath wage palapurudu prawina hoda player kenek ikmanata ape team ekata ona. nathnam ithuruwath kayi.
 
Oct 27, 2010
1,996
200
0
Colombo 7
Dilshanuth abadayakata lak wela thiyenne eka nisa me welawe sanath yana eka ape team eke ayata loku sakthiyak. hama de ganama desapalana konayen balanne nathuwa ape cricket team eka paththen hithanna.
 
Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මෙහෙමයි මචං, හැමදේම දේශපාලනයෙන් හිතන්න එපා... සනත් කියන්නේ පට්ටම player කෙනෙක්. (මට හිතෙන විදිහට නම් ලංකාවේ බිහිවුන හොඳම batsman )... ඌ ලංකාවේ cricket වෙනුවෙන් කරපු දේවල් උගේ දේශපාලන පක්ෂය හින්ද අමතක කරන්න එපා... මම නම් තාමත් අසයි සනා bat කරනවා බලන්න. (ඉස්සර අපි සනා out වුනාම මැච් ඒක ඉවරයි කියලා නැගිටලා ගියෙත් ඒක හින්ද තමයි...) ඒත් ඉතිං දැන් සනා ඉන්නේ cricket ගහන වයසක නෙමෙයි... ඌව team එකේ තියාගන්නවා කියන්නේ තරුණ ක්‍රීඩකයෙකුගේ අවස්ථාව නැතිකරනවා කියන එකයි... සනාව team එකට දැම්මට කමක් නෑ ඌ England tour ඒක ගහලා ඉවරවෙලා නම තියාගෙන ක්‍රීඩාවෙන් සමුගන්නවනම්... සනා කරලා තියෙන සේවය සලකලා එහෙම chance එකක් දෙන එකනම් කිසිම අවුලක් නෑ.
    උඹේ ටෝක හරි.:) අපිට සනාගෙ දේශපාලනේ වැඩක් නෑ ක්‍රිකට් වලදී. ක්‍රිකට් Career එක චා කරගන්නේ නැතුව හොඳට ප්ලේ කරලා ලස්සනට රිටයර් උනානං මේ මොන බලු කතාවත් අහන්න ඕනේ නෑනේ.:)

    වැඩේ කියන්නේ සුනිමල් කියල කියාගන්න කෙනාට මහේලයි, සංගායි එක්ක මොනවා හරි අවුලක් තියෙනවා.:eek::eek:

    Dilshanuth abadayakata lak wela thiyenne eka nisa me welawe sanath yana eka ape team eke ayata loku sakthiyak. hama de ganama desapalana konayen balanne nathuwa ape cricket team eka paththen hithanna.

    සුනිමල් වෙත -
    එහෙමම එනවනං මෙහෙම කියමුකෝ,
    උඹ හිතන් ඉන්නේ
    මහේලයි, සංගායි IPL අතෑරලා ආවේ නෑ කියලද දන්නේ නෑ.
    මහේල IPL
    අතෑරලා ආවම කැප්ටන් දුන්නේ පාර්තිව් පටේල්ට.:nerd:
    සංගා
    IPL අතෑරලා ආවම කැප්ටන් දුන්නේ කැමරන් වයිට්ට.:nerd:
    ඉතින් උඹ කියන්නේ උන් දෙන්න ආවේ නෑ කියලද?:lol::lol:

    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    සනත් මේ පාර IPL ගැහුවේ නැහැ. ගැහුවත් ප්‍රශ්නයක් නැහැ එයා එතකොට එංගලන්තේ සංචාරෙට නම් කරලා නැහැ. සනත්වත් නම් කරලා තිබ්බනම් අනිවාර්රයෙන් එයා දිල්ෂාන් වගේ කලින්ම ගිවිසුම් අවලංගු කරලා යනවා.

    සනත් ගැහුවෙ නෑ නෙමේ... සනත් ව මොන ටීම් එකකින් වත් ගත්තේ නෑ.. player auction එකේදි විකිනුනේ නෑ... :rofl::rofl:
     
    Tharaka24

    Member
    Feb 1, 2009
    2,023
    69
    0
    Dilshanuth abadayakata lak wela thiyenne eka nisa me welawe sanath yana eka ape team eke ayata loku sakthiyak. hama de ganama desapalana konayen balanne nathuwa ape cricket team eka paththen hithanna.

    Ane sunimal Booru puthe, ubanam harakek nemei gon vahu peekudu peechan rila pothakayek :lol::lol::lol::lol::rofl::rofl::rofl::P:P
     
    THILINArox87412

    Active member
  • Jan 26, 2009
    147
    67
    28
    Maharagama
    Kumara+Sangakkara+and+Mahela+Jayawardena.png

    රට ගැන හිතන්නේ නැතුව සල්ලි වලට IPL ගහපු අය නිසා අපි එකක් පැරදුන ඊයේ එක යන්තන් සම කරා. ක්‍රිකට් කමිටුවට තිබ්බේ එයාලට ඉන්දියාවේම ඉන්න කියලා සනත් වගේ පළපුරුදු ක්‍රීඩකයෙක් කලින්ම එංගලන්තේ යවන්න.

    danna deeyak kiyawapan ban....sanatha palapurudui kiyala u marenakalma cricket gahannada kalpanawa...ehenam yako arjunala thama gahanawa...onama deyak hamadama puluwan wenne na...bari weddi thamam therum ganna ona...
    anith eka thoge salli walinda sangai mahelai ipl gahuwe...yako indiyawe inna dhadhma salli karayange salli lankawe ekekta hari hambena eka gana sathutu weyan...
    wadak aththema naththan sanathta p diyan
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    Kumara+Sangakkara+and+Mahela+Jayawardena.png

    රට ගැන හිතන්නේ නැතුව සල්ලි වලට IPL ගහපු අය නිසා අපි එකක් පැරදුන ඊයේ එක යන්තන් සම කරා. ක්‍රිකට් කමිටුවට තිබ්බේ එයාලට ඉන්දියාවේම ඉන්න කියලා සනත් වගේ පළපුරුදු ක්‍රීඩකයෙක් කලින්ම එංගලන්තේ යවන්න.

    ekenma bn ekenma .....oya kalakanni dennawa matanm penna bae bn mu denna thama sanathwa kapuwe world cup team akenuth
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    එතකොට සනත් IPL වල ගැහුවෙ සතයක් වත් ගන්නෙ නැතිව වෙන්න ඇති නේද ?
    මේ tour එකටත් එයා දෙන සල්ලි එපා කියනවා ඇති නේද ?

    mcn sanath ipl gahana kale test match walin ain wela hitiye 2007 ipl match kale england tour akak set unama mahelala kelinma mahinda gawata gihin apita ipl gahanna one me test gahanna bae kiyala .....thamage rata neyoganaya karanne nathuwa ipl gahapu kalakanni.....aka nisa sanage mekata waradi nae
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    සනත් මේ පාර IPL ගැහුවේ නැහැ. ගැහුවත් ප්‍රශ්නයක් නැහැ එයා එතකොට එංගලන්තේ සංචාරෙට නම් කරලා නැහැ. සනත්වත් නම් කරලා තිබ්බනම් අනිවාර්රයෙන් එයා දිල්ෂාන් වගේ කලින්ම ගිවිසුම් අවලංගු කරලා යනවා.

    akenma
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මේක නම් විළි ලැජ්ජා නැති වැඩක්....... විශ්‍රාම ගියපු අය ආපහු ගෙන්වන එකෙන් ලෝකෙට කියන්න හදන්නේ අපිට දක්ෂ අළුත් ක්‍රීඩකයෝ නෑ කියලද??.................. :no::no::no::no:

    playersla athi bn sanath wage talented ....sixes gahanna puluwan all round playersla nae mcn