මෙහෙමයි මචං, හැමදේම දේශපාලනයෙන් හිතන්න එපා... සනත් කියන්නේ පට්ටම player කෙනෙක්. (මට හිතෙන විදිහට නම් ලංකාවේ බිහිවුන හොඳම batsman )... ඌ ලංකාවේ cricket වෙනුවෙන් කරපු දේවල් උගේ දේශපාලන පක්ෂය හින්ද අමතක කරන්න එපා... මම නම් තාමත් අසයි සනා bat කරනවා බලන්න. (ඉස්සර අපි සනා out වුනාම මැච් ඒක ඉවරයි කියලා නැගිටලා ගියෙත් ඒක හින්ද තමයි...) ඒත් ඉතිං දැන් සනා ඉන්නේ cricket ගහන වයසක නෙමෙයි... ඌව team එකේ තියාගන්නවා කියන්නේ තරුණ ක්රීඩකයෙකුගේ අවස්ථාව නැතිකරනවා කියන එකයි... සනාව team එකට දැම්මට කමක් නෑ ඌ England tour ඒක ගහලා ඉවරවෙලා නම තියාගෙන ක්රීඩාවෙන් සමුගන්නවනම්... සනා කරලා තියෙන සේවය සලකලා එහෙම chance එකක් දෙන එකනම් කිසිම අවුලක් නෑ.
mekata desapalane gawa ganna eka sampuranayen waradiyi. mama nam mekata desapalane gawa gaththe naha.Cricket walata wayasak naha age fit eka thiyenawanam puluwan. sanath thama eka thiyan innawa. National team gahanna denne medical test pass wena ayata witharayi. sanath ewa ok. sanath wage palapurudu prawina hoda player kenek ikmanata ape team ekata ona. nathnam ithuruwath kayi.
අපිට සනාගෙ දේශපාලනේ වැඩක් නෑ ක්රිකට් වලදී. ක්රිකට් Career එක චා කරගන්නේ නැතුව හොඳට ප්ලේ කරලා ලස්සනට රිටයර් උනානං මේ මොන බලු කතාවත් අහන්න ඕනේ නෑනේ.






