වෙබ් කාඩ් එකෙන් අපිට පේපෑල් එකට සල්ලි ලෝඩ් කරන්න පුලුවන්ද.... අපිට එතකොට බෑලන්ස් එකක් පෙන්නනවද පේපෑල් එකේ
එක කාඩ් එක පේපෑල් දෙකකට ලින්ක් කරන්න බෑරිද
ne machan. mama danna widihata. paypal eken webcard eka use karanna witarai puluwan. balance pennanne naha
.paypal eke money deposit ekak neme wenne. api buy karana item ekata paypal eka haraha webcard eken pay wena eka..
hope this is usuful

hope they will not detain it.




hemoma denne locked ne 
