සනා

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මම මේ නූල දාන්න හේතුව කට්ටිය මේක එක පොයින්ට් එකකින් විතරක් බලන නිසා. බලන්නේ තමන්ගේ පොයින්ට් එකෙන් විතරයි.:baffled:
    මාත් ඉතින් මගේ පොයින්ට්ස් වලින් දැම්ම.:P
    උඹලගේ පොයින්ට්ස් තියේනං එකතු කරපල්ලා. හැබැයි ගොන් පොයින්ට්ස් එකතු කරන්න එපා ඕන්.:oo:
    මේක ක්‍රිකට් අනාගතේ ගැන කතා කරන ත්‍රෙඩ් එකක් කියලවත් හිතපල්ලා.
    :baffled::P


    z_p12-Sana.jpg

    Sanath-Jayasuriya_613421s.jpg

    මෙහෙමයි සනත්ට ෆෝම් එකේ ඉන්න කාලේ නැති වෙන්න ගැහුවා. :yes::yes:නැති වෙන්න හෙව්වා. එකේ කිසි අවුලක් නෑ.

    නැත්තන් කිසි වැඩක් නෑනේ. දැන් සනත් වයස 42 වෙනි අවුරුද්ද යන්නේ.

    ක්‍රිකට් ක්‍රීඩකයෙක් සාමාන්‍යයෙන් දි රිටයර් වෙනවා.එත් සනා 41 වෙනකන් ගැහුවා.ඒ ෆිට්නස් එකයි ෆෝම් එකයි හොඳට තිබ්බ නිසා. :)
    ඉතින් එකත් අවුලක් නෑ.
    බට් අන්තිම කාලේදී සනා අවුට් ඔෆ් ෆෝම් උනා. ඉතින් වැඩේ කියන්නේ මිනිහ ඒ වුනාට අයින් වෙන්න කැමති උනේ නෑ. මිනිහගේ ඕපනින් පොසිෂන් එක දෙන්නවත් කැමති උනේ නෑ.දවසක් දීල හෙන වලියක් දාගත්ත. ඒ කාලේ කෑදරකම ආව. :(


    එකත් අවුලක් නෑ. ඒක සාමාන්‍ය මනුෂ්‍ය ලක්ෂණයක්නේ.:)

    ඒත් අපි කැමති නෑ අපේ සුපිරිම කොල්ලෙක් International Community එක ඉස්සරහ chaatar වෙනවා බලන්න.

    අනික අපි කැමති නෑ අපේ ක්‍රිකට් අභ්‍යන්තරයට රටේ දේශපාලකයෝ ඇඟිලි ගහනවට. අනිකාව බස්සන්න ඕනෙකමට තව එකෙක්ව කපල දානවට. prednisolone ගත්ත කියල අයින් කරපු එක ගැන ප්‍රශ්නයක් නෑ. :)
    ඇයි එච්චර හොඳ ඩොකා දන්නේ නැද්ද මොකුත් නොදන්නා අපි ගූගල් කරලා හොයාගන්න එක.

    Code:
    As a glucocorticosteroid, prednisolone is banned under WADA anti-doping rules
    http://en.wikipedia.org/wiki/Prednisolone#Banned_status_in_athletics
    http://en.wikipedia.org/wiki/World_Anti-Doping_Agency

    හැබැයි ඇයි ක්‍රිකට් මෙඩිකල් ටීම් එකෙන් නොගත්තේ කියන එකයි ප්‍රශ්නේ.
    :eek::eek:


    දැන් කොහොම කොහොම හරි සනා ආවනේ.
    දැන් ආව එකේ ෆස්ට් මැච් එකේදී(එංගලන්තෙට) හොඳ ෆෝම් එකේ ගැහුවොත් අනිවා මම කියන්නේ සනත් අවුට් ඔෆ් ෆෝම් වෙනකන් ගහන්න ඕනේ කියල.:):):):):)


    ලිස්ට් එක යටින් කපන්න පුළුවන් එකෙක්ව ලේසියෙන් හොයා ගත්තහැකි. සනා ඕල් රවුන්ඩර් කෙනෙක් නිසා. හැබැයි ඕන් හොඳ නං විතරයි.:):):):)
    නැත්තන් බබා වගේ ශේප් එකේ ලස්සනට රිටයර් වෙලා යන්න ඕනේ.
    :)

    සනාගේ වීක්න්ස් පොඩ්ඩයි තිබුනේ. එව්වා හදාගෙනනන් ගොඩ.
    දැන් ඉතින් මට නොබැන කියල තියෙන දේ හරියට තේරුම් ගනියව්. මම කිව්වා කිසිම දෙකට සනාගේ දේශපාලනේවත් පෞද්ගලික ජීවිතෙවත් කිසිම සම්බන්දයක් නෑ.

    මම කිව්වේ සනාගේ ක්‍රිකට් ජීවිතේ ගැනයි. දේශපාලකයෝ ක්‍රිකට් වලට අත ගහන්න එපා කියල විතරයි.

    ss301509.jpg

    024785.jpg


    සනා ගැහුවොත් අනිවා ඩෙෆා අවුට් ඔෆ් ෆෝම් වෙනකන් ෆිට්නස් තියෙනකන් ගහන්න ඕනේ.:yes::yes::yes::yes:
    සනා ගැහුවොත් අනිවා ඩෙෆා එංගලන්තේ අඬනවා ෂුවර්. මතකනේ එදා.:shocked::shocked::P


    ඕන් රේප් කරන එවුන් කරපල්ලා. + ඕනේ නෑ. මම කියපු සිංහලේ තේරුනොත් ඒ ඇති.:):):baffled:

    ඔන්න කිව්වා අපිට සනා ගහපු ගැහිලි අමතක වෙලා නෑ. අමතක වෙන්නෙත් නෑ. ඒ වගේ ගහන්න එකෙක් ඉතින් ආපහු කවදා එයිද දන්නෙත් නෑ.:)

    මම මේ දේවල් සේරම කිව්වේ Cricket Fan කෙනෙක් විදියට.:)
     

    dasunwi

    Member
    Jun 19, 2010
    327
    8
    0
    kisi sakayak thiyaaganna epa machan... sana wage player kenek aye ape cricket walata enne na... ehema unoth loku waasanawak...
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    ඉන්නව ඉන්නව. සනා නැතුව මැච්බැලුවෙ බැන බැන.ඇයි ඉන්න ඔක්කෝම ගහනව නෙවෙයි නලවනවනෙ. ඉතින් සතුටට කාරනයක් සනා බෝයි නැවතත් කණ්ඩායමට ආපු එක. අවිවාදයෙන් පිලිගතයුතු දෙයක් තියෙනව ඒ සනා තයි ලං‍කාවෙ බිහිවුන ප්‍රහාරාත්මක පිතිකරුවා. සානා ලගින් තියන්නවත් එකෙක් තාම ලංකාවෙ නෑ. සනත් අසාර්ථක උනා තමයි. හැබැයි සනත්ට අවස්ථාවක් දුන්නෑ නැවත සාර්ථක වෙන්න. ඇන් ටීම් එකේ ඉන්න අයට දුන්නු චාන්ස් සනාට දුන්නනම් අද ලංකාව ලොක් සූරයෝ. කමක්නෑ. නැවතත් පතාක යෝදයකුට සමුගන්න අවස්ථාවක් දිල තියෙනවා. ඒ ගැනවත් සතුටුවෙමු. දාපු පොස්ට් එක් ගොඩක් වටිනව. සනත් ගැන් මතකට නැවත අවදිකරපු එකට. දේශපාලනය නැති තැන රැදෙන්න පුලුවන් කියන එක සනත්ගෙන් මොනවට ඔප්පු උනා.
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    api kiwwata inna kenek wath yana kenek wath newei sana, malinga kiyanne,wednesday itn eke wenasa beluwada malinga kiyana kathawa, boared eke un samahara playersla e ayawama use karala porawal wenna balana nisa thamai akamethen unath ohoma decision ganne
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    යන්තන් ටික දෙනෙකුට හරි, ටිකක් හරි තේරුණා. :)
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    මගේ මතයනම් සනා boy නැතුව ලංකාවේ cricket වලින් වැඩක් නෑ කියලයි....:no::no:
    පොඩ්ඩක් අතීතය සිහි කරලා බලපන්......:nerd:
    match වලදී නෙලපු නෙලිල්ල.......:yes::yes:
    ඇගේ හිරි ගඩු පිපෙනවා සනාගේ කලින් match බලන කොට...
    :)
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    දැන් කොහොම කොහොම හරි සනා ආවනේ.
    දැන් ආව එකේ ෆස්ට් මැච් එකේදී(එංගලන්තෙට) හොඳ ෆෝම් එකේ ගැහුවොත් අනිවා මම කියන්නේ සනත් අවුට් ඔෆ් ෆෝම් වෙනකන් ගහන්න ඕනේ කියල.


    ලිස්ට් එක යටින් කපන්න පුළුවන් එකෙක්ව ලේසියෙන් හොයා ගත්තහැකි. සනා ඕල් රවුන්ඩර් කෙනෙක් නිසා. හැබැයි ඕන් හොඳ නං විතරයි.
    නැත්තන් බබා වගේ ශේප් එකේ ලස්සනට රිටයර් වෙලා යන්න ඕනේ.


    සනාගේ වීක්න්ස් පොඩ්ඩයි තිබුනේ. එව්වා හදාගෙනනන් ගොඩ.
    දැන් ඉතින් මට නොබැන කියල තියෙන දේ හරියට තේරුම් ගනියව්. මම කිව්වා කිසිම දෙකට සනාගේ දේශපාලනේවත් පෞද්ගලික ජීවිතෙවත් කිසිම සම්බන්දයක් නෑ.

    මම කිව්වේ සනාගේ ක්‍රිකට් ජීවිතේ ගැනයි. දේශපාලකයෝ ක්‍රිකට් වලට අත ගහන්න එපා කියල විතරයි.

    සනා ගැහුවොත් අනිවා ඩෙෆා අවුට් ඔෆ් ෆෝම් වෙනකන් ෆිට්නස් තියෙනකන් ගහන්න ඕනේ.
    සනා ගැහුවොත් අනිවා ඩෙෆා එංගලන්තේ අඬනවා ෂුවර්. මතකනේ එදා.

    ඕන් රේප් කරන එවුන් කරපල්ලා. + ඕනේ නෑ. මම කියපු සිංහලේ තේරුනොත් ඒ ඇති.

    ඔන්න කිව්වා අපිට සනා ගහපු ගැහිලි අමතක වෙලා නෑ. අමතක වෙන්නෙත් නෑ. ඒ වගේ ගහන්න එකෙක් ඉතින් ආපහු කවදා එයිද දන්නෙත් නෑ.

    මම මේ දේවල් සේරම කිව්වේ Cricket Fan කෙනෙක් විදියට.

    Machan oya kiyapu de 1000% hari... deshapalana mathaya kumak uwath sanath jayasuriya nam kridakaya apata kisidaka amathaka wanne nehe.... sanath England Tour ekata awith 1 match ekak play kirimen kisima therumak nehe. gahanna puluwanda barida balanna 5 ODIs play kara nam hoday. in passe thiranaya karanna puluwan thawa idiriyata gahanawada nedda kiyala.... sanathge samu genima aththatama dukak... Thilina kandambyla wage unta wada sanath thamath hodata play karanawa kiyana eka nam ona kenekuth pahadili wey!
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඉන්නව ඉන්නව. සනා නැතුව මැච්බැලුවෙ බැන බැන.ඇයි ඉන්න ඔක්කෝම ගහනව නෙවෙයි නලවනවනෙ. ඉතින් සතුටට කාරනයක් සනා බෝයි නැවතත් කණ්ඩායමට ආපු එක. අවිවාදයෙන් පිලිගතයුතු දෙයක් තියෙනව ඒ සනා තයි ලං‍කාවෙ බිහිවුන ප්‍රහාරාත්මක පිතිකරුවා. සානා ලගින් තියන්නවත් එකෙක් තාම ලංකාවෙ නෑ. සනත් අසාර්ථක උනා තමයි. හැබැයි සනත්ට අවස්ථාවක් දුන්නෑ නැවත සාර්ථක වෙන්න. ඇන් ටීම් එකේ ඉන්න අයට දුන්නු චාන්ස් සනාට දුන්නනම් අද ලංකාව ලොක් සූරයෝ. කමක්නෑ. නැවතත් පතාක යෝදයකුට සමුගන්න අවස්ථාවක් දිල තියෙනවා. ඒ ගැනවත් සතුටුවෙමු. දාපු පොස්ට් එක් ගොඩක් වටිනව. සනත් ගැන් මතකට නැවත අවදිකරපු එකට. දේශපාලනය නැති තැන රැදෙන්න පුලුවන් කියන එක සනත්ගෙන් මොනවට ඔප්පු උනා.

    ow oya kiwa aththa...indiyawe sachin asarthaka wenakota eyala sachinwa ain kare na..thawath awastha dunna..eth ape rate ehema thathwayak na...:no:
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    mamanam kamathi santhta chance 1 dunnata
    sanath gahanna ona na sanath team 1 innawa kiwwama puduma gammak enne sirawatama
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    sachinda loku sanada loku sachin 100 ewa 48 gehuwa odi wala ewain 35kata wada paradai eth sana 100 ewa 28i ewagen 2i parada ekath ekak 2004 asia cup eke sana thaniyama eka end ekaka gahaddi wela wage anith un okkoma out una anith eka england wala leeds wala eke honda bowlersla gehuwe nehe

    godak aya kiyanawa sana den wayasai kiyala eyala nisa thama aya out of form wenakan inne nethywa 1st match ekenma gahala yanne nethnan eyala kiyai thama gahanawa kiyala, aravinda ketha wede kale wc ekata demme nehe rangana herath,chamara silva, kapu,samraweera ekekwath gehuwe nehe e wenuwata sanata dunnam,anika final eka gahapu ground eka sanage lucky ground eka 151 vs india 114 vs csk, sanata farewaal ekata 1 match ekak denna kiyapu nisa eka beri nisa thamai aravinda selection eken ain une

    wife devorce unath duk une nethy kena wc gahanna dun nethy unama aduwa
    ochchara kal hitiye cricket gahanna cricket walata tiyena asawa nisa,fitness tiyan ,wena un nonala ekka inna onawata ain wenawa

    any way aya sana wage kenek lankawe tiya loke wath dakinna thawa awrudu 30 40k yai, off eke ewata ridenna rocket yanawa wage gahanna bat speed ekak tiyena kenek ape kale api dekka gd luck sana
     

    menancv

    Member
    Jan 11, 2007
    74
    3
    0
    අපි සිංහලයෝ බොලව් . ගහනකොට මූණ වැහෙන්න මල මාල දාන පොඩ්ඩ fail වෙනකොට ගෙවල් කුඩුකරලා ගිනි තියන ඉන්දියන් පකීර්ල වෙන්න නරකයි. ලංකාවේ උන්ගේ සිංහ ලේ උතුරලා ගියානම් , අනිවාර්යයෙන් cricket එක හේතුවක් . ඒ cricket වලට පන දුන්න වීරයන් අතරෙන් සනත් ජයසූරිය කාටවත් දෙවෙනි නෑ. මධ්‍යස්තව හිතල බැලුවොත් සනා මේ රටට ගෙනාපු දෙයක් මිසක් නැති කරපු දෙයක් නෑ. මුල අමතක නොකරන ජාතියක් විදිහට එහෙව් සතුටක් අපේ හදවත් වලට ගෙනාපු සනාට ගෞරවාන්විත සමුගැනීමක් ලබා දීම අපේ යුතුකමක්.

    මේකත් බලලම හිතපල්ලකො. එල නූලක්


    http://www.youtube.com/watch?v=TNC6HlILG6U