මම මේ නූල දාන්න හේතුව කට්ටිය මේක එක පොයින්ට් එකකින් විතරක් බලන නිසා. බලන්නේ තමන්ගේ පොයින්ට් එකෙන් විතරයි.
මාත් ඉතින් මගේ පොයින්ට්ස් වලින් දැම්ම.
උඹලගේ පොයින්ට්ස් තියේනං එකතු කරපල්ලා. හැබැයි ගොන් පොයින්ට්ස් එකතු කරන්න එපා ඕන්.
මේක ක්‍රිකට් අනාගතේ ගැන කතා කරන ත්‍රෙඩ් එකක් කියලවත් හිතපල්ලා.

මෙහෙමයි සනත්ට ෆෝම් එකේ ඉන්න කාලේ නැති වෙන්න ගැහුවා. 
නැති වෙන්න හෙව්වා. එකේ කිසි අවුලක් නෑ.
නැත්තන් කිසි වැඩක් නෑනේ. දැන් සනත් වයස 42 වෙනි අවුරුද්ද යන්නේ.
ක්‍රිකට් ක්‍රීඩකයෙක් සාමාන්‍යයෙන් දි රිටයර් වෙනවා.එත් සනා 41 වෙනකන් ගැහුවා.ඒ ෆිට්නස් එකයි ෆෝම් එකයි හොඳට තිබ්බ නිසා.
ඉතින් එකත් අවුලක් නෑ.
බට් අන්තිම කාලේදී සනා අවුට් ඔෆ් ෆෝම් උනා. ඉතින් වැඩේ කියන්නේ මිනිහ ඒ වුනාට අයින් වෙන්න කැමති උනේ නෑ. මිනිහගේ ඕපනින් පොසිෂන් එක දෙන්නවත් කැමති උනේ නෑ.දවසක් දීල හෙන වලියක් දාගත්ත. ඒ කාලේ කෑදරකම ආව.
එකත් අවුලක් නෑ. ඒක සාමාන්‍ය මනුෂ්‍ය ලක්ෂණයක්නේ.
ඒත් අපි කැමති නෑ අපේ සුපිරිම කොල්ලෙක් International Community එක ඉස්සරහ chaatar වෙනවා බලන්න.
අනික අපි කැමති නෑ අපේ ක්‍රිකට් අභ්‍යන්තරයට රටේ දේශපාලකයෝ ඇඟිලි ගහනවට. අනිකාව බස්සන්න ඕනෙකමට තව එකෙක්ව කපල දානවට. prednisolone ගත්ත කියල අයින් කරපු එක ගැන ප්‍රශ්නයක් නෑ.
ඇයි එච්චර හොඳ ඩොකා දන්නේ නැද්ද මොකුත් නොදන්නා අපි ගූගල් කරලා හොයාගන්න එක.
http://en.wikipedia.org/wiki/Prednisolone#Banned_status_in_athletics
http://en.wikipedia.org/wiki/World_Anti-Doping_Agency
හැබැයි ඇයි ක්‍රිකට් මෙඩිකල් ටීම් එකෙන් නොගත්තේ කියන එකයි ප්‍රශ්නේ.

දැන් කොහොම කොහොම හරි සනා ආවනේ.
දැන් ආව එකේ ෆස්ට් මැච් එකේදී(එංගලන්තෙට) හොඳ ෆෝම් එකේ ගැහුවොත් අනිවා මම කියන්නේ සනත් අවුට් ඔෆ් ෆෝම් වෙනකන් ගහන්න ඕනේ කියල.

ලිස්ට් එක යටින් කපන්න පුළුවන් එකෙක්ව ලේසියෙන් හොයා ගත්තහැකි. සනා ඕල් රවුන්ඩර් කෙනෙක් නිසා. හැබැයි ඕන් හොඳ නං විතරයි.

නැත්තන් බබා වගේ ශේප් එකේ ලස්සනට රිටයර් වෙලා යන්න ඕනේ.

සනාගේ වීක්න්ස් පොඩ්ඩයි තිබුනේ. එව්වා හදාගෙනනන් ගොඩ.
දැන් ඉතින් මට නොබැන කියල තියෙන දේ හරියට තේරුම් ගනියව්. මම කිව්වා කිසිම දෙකට සනාගේ දේශපාලනේවත් පෞද්ගලික ජීවිතෙවත් කිසිම සම්බන්දයක් නෑ.
මම කිව්වේ සනාගේ ක්‍රිකට් ජීවිතේ ගැනයි. දේශපාලකයෝ ක්‍රිකට් වලට අත ගහන්න එපා කියල විතරයි.

නැති වෙන්න හෙව්වා. එකේ කිසි අවුලක් නෑ. නැත්තන් කිසි වැඩක් නෑනේ. දැන් සනත් වයස 42 වෙනි අවුරුද්ද යන්නේ.
ක්‍රිකට් ක්‍රීඩකයෙක් සාමාන්‍යයෙන් දි රිටයර් වෙනවා.එත් සනා 41 වෙනකන් ගැහුවා.ඒ ෆිට්නස් එකයි ෆෝම් එකයි හොඳට තිබ්බ නිසා.

ඉතින් එකත් අවුලක් නෑ.
බට් අන්තිම කාලේදී සනා අවුට් ඔෆ් ෆෝම් උනා. ඉතින් වැඩේ කියන්නේ මිනිහ ඒ වුනාට අයින් වෙන්න කැමති උනේ නෑ. මිනිහගේ ඕපනින් පොසිෂන් එක දෙන්නවත් කැමති උනේ නෑ.දවසක් දීල හෙන වලියක් දාගත්ත. ඒ කාලේ කෑදරකම ආව.

එකත් අවුලක් නෑ. ඒක සාමාන්‍ය මනුෂ්‍ය ලක්ෂණයක්නේ.

ඒත් අපි කැමති නෑ අපේ සුපිරිම කොල්ලෙක් International Community එක ඉස්සරහ chaatar වෙනවා බලන්න.
අනික අපි කැමති නෑ අපේ ක්‍රිකට් අභ්‍යන්තරයට රටේ දේශපාලකයෝ ඇඟිලි ගහනවට. අනිකාව බස්සන්න ඕනෙකමට තව එකෙක්ව කපල දානවට. prednisolone ගත්ත කියල අයින් කරපු එක ගැන ප්‍රශ්නයක් නෑ.

ඇයි එච්චර හොඳ ඩොකා දන්නේ නැද්ද මොකුත් නොදන්නා අපි ගූගල් කරලා හොයාගන්න එක.
Code:
As a glucocorticosteroid, prednisolone is banned under WADA anti-doping rules
http://en.wikipedia.org/wiki/World_Anti-Doping_Agency
හැබැයි ඇයි ක්‍රිකට් මෙඩිකල් ටීම් එකෙන් නොගත්තේ කියන එකයි ප්‍රශ්නේ.

දැන් කොහොම කොහොම හරි සනා ආවනේ.
දැන් ආව එකේ ෆස්ට් මැච් එකේදී(එංගලන්තෙට) හොඳ ෆෝම් එකේ ගැහුවොත් අනිවා මම කියන්නේ සනත් අවුට් ඔෆ් ෆෝම් වෙනකන් ගහන්න ඕනේ කියල.

ලිස්ට් එක යටින් කපන්න පුළුවන් එකෙක්ව ලේසියෙන් හොයා ගත්තහැකි. සනා ඕල් රවුන්ඩර් කෙනෙක් නිසා. හැබැයි ඕන් හොඳ නං විතරයි.

නැත්තන් බබා වගේ ශේප් එකේ ලස්සනට රිටයර් වෙලා යන්න ඕනේ.

සනාගේ වීක්න්ස් පොඩ්ඩයි තිබුනේ. එව්වා හදාගෙනනන් ගොඩ.
දැන් ඉතින් මට නොබැන කියල තියෙන දේ හරියට තේරුම් ගනියව්. මම කිව්වා කිසිම දෙකට සනාගේ දේශපාලනේවත් පෞද්ගලික ජීවිතෙවත් කිසිම සම්බන්දයක් නෑ.
මම කිව්වේ සනාගේ ක්‍රිකට් ජීවිතේ ගැනයි. දේශපාලකයෝ ක්‍රිකට් වලට අත ගහන්න එපා කියල විතරයි.
සනා ගැහුවොත් අනිවා ඩෙෆා අවුට් ඔෆ් ෆෝම් වෙනකන් ෆිට්නස් තියෙනකන් ගහන්න ඕනේ.

සනා ගැහුවොත් අනිවා ඩෙෆා එංගලන්තේ අඬනවා ෂුවර්. මතකනේ එදා.

ඕන් රේප් කරන එවුන් කරපල්ලා. + ඕනේ නෑ. මම කියපු සිංහලේ තේරුනොත් ඒ ඇති.

ඔන්න කිව්වා අපිට සනා ගහපු ගැහිලි අමතක වෙලා නෑ. අමතක වෙන්නෙත් නෑ. ඒ වගේ ගහන්න එකෙක් ඉතින් ආපහු කවදා එයිද දන්නෙත් නෑ.

මම මේ දේවල් සේරම කිව්වේ Cricket Fan කෙනෙක් විදියට.