ඇත්ත_ආදරේ_මොන_වගේද????

supunset

Active member
  • Mar 17, 2007
    514
    44
    28
    සිරා love 1k....එ උනාට මොහොතකට වත් විශ්වාස කරන්ඩ හොද නෑ කෙල්ලෙක්‌ නම්.....
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    එළකිරි_කොල්ලා;10354731 said:
    කොල්ල එල කොල්ලෙක්..එත් කෙල්ලෙක් මේ වගේ කොල්ලෙක් එක්ක ඉඳි ද??????:baffled::baffled::baffled::baffled:

    අත පය නැති ආමි එකේ සෙබලු කසාද බැඳල බලාගන්න කෙල්ලො දකින්න පුලුවන් ඕන තරම්.. :)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එළකිරි_කොල්ලා;10354731 said:
    කොල්ල එල කොල්ලෙක්..එත් කෙල්ලෙක් මේ වගේ කොල්ලෙක් එක්ක ඉඳි ද??????:baffled::baffled::baffled::baffled:

    කෙල්ලොත් ඕන තරම් ඉන්නවා එහෙම....මං දන්නා අයත් ඉන්නවා...:yes::yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මොන දේ කොහොම උනත්
    ගෑණුන්ව විෂ්වාස කරන එක එච්චර සුභ වෙන්නෑ

    උඹට රෙප් දීලත් මදි මචං 200% true සිරාවට කවුරු හැරී කෙල්ලෙක්ට ආදරේ කරනවානං ඒ කෙල්ල ඒ කෙනාව ගනන් ගන්නේ නැතුව ගිහින් කොහේ හරි ඉන්න ගල් මුසලයෙක් එක්ක යාලු වෙනවා :dull: ගිහින් වෙන්න ඕන එව්වා ඔක්කොම උනාම අපේ පස්සෙන් වෙනවා (අත්දැකීමෙන් කියන්නේ එහෙම වෙච්ච අවස්ථා මම දැකල තියනවා ..) ඕෆ් ටොපික්ද මන්ද අවුලක් නෑ උඹේ කතාව ඇත්ත මොනා උනත් :yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    උඹට රෙප් දීලත් මදි මචං 200% true සිරාවට කවුරු හැරී කෙල්ලෙක්ට ආදරේ කරනවානං ඒ කෙල්ල ඒ කෙනාව ගනන් ගන්නේ නැතුව ගිහින් කොහේ හරි ඉන්න ගල් මුසලයෙක් එක්ක යාලු වෙනවා :dull: ගිහින් වෙන්න ඕන එව්වා ඔක්කොම උනාම අපේ පස්සෙන් වෙනවා (අත්දැකීමෙන් කියන්නේ එහෙම වෙච්ච අවස්ථා මම දැකල තියනවා ..) ඕෆ් ටොපික්ද මන්ද අවුලක් නෑ උඹේ කතාව ඇත්ත මොනා උනත් :yes:

    :shocked::shocked:අනේ එතකොට කොල්ලෝ එහෙම නැ....:confused::confused:කොල්ලෝ තම එහෙම,,,(අත්දැකීමෙන් කියන්නේ එහෙම වෙච්ච අවස්ථා මම දැකල තියනවා ..):baffled::baffled:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :shocked::shocked:අනේ එතකොට කොල්ලෝ එහෙම නැ....:confused::confused:කොල්ලෝ තම එහෙම,,,(අත්දැකීමෙන් කියන්නේ එහෙම වෙච්ච අවස්ථා මම දැකල තියනවා ..):baffled::baffled:

    මම මේ කියන දේට තරහ වෙන්න එපා :oo:

    කොල්ලෙක් ගියා උගේ කෙල්ලට ලයින් දාන කොල්ලෙක්ට ගහන්න . මූ අර ලයින් දාපු එකාට ගහනකොට කෙල්ල ඇවිත් අපේ කොල්ලට ගහල අර හාල් පාරුවත් එක්ක ගියා .. ඔන්න කෙල්ලන්ගේ තරම
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :shocked::shocked:අනේ එතකොට කොල්ලෝ එහෙම නැ....:confused::confused:කොල්ලෝ තම එහෙම,,,(අත්දැකීමෙන් කියන්නේ එහෙම වෙච්ච අවස්ථා මම දැකල තියනවා ..):baffled::baffled:
    කොල්ලෝ ඒ තත්වෙට පත් කරන්නේ කෙල්ලෝ
    එක සැරයක් කෙල්ලක් හින්දා අන්ත දුක් වින්ද එකෙක්
    අනිත් පාර තව එකක් කරද්දී
    කීයටවත් අවංක වෙන්නෑ
    අත්දැකීම් වලින් අදුරගන්නවා
    කෙල්ල එන්නේ මොකටද කියලා
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කොල්ලෝ ඒ තත්වෙට පත් කරන්නේ කෙල්ලෝ
    එක සැරයක් කෙල්ලක් හින්දා අන්ත දුක් වින්ද එකෙක්
    අනිත් පාර තව එකක් කරද්දී
    කීයටවත් අවංක වෙන්නෑ
    අත්දැකීම් වලින් අදුරගන්නවා
    කෙල්ල එන්නේ මොකටද කියලා

    පලි ගන්නවා :yes::dull: