මොනවද මේ Hybrid කියන්නේ????
[FONT="]මොනවද මේ [/FONT]Hybrid [FONT="]කියන්නේ????[/FONT]
[FONT="]දැන් අලුත්ම රැල්ල තමයි [/FONT]hybrid[FONT="].[/FONT] [FONT="]අලුතෙන් වහනයක් ගන්න යන හැමෝම වගේ [/FONT]hybrid car[FONT="] ගන්න තමයි කැමති. මේ [/FONT]thread [FONT="]එකේ අරමුණ තමයි [/FONT]hybrid vehicles [FONT="]ගැන පොඩි අවබෝධයක් ලබාදෙන එක. (මේ කරුණු මම අන්තර්ජාලයෙන් හොයාගත්තු හින්දා පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්).[/FONT]
[FONT="] මේ [/FONT]thread [FONT="]එක කොටස් 3 කට කඩලා මම ඉදිරිපත්කරනවා.[/FONT]
1.[FONT="]ඉතිහාසය සහ හැඳින්වීම[/FONT]
2.hybrid[FONT="] වාහන ක්‍රියාත්මකවීමේ තාක්ෂණය[/FONT]
3.[FONT="]විවිඩ වර්ගයේ [/FONT]hybrid[FONT="] කාර් සහ ඒවායේ සංසන්දනයක්[/FONT]
[FONT="]1 වන කොටස
[/FONT]
Hybrid [FONT="]කියලා කියන්නේ දෙමුහුන් කියන එක[/FONT].[FONT="] ඒ කියන්නේ වහනය දුවන්න [/FONT]energy sources [FONT="]දෙකක් පාවිච්චි වෙනවා කියන එකයි. [/FONT]Moped [FONT="]බයිසිකලේත් ([/FONT]pedal [FONT="]කරන මදුරුවා) [/FONT]hybrid [FONT="]වාහනයක් තමයි[/FONT] (petrol + human energy)[FONT="]. [/FONT]Hybrid [FONT="]වර්ග ගොඩක් තිබුනත් අපි දන්නා [/FONT]hybrid [FONT="]කාර් ඔක්කොම [/FONT]Gasoline-Electric [FONT="]කියන වර්ගයේ ඒවා[/FONT]. [FONT="]ඒ කියන්නේ [/FONT]petrol [FONT="]සහ [/FONT]electric [FONT="]දෙමුහුන් කියන එකයි. [/FONT](Diesel-Electric [FONT="]තාම පර්යේෂණ මට්ටමේ තියෙන්නේ.[/FONT])
[FONT="]මුලින්ම අපි මේ [/FONT]hybrid[FONT="] වල ඉතිහාසය පොඩ්ඩක් හොයල බලමු[/FONT]
Hybrid [FONT="]ගැන 1800 ගණන් වල ඉඳලා ලෝකයේ අවධානය යොමුවෙලා තියෙනවා. ඒත් [/FONT]Hybrid[FONT="] කියලා පිළිගන්න මුල්ම වහනය හදල තියෙන්නේ 1898 දී ජර්මනියේ [/FONT]Ferdinand Porsche[FONT="] කියන එක්කෙනා. (මෙයා තමයි ලෝක ප්‍රසිද්ධ [/FONT]Porsche[FONT="] සමාගමේ නිර්මාතෘ, මේ කාර් එක හදනකොට එයාගේ වයස අවරුදු 23යි ලු ) එයා මුලින්ම හදපු කාර් එකට බැටරියෙන් විතරක් සැතපුම් 40 ක් යන්න පුළුවන් වුනාලු.
[/FONT]
[FONT="]මේ තියෙන්නේ ඒ කාර් එක... (මං හිතන්නේ මේ කාර් එක එලවන්නේ ඩයල් එක තමයි)[/FONT]
[FONT="]ඊට පස්සේ[/FONT] hybrid[FONT="] කාර් හදන්න විවිධ උත්සාහයන් තිබුනත් සාර්ථක ලෙස [/FONT]hybrid[FONT="] එකක් හදල තියෙන්නේ 1960 ගණන් වල [/FONT]Victor Wouk[FONT="] විසින්. [/FONT]“Hybrid[FONT="] පියා[/FONT]”[FONT="] ලෙස සැලකෙන්නේ [/FONT]Victor Wouk[FONT="] ව තමයි. නමුත් මේ විදිහට හදපු කිසිම [/FONT]hybrid [FONT="]කාර් එකක් තොග වශයෙන් නිෂ්පාදනය [/FONT]( Mass Production) [FONT="]කරන්න පුළුවන් මට්ටමේ තිබිල නෑ.[/FONT]
[FONT="]ලෝකේ මුලින්ම [/FONT]Mass Production[FONT="] කරපු [/FONT]hybrid [FONT="]කාර් එක තමයි[/FONT] Toyota Prius[FONT="]. ඒක මුලින්ම[/FONT] market[FONT="] එකට දාල තියෙන්නේ 1997. ඒ කාලෙදිම වගේ [/FONT]Audi [FONT="]සමාගමෙනුත් [/FONT]hybrid[FONT="] එකක් [/FONT]European market [FONT="]එකට දාල තියෙනවා. [/FONT]Honda Insight [FONT="]ඒක ඇවිල්ල තියෙන්නේ 1999 දී. දැන්නම් ගොඩාක් සමාගම් විශාල වශයෙන් [/FONT]hybrid [FONT="]වාහන නිෂ්පාදනය කරනවා.[/FONT]
[FONT="]මේ තියෙන්නේ 97 හදපු [/FONT]Prius [FONT="]එක ([/FONT]Prius 1st generation)
Hybrid [FONT="]සාමාන්‍ය වාහනයකින් වෙනස් වෙන්නේ[/FONT] [FONT="]ධාවනය වීමට බලය ලබාගන්න ක්‍රමයෙන් වීතරයි.[/FONT] [FONT="]මේකෙත් සාමාන්‍ය [/FONT]engine [FONT="]එකක් තියෙනවා. ඊට අමතරව තව උපාංග කිහිපයකුත් තියෙනවා.
[/FONT]
[FONT="]ඒ උපාංග මොනවද??[/FONT]
1.Generator - [FONT="]මේකෙන් කෙරෙන්නේ එන්ජිමෙන් දෙන [/FONT]power[FONT="] ඒකෙන විදුලිය නිෂ්පාදනය කර[/FONT][FONT="]න[/FONT][FONT="] එකයි[/FONT]
2.Battery pack – generator [FONT="]ඒකෙන නිපදවන විදුලිය ගබඩා කරගැනීමයි බැටරියෙන් කෙරෙන්නේ[/FONT]
3.Electric motor - [FONT="]මේක තමයි එන්ජිමට අමතරව රෝද කරකවන්න බලය ලබාදෙන්නේ. මේකට විදුලි බලය ලබාදෙන්නේ [/FONT]generator [FONT="]එකෙන්[/FONT]
[FONT="]මේ තියෙන්නේ [/FONT]Toyota hybrid engine [FONT="]එකක්
[/FONT]
[FONT="]මූලික වශයෙන් [/FONT]hybrid [FONT="]වර්ග 3ක් තියෙනවා[/FONT]
1.Parallel hybrid
2.Series hybrid
3.Parallel-Series hybrid (Power Split)
[FONT="]මේ හැම වර්ගයකම මුලින් කියපු උපාංග ටික තියෙනවා. ඒවා සම්බන්ධ වෙන විදිහ අනුව තමයි මේ වර්ග තුන වෙනස් වෙන්නේ[/FONT]
Parallel hybrid
Parallel hybrid [FONT="]වාහන වල එන්ජිමයි මෝටර් එකයි දෙකම ගියර් බොක්ස් එක හරහා රෝද වලට සම්බන්ද වෙනවා. එතකොට අවශ්‍ය වෙලාවට එනේජිමෙනුත් මෝටර් එකෙනුත් ලබාගන්නා බලය වෙනස් කරමින් කාර් එක දුවන්න පුළුවන්.( එක [/FONT]automatically [FONT="]සිද්ධ වෙනවා) සාමාන්‍යයෙන් වහනය දුවන්නේ නැති වෙලාවට ([/FONT]idling[FONT="]) සහ [/FONT]low speed [FONT="]වලදී බලය මුළුමනින්ම ලබාදෙන්නේ මෝටර් එකෙනුයි. [/FONT]High power [FONT="]ඕන වුන වෙලාවට එන්ජිම[/FONT] on[FONT="] වෙනවා. මේකේ [/FONT]petrol[FONT="] හොඳට කරනවා කියලා කියන්නේ වේගයෙන් යනකොටයි.[/FONT] [FONT="]මෙම වර්ගයේ[/FONT] hybrid[FONT="] වල භාවිතා වෙන්නේ අනෙක් වර්ගවලට වඩා විශාල එන්ජිමක් වුවත් [/FONT]battery pack [FONT="]එක සහ මොර්ටරය කුඩායි[/FONT].Honda Insight, Civic, Accord [FONT="]කියන කාර් මෙම වර්ගයට අයිති වෙනවා.[/FONT]
Series hybrid
[FONT="]මේ වර්ගයේදී [/FONT]engine [FONT="],[/FONT]Generator[FONT="] සහ [/FONT]motor[FONT="] කියන තුන එක පේලියට සම්බන්ද වෙනවා. එන්ජිමෙන් කෙලින්ම [/FONT]Generator[FONT="] එක කරකවනවා, ඊට පස්සේ එකෙන් නිපදවන විදුලියෙන් මෝටර් එක වැඩ කරනවා. මෝටර් එක ගියර් බොක්ස් එක හරහා රෝද වලට බලය ලබා දෙනවා. මේ වර්ගයේදී [/FONT]Parallel[FONT="] වර්ගය වගේ කෙලින්ම එන්ජිම ගියර් බොක්ස් එකට සම්බන්ද වෙන්නේ නෑ. මේ මාදිලියේදී පාවිච්චි වෙන එන්ජිම කුඩා වුනත් ලොකු [/FONT]battery pack [FONT="]එකක් ඕන වෙනවා, ඒ හින්ද[/FONT] parallel[FONT="] මාදිලියට වඩා මිල අධිකයි.[/FONT] [FONT="]එන්ජිම එලින්ම රෝද වලට සම්බන්ධ නොවන නිසා වාහනයේ වේගය වෙනස්වීමේදී ඇතිවන [/FONT]load variation [FONT="]වල බලපෑමක් ඇතිවන්නේ නෑ, මේ නිසා මෙම වර්ගයේ වාහන [/FONT] traffic [FONT="]එකේදී ([/FONT]stop and go)[FONT="] හොඳට [/FONT]petrol [FONT="]කරනවා. ඒක නිසා [/FONT]hybrid [FONT="]බස් වලට යොදාගන්නේ මේ තාක්ෂණය තමයි. [/FONT]Chevrolet Volt [FONT="]කියන කාර් එක මේ වර්ගයට අයිතියි.[/FONT]
Parallel-Series hybrid (Power Split)
[FONT="]මේ වර්ගය ඉහත සඳහන් කරපු වර්ග දෙකේම එකතුවක්. මේ රූපයෙන් ඒක පැහැදිලි වෙයි.[/FONT] [FONT="]අනෙක් වර්ග දෙකටම වඩා[/FONT] efficiency[FONT="] වැඩි මේ වර්ගය කියලයි කියන්නේ.[/FONT] Ford Escape and Toyota Prius [FONT="]මේ මාදිලියට අයිතියි.[/FONT]
Hybrid [FONT="]වාහන හොඳට [/FONT]petrol [FONT="]කරන්නේ කොහොමද[/FONT] කියලා අපි ඊළඟ කොටසින් බලමු.......!!!!!