මොනවද මේ Hybrid කියන්නේ????

randext86

Well-known member
  • Feb 24, 2009
    1,650
    1,903
    113
    Here and there
    මොනවද මේ Hybrid කියන්නේ????

    insightw.jpg
    2011priutimage11.jpg


    [FONT=&quot]මොනවද මේ [/FONT]Hybrid [FONT=&quot]කියන්නේ????[/FONT]

    [FONT=&quot]දැන් අලුත්ම රැල්ල තමයි [/FONT]hybrid[FONT=&quot].[/FONT] [FONT=&quot]අලුතෙන් වහනයක් ගන්න යන හැමෝම වගේ [/FONT]hybrid car[FONT=&quot] ගන්න තමයි කැමති. මේ [/FONT]thread [FONT=&quot]එකේ අරමුණ තමයි [/FONT]hybrid vehicles [FONT=&quot]ගැන පොඩි අවබෝධයක් ලබාදෙන එක. (මේ කරුණු මම අන්තර්ජාලයෙන් හොයාගත්තු හින්දා පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්).[/FONT]


    [FONT=&quot] මේ [/FONT]thread [FONT=&quot]එක කොටස් 3 කට කඩලා මම ඉදිරිපත්කරනවා.[/FONT]


    1.[FONT=&quot]ඉතිහාසය සහ හැඳින්වීම[/FONT]
    2.hybrid[FONT=&quot] වාහන ක්‍රියාත්මකවීමේ තාක්ෂණය[/FONT]
    3.[FONT=&quot]විවිඩ වර්ගයේ [/FONT]hybrid[FONT=&quot] කාර් සහ ඒවායේ සංසන්දනයක්[/FONT]

    [FONT=&quot]1 වන කොටස
    [/FONT]



    Hybrid [FONT=&quot]කියලා කියන්නේ දෙමුහුන් කියන එක[/FONT].[FONT=&quot] ඒ කියන්නේ වහනය දුවන්න [/FONT]energy sources [FONT=&quot]දෙකක් පාවිච්චි වෙනවා කියන එකයි. [/FONT]Moped [FONT=&quot]බයිසිකලේත් ([/FONT]pedal [FONT=&quot]කරන මදුරුවා) [/FONT]hybrid [FONT=&quot]වාහනයක් තමයි[/FONT] (petrol + human energy)[FONT=&quot]. [/FONT]Hybrid [FONT=&quot]වර්ග ගොඩක් තිබුනත් අපි දන්නා [/FONT]hybrid [FONT=&quot]කාර් ඔක්කොම [/FONT]Gasoline-Electric [FONT=&quot]කියන වර්ගයේ ඒවා[/FONT]. [FONT=&quot]ඒ කියන්නේ [/FONT]petrol [FONT=&quot]සහ [/FONT]electric [FONT=&quot]දෙමුහුන් කියන එකයි. [/FONT](Diesel-Electric [FONT=&quot]තාම පර්යේෂණ මට්ටමේ තියෙන්නේ.[/FONT])

    [FONT=&quot]මුලින්ම අපි මේ [/FONT]hybrid[FONT=&quot] වල ඉතිහාසය පොඩ්ඩක් හොයල බලමු[/FONT]


    Hybrid [FONT=&quot]ගැන 1800 ගණන් වල ඉඳලා ලෝකයේ අවධානය යොමුවෙලා තියෙනවා. ඒත් [/FONT]Hybrid[FONT=&quot] කියලා පිළිගන්න මුල්ම වහනය හදල තියෙන්නේ 1898 දී ජර්මනියේ [/FONT]Ferdinand Porsche[FONT=&quot] කියන එක්කෙනා. (මෙයා තමයි ලෝක ප්‍රසිද්ධ [/FONT]Porsche[FONT=&quot] සමාගමේ නිර්මාතෘ, මේ කාර් එක හදනකොට එයාගේ වයස අවරුදු 23යි ලු ) එයා මුලින්ම හදපු කාර් එකට බැටරියෙන් විතරක් සැතපුම් 40 ක් යන්න පුළුවන් වුනාලු.
    [/FONT]



    [FONT=&quot]මේ තියෙන්නේ ඒ කාර් එක... (මං හිතන්නේ මේ කාර් එක එලවන්නේ ඩයල් එක තමයි)[/FONT]
    1sthybrid.jpg



    [FONT=&quot]ඊට පස්සේ[/FONT] hybrid[FONT=&quot] කාර් හදන්න විවිධ උත්සාහයන් තිබුනත් සාර්ථක ලෙස [/FONT]hybrid[FONT=&quot] එකක් හදල තියෙන්නේ 1960 ගණන් වල [/FONT]Victor Wouk[FONT=&quot] විසින්. [/FONT]“Hybrid[FONT=&quot] පියා[/FONT]”[FONT=&quot] ලෙස සැලකෙන්නේ [/FONT]Victor Wouk[FONT=&quot] ව තමයි. නමුත් මේ විදිහට හදපු කිසිම [/FONT]hybrid [FONT=&quot]කාර් එකක් තොග වශයෙන් නිෂ්පාදනය [/FONT]( Mass Production) [FONT=&quot]කරන්න පුළුවන් මට්ටමේ තිබිල නෑ.[/FONT]
    [FONT=&quot]ලෝකේ මුලින්ම [/FONT]Mass Production[FONT=&quot] කරපු [/FONT]hybrid [FONT=&quot]කාර් එක තමයි[/FONT] Toyota Prius[FONT=&quot]. ඒක මුලින්ම[/FONT] market[FONT=&quot] එකට දාල තියෙන්නේ 1997. ඒ කාලෙදිම වගේ [/FONT]Audi [FONT=&quot]සමාගමෙනුත් [/FONT]hybrid[FONT=&quot] එකක් [/FONT]European market [FONT=&quot]එකට දාල තියෙනවා. [/FONT]Honda Insight [FONT=&quot]ඒක ඇවිල්ල තියෙන්නේ 1999 දී. දැන්නම් ගොඩාක් සමාගම් විශාල වශයෙන් [/FONT]hybrid [FONT=&quot]වාහන නිෂ්පාදනය කරනවා.[/FONT]

    astprius.jpg



    [FONT=&quot]මේ තියෙන්නේ 97 හදපු [/FONT]Prius [FONT=&quot]එක ([/FONT]Prius 1st generation)

    Hybrid [FONT=&quot]සාමාන්‍ය වාහනයකින් වෙනස් වෙන්නේ[/FONT] [FONT=&quot]ධාවනය වීමට බලය ලබාගන්න ක්‍රමයෙන් වීතරයි.[/FONT] [FONT=&quot]මේකෙත් සාමාන්‍ය [/FONT]engine [FONT=&quot]එකක් තියෙනවා. ඊට අමතරව තව උපාංග කිහිපයකුත් තියෙනවා.
    [/FONT]



    [FONT=&quot]ඒ උපාංග මොනවද??[/FONT]


    1.Generator - [FONT=&quot]මේකෙන් කෙරෙන්නේ එන්ජිමෙන් දෙන [/FONT]power[FONT=&quot] ඒකෙන විදුලිය නිෂ්පාදනය කර[/FONT][FONT=&quot]න[/FONT][FONT=&quot] එකයි[/FONT]
    2.Battery pack – generator [FONT=&quot]ඒකෙන නිපදවන විදුලිය ගබඩා කරගැනීමයි බැටරියෙන් කෙරෙන්නේ[/FONT]
    3.Electric motor - [FONT=&quot]මේක තමයි එන්ජිමට අමතරව රෝද කරකවන්න බලය ලබාදෙන්නේ. මේකට විදුලි බලය ලබාදෙන්නේ [/FONT]generator [FONT=&quot]එකෙන්[/FONT]


    [FONT=&quot]මේ තියෙන්නේ [/FONT]Toyota hybrid engine [FONT=&quot]එකක්
    [/FONT]



    800pxtoyota1nzfxeengine.jpg





    [FONT=&quot]මූලික වශයෙන් [/FONT]hybrid [FONT=&quot]වර්ග 3ක් තියෙනවා[/FONT]


    1.Parallel hybrid
    2.Series hybrid
    3.Parallel-Series hybrid (Power Split)


    [FONT=&quot]මේ හැම වර්ගයකම මුලින් කියපු උපාංග ටික තියෙනවා. ඒවා සම්බන්ධ වෙන විදිහ අනුව තමයි මේ වර්ග තුන වෙනස් වෙන්නේ[/FONT]


    Parallel hybrid


    Parallel hybrid [FONT=&quot]වාහන වල එන්ජිමයි මෝටර් එකයි දෙකම ගියර් බොක්ස් එක හරහා රෝද වලට සම්බන්ද වෙනවා. එතකොට අවශ්‍ය වෙලාවට එනේජිමෙනුත් මෝටර් එකෙනුත් ලබාගන්නා බලය වෙනස් කරමින් කාර් එක දුවන්න පුළුවන්.( එක [/FONT]automatically [FONT=&quot]සිද්ධ වෙනවා) සාමාන්‍යයෙන් වහනය දුවන්නේ නැති වෙලාවට ([/FONT]idling[FONT=&quot]) සහ [/FONT]low speed [FONT=&quot]වලදී බලය මුළුමනින්ම ලබාදෙන්නේ මෝටර් එකෙනුයි. [/FONT]High power [FONT=&quot]ඕන වුන වෙලාවට එන්ජිම[/FONT] on[FONT=&quot] වෙනවා. මේකේ [/FONT]petrol[FONT=&quot] හොඳට කරනවා කියලා කියන්නේ වේගයෙන් යනකොටයි.[/FONT] [FONT=&quot]මෙම වර්ගයේ[/FONT] hybrid[FONT=&quot] වල භාවිතා වෙන්නේ අනෙක් වර්ගවලට වඩා විශාල එන්ජිමක් වුවත් [/FONT]battery pack [FONT=&quot]එක සහ මොර්ටරය කුඩායි[/FONT].Honda Insight, Civic, Accord [FONT=&quot]කියන කාර් මෙම වර්ගයට අයිති වෙනවා.[/FONT]

    parralel.png



    Series hybrid



    [FONT=&quot]මේ වර්ගයේදී [/FONT]engine [FONT=&quot],[/FONT]Generator[FONT=&quot] සහ [/FONT]motor[FONT=&quot] කියන තුන එක පේලියට සම්බන්ද වෙනවා. එන්ජිමෙන් කෙලින්ම [/FONT]Generator[FONT=&quot] එක කරකවනවා, ඊට පස්සේ එකෙන් නිපදවන විදුලියෙන් මෝටර් එක වැඩ කරනවා. මෝටර් එක ගියර් බොක්ස් එක හරහා රෝද වලට බලය ලබා දෙනවා. මේ වර්ගයේදී [/FONT]Parallel[FONT=&quot] වර්ගය වගේ කෙලින්ම එන්ජිම ගියර් බොක්ස් එකට සම්බන්ද වෙන්නේ නෑ. මේ මාදිලියේදී පාවිච්චි වෙන එන්ජිම කුඩා වුනත් ලොකු [/FONT]battery pack [FONT=&quot]එකක් ඕන වෙනවා, ඒ හින්ද[/FONT] parallel[FONT=&quot] මාදිලියට වඩා මිල අධිකයි.[/FONT] [FONT=&quot]එන්ජිම එලින්ම රෝද වලට සම්බන්ධ නොවන නිසා වාහනයේ වේගය වෙනස්වීමේදී ඇතිවන [/FONT]load variation [FONT=&quot]වල බලපෑමක් ඇතිවන්නේ නෑ, මේ නිසා මෙම වර්ගයේ වාහන [/FONT] traffic [FONT=&quot]එකේදී ([/FONT]stop and go)[FONT=&quot] හොඳට [/FONT]petrol [FONT=&quot]කරනවා. ඒක නිසා [/FONT]hybrid [FONT=&quot]බස් වලට යොදාගන්නේ මේ තාක්ෂණය තමයි. [/FONT]Chevrolet Volt [FONT=&quot]කියන කාර් එක මේ වර්ගයට අයිතියි.[/FONT]


    seriesh.png




    Parallel-Series hybrid (Power Split)


    [FONT=&quot]මේ වර්ගය ඉහත සඳහන් කරපු වර්ග දෙකේම එකතුවක්. මේ රූපයෙන් ඒක පැහැදිලි වෙයි.[/FONT] [FONT=&quot]අනෙක් වර්ග දෙකටම වඩා[/FONT] efficiency[FONT=&quot] වැඩි මේ වර්ගය කියලයි කියන්නේ.[/FONT] Ford Escape and Toyota Prius [FONT=&quot]මේ මාදිලියට අයිතියි.[/FONT]

    powersplit.png






    Hybrid
    [FONT=&quot]වාහන හොඳට [/FONT]petrol [FONT=&quot]කරන්නේ කොහොමද[/FONT] කියලා අපි ඊළඟ කොටසින් බලමු.......!!!!!
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,650
    1,903
    113
    Here and there
    Nice post ,
    +rep


    ♥-Aurora-♥;10366291 said:
    වටින ත්‍රෙඩ් එකක් ! :cool:
    රෙප්++ ~♥~


    ela good thread !!!

    Thanks මචන්ලා......!!! :):):):):)
    මගේ මහන්සිය අගය කරපු එකට,
    ඉතුරු කොටස්ටික බොහොම ඉක්මනට දාන්නම්.....
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වැදගත් මචන්. මේ ගැන බොහෝ දෙනෙක් දැන්..
    අහන දෙයක් තමයි..
    ස්තුතියි අපිත් එක්ක බේදා ගත්තාට.
    රෙප් + 8
     

    dasunwi

    Member
    Jun 19, 2010
    327
    8
    0
    නියම ත්‍රෙඩ් එකක් මචන්.. ඉතුරු ටිකත් දාපන්.. rep++
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn.
    machan godak wadagath nodanna ayata..ganata dala thiyenawa...
    uba ithuru tika dapanko, ita passe matath deyak thyenawa kiyanna....
    ube piliwela awul karala baha eka kiyanna gihin..