na wage ban![]()

ah na shari shariwade goda
umma
![]()


මාතර කිඹුලා;10376571 said:හ්ම්.........
Ela kirli mamath haduwa
බම්ප්..![]()
thanks bro
එළ මචන් මේ සීන් එක හුග දෙනෙකුට දන්නේ නෑ..
අපි නම් ඉතින් කවදාත් ඔන්ලයින් නේ...
ඔෆිස් වේලාවේදි විතරයි ස්කයිප් පැත්තේ යන්නේ නැතිව ඉන්නේ..
අපේ එවුන් එක්ක මොනවත් කරන්න බෑ.. ඒ හින්දා ලොග් වෙන්න විදියක් නෑ ඔෆිස් වේලාවේදි..
නොදන්න අය වෙනුවෙන් දැම්මාට
රෙප් +8
ela ela............. 5+
තැන්ක්ස්!


කොස්තාපල්;10383751 said:mageth hari giya onna![]()
![]()

ස්කයිප් අයිකන් එක ක්ලික් කරාම පොඩි බොක්ස් එකක් ඕපන් වෙයි බ්රවුසර් එකේ ඒකෙන් ස්කයිප් අයි.ඩී එක අරගෙන රික්වෙස්ට් එකක් දාන්න....
එලකිරි....
මොකටද ස්කයිප් කන්ටැක්ට්ස්...ස්කයිප් අයිකන් එක ක්ලික් කරාම පොඩි බොක්ස් එකක් ඕපන් වෙයි බ්රවුසර් එකේ ඒකෙන් ස්කයිප් අයි.ඩී එක අරගෙන රික්වෙස්ට් එකක් දාන්න....
![]()
