Skype status on Elakiri..!!!!!!!

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
මටනම් ඕක කරන්න වෙන්නෙනහ.. මොකද ඇඩ්මින් අයියා මට කිවුවා මගේ Skype එක අයින් කරන්න කියල.. :(
මට කියන්න් අකොහොමද මගෙ ස්ක්ය්පෙ නමෙ එක වෙනස් කරගන්නෙ කියල.. අලුතෙන් හදන්නෙ නැතුව ඒක කරන්න් අපුලුවනිද ?:confused:

username එක වෙනස් කරන්න බැහැ....:sorry: log වුනාට පස්සේ පෙන්නන නම වෙනස් කරන්න පුළුවන්...:yes:
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එළ මචන් මේ සීන් එක හුග දෙනෙකුට දන්නේ නෑ..
    අපි නම් ඉතින් කවදාත් ඔන්ලයින් නේ...
    ඔෆිස් වේලාවේදි විතරයි ස්කයිප් පැත්තේ යන්නේ නැතිව ඉන්නේ..
    අපේ එවුන් එක්ක මොනවත් කරන්න බෑ.. ඒ හින්දා ලොග් වෙන්න විදියක් නෑ ඔෆිස් වේලාවේදි..
    නොදන්න අය වෙනුවෙන් දැම්මාට
    රෙප් +8
     
    • Like
    Reactions: shiyan_786