ගැහැනිය මම ඉස්සර හිතුවේ පිරිමින්ට වඩා උසස් කියලා ඒ මොකද ගැහැනියක් තමයි අම්මා කෙනෙක් වෙන්නේ ඒත් දැන් කාලේ සල්ලි තියන අම්මලා හිටන් අද වෙනකොට තමන්ගේ ජීවිතේ කරන්න ඕන උතුම්ම කාර්ය පැහැර හැරලා ජොබ් වලට යනවා ඉතින් දැන් ගැහැනිය කියන්නේත් මට පිරිමියෙක් වගේ තමයි පිරිමි පිරිමින්ට ගවුරව කරන්නේ නැහැනේ ඕන මගුලක් මූනට කියනවා බැන්නොත් බනිනවා ගැහුවොත් ගහනවා මට දැන් කෙල්ලොත් ඔහොම තමයි![]()
oya kiyanne malli ganu job nokara inna oneda? Amma kenek hatiyata witharada ganiyekge watinakama tiyenne? Manussayek hatiyata, loketa deyak denna, aluth deyak karanna, thaman asa field ekaka wada karanna ayithiyak nadda apita? Ape hakiyawa uyanna lamai hadanna witharada? Mata uyanna puluwan. Eka ape gedara pirimi lamaintath puluwan. Ape thaththa daruwo haduwe mokuth bari wenna nevei. Habai mata e ara wena hakiyawan thiyenawa. Apita ammala thaththala kiyala dunne kauru unath puluwan deyak, dakshakamak tiyenawanam eka prayojanayata ganna kiyala.





