ඇත්ත_ආදරේ_මොන_වගේද????

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
ගැහැනිය මම ඉස්සර හිතුවේ පිරිමින්ට වඩා උසස් කියලා ඒ මොකද ගැහැනියක් තමයි අම්මා කෙනෙක් වෙන්නේ ඒත් දැන් කාලේ සල්ලි තියන අම්මලා හිටන් අද වෙනකොට තමන්ගේ ජීවිතේ කරන්න ඕන උතුම්ම කාර්ය පැහැර හැරලා ජොබ් වලට යනවා ඉතින් දැන් ගැහැනිය කියන්නේත් මට පිරිමියෙක් වගේ තමයි පිරිමි පිරිමින්ට ගවුරව කරන්නේ නැහැනේ ඕන මගුලක් මූනට කියනවා බැන්නොත් බනිනවා ගැහුවොත් ගහනවා මට දැන් කෙල්ලොත් ඔහොම තමයි:(:(:(

oya kiyanne malli ganu job nokara inna oneda? Amma kenek hatiyata witharada ganiyekge watinakama tiyenne? Manussayek hatiyata, loketa deyak denna, aluth deyak karanna, thaman asa field ekaka wada karanna ayithiyak nadda apita? Ape hakiyawa uyanna lamai hadanna witharada? Mata uyanna puluwan. Eka ape gedara pirimi lamaintath puluwan. Ape thaththa daruwo haduwe mokuth bari wenna nevei. Habai mata e ara wena hakiyawan thiyenawa. Apita ammala thaththala kiyala dunne kauru unath puluwan deyak, dakshakamak tiyenawanam eka prayojanayata ganna kiyala.
 
DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
ehema nam ithin waradi ahakin balana ayagene waradda. Mama kiwwa wage samahara wada karanna amarui gawum andan. Anika bus eke ehema yanakota karadarai. Hamawelema allagena inna ona ehe mehe yanawata. Ekai kalisama pahasui kiyala salakenne.

අන්න අන්න ඔයාලට අදින්න හොදනම් අෆි බැලුවම මොකෝ කොහොම උනත් ගුටිකන වැඩක් එත් ඉතින් පේනදේවල් වලක්වන්න බැහැනේ ඔයාලා කලිසම් අදිනවට වඩා හොදයි හෙලුවෙන් යනවා

කලිස්ම අදින = හෙලුවෙන්යන
 
Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
දැන් කොලබට විතරක් නෙමෙයි කුරුනෑගලත් ඔහොම්මම තමයි සෙනසුරාදා ඉරිදා කුරුනෑගල ගිහිල්ලා බලපන්කො කියනවට. ලක්ශ ගානක් කොල්ලො කෙල්ලො ඩබල් දාගෙන යනවා

ithin e adare karana aya wenna athi ne? Apita mokada dennek hondin innawa nam? :O
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් කොලබට විතරක් නෙමෙයි කුරුනෑගලත් ඔහොම්මම තමයි සෙනසුරාදා ඉරිදා කුරුනෑගල ගිහිල්ලා බලපන්කො කියනවට. ලක්ශ ගානක් කොල්ලො කෙල්ලො ඩබල් දාගෙන යනවා

    මම නිවුස් එකක් ඇහුව..කුරැනෑගල, කෑගල්ල වගේ නගර වල සෙනසුරාද ඉරිදා හෝටෙල් ගානේ රිංගන ටියුෂන් යන කෙල්ලො කොල්ලො ගාන පැයකට 400 වගේ හෙන ගානක් වාර්තා වෙලා තියනවලු..
    :(:( ලංකාවට ගිය කලක්..අපිට තාමත් නූපන් අපේ දුවල පුතාල ගැන දැන් ඉදන්ම බයයි..:shocked::shocked:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    අන්න අන්න ඔයාලට අදින්න හොදනම් අෆි බැලුවම මොකෝ කොහොම උනත් ගුටිකන වැඩක් එත් ඉතින් පේනදේවල් වලක්වන්න බැහැනේ ඔයාලා කලිසම් අදිනවට වඩා හොදයි හෙලුවෙන් යනවා

    කලිස්ම අදින = හෙලුවෙන්යන

    ane manda daruwo. Oya mona kale jiwath wenawada kiyanna mata therenne na. Oya civil engineering wage deyak karala balannako gawumak andan. Penne mokakda? Kakul deka ne. Ekath kalisama andala. Ithin ekata ohoma wenawa nam e piriminge manasikathwe kochchara awulda kiyala mata hithagannath ba. Ohoma ganu hithuwoth goviyanta amuda andan wada karannath ba. :D
     
    Last edited:

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    oya kiyanne malli ganu job nokara inna oneda? Amma kenek hatiyata witharada ganiyekge watinakama tiyenne? Manussayek hatiyata, loketa deyak denna, aluth deyak karanna, thaman asa field ekaka wada karanna ayithiyak nadda apita? Ape hakiyawa uyanna lamai hadanna witharada? Mata uyanna puluwan. Eka ape gedara pirimi lamaintath puluwan. Ape thaththa daruwo haduwe mokuth bari wenna nevei. Habai mata e ara wena hakiyawan thiyenawa. Apita ammala thaththala kiyala dunne kauru unath puluwan deyak, dakshakamak tiyenawanam eka prayojanayata ganna kiyala.

    නැහැ මම කියන්නේ නැහැ ගෑනු ජොබ් වලට යන එක හොද නැහැ කියලා එත් අම්මාකෙනෙක් උනාට පස්සේ ජොබ් වලට යන එක වැරදීනේ අම්මා කෙනෙක් කියන්නේ ලමයට ආදරය දෙන්න ඉන්න එකම කෙනා අම්මා වැඩට ගියා කියන්නේ ලමයට තමන්ගේ අම්මගේ ආදරය නැති වෙනවා ලමයට හම්බකරලා මොනවා අරන් දුන්නත් වැඩක් නැහැ අම්මගේ ආදරය නැතුව. ඕකේ අන්තිම ප්‍රතිපලය තමයි ලමයා ලොකු මහත් උනාම අම්මට විතරක් නෙවේ තාත්තටත් වෙන්නේ වැඩිහිටිමඩමක කල් ගෙවන්න
    :(:(:(:(
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere

    මම නිවුස් එකක් ඇහුව..කුරැනෑගල, කෑගල්ල වගේ නගර වල සෙනසුරාද ඉරිදා හෝටෙල් ගානේ රිංගන ටියුෂන් යන කෙල්ලො කොල්ලො ගාන පැයකට 400 වගේ හෙන ගානක් වාර්තා වෙලා තියනවලු..
    :(:( ලංකාවට ගිය කලක්..අපිට තාමත් නූපන් අපේ දුවල පුතාල ගැන දැන් ඉදන්ම බයයි..:shocked::shocked:

    Hmmmmmmmmm...........................අනාගතේට යන කල හිතාගන්නත් බැහැ:(:(:(:(:(
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    d

    නැහැ මම කියන්නේ නැහැ ගෑනු ජොබ් වලට යන එක හොද නැහැ කියලා එත් අම්මාකෙනෙක් උනාට පස්සේ ජොබ් වලට යන එක වැරදීනේ අම්මා කෙනෙක් කියන්නේ ලමයට ආදරය දෙන්න ඉන්න එකම කෙනා අම්මා වැඩට ගියා කියන්නේ ලමයට තමන්ගේ අම්මගේ ආදරය නැති වෙනවා ලමයට හම්බකරලා මොනවා අරන් දුන්නත් වැඩක් නැහැ අම්මගේ ආදරය නැතුව. ඕකේ අන්තිම ප්‍රතිපලය තමයි ලමයා ලොකු මහත් උනාම අම්මට විතරක් නෙවේ තාත්තටත් වෙන්නේ වැඩිහිටිමඩමක කල් ගෙවන්න
    :(:(:(:(

    ane ohoma ekak wenne na malli. Ape ammath wadata yanawa. Me ape gedara lamai keepadenek hondata inne. Kisima prashnayak na. Mehema hithanna. Api campus ehemath giyama awurudu 24k withara igena gannawa. Saamanyen adu gane awurudu 29k 30k wenakota amma kenek wenawane. Ethakota echchara kalayak igena gena wada karanna wenne awurudu keeyada? Ehema awurudu ganak rate salli walin ugannala awurdu 3,4k witharak job kaloth ratata kochchara paduwakda? Especially apita, doctorslata uni education denna ratata kochchara salli yanawada? E okkoma aparadd. Itath wada nasthi wena minis sampatha? Amma kenek wuna kiyala e dewaluth karala loketath wadak karanna bari kamak na. Radium hoyagaththa marie curie passe loka prasidda wuna daruwo dennekuth haduwa.
     
    ඕක දැනට ඔහොමයි බලන්නකෝ උනදවසක අපිව මතක් වෙයි මොකද අම්මලා දරුවන් ලගට වෙලා ඉන්න ඕන කාලේ සල්ලි පස්සෙන් ගියා එගොල්ලන්ගේ දරුවෝ ලොකූනාමත් දරුවො කරන්නේත් සල්ලි පස්සෙන් යන එක එතකොට අම්මලා තාත්තලව බලන්න වෙලානැතිවෙනවා එතකොට ඉතින් කෙලින්ම කොහෙද කියලා දන්නවනේ:(:(
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    BTW.................................i'm still f**ing sick of girls
    :(:(:(

    oya mata wada podi malli kenek nisai mama me tika kiyanna karadara wune. Oya man gana monawa hithuwath kamak na. Oya poddak hari ganu pirimi widiyata nathuwa manussayek widiyata hithanna kiyannai mata ona wune. Api hamoma minissu. Hamotama asawan, balaporottu tiyenawa. Ganu wunath pirimi wunath hamotama e dreams achieve karaganna, nidahase inna api ida hadala denna ona.

    Oya hithanna oya asawen karana deyak oya thaththa kenek nisa nawaththala gedara inna kiwwoth?

    Ganu pirimi hatiyata minissu diha balanna epa. Minissu hatiyata dakinna. Ethakota kauru ganawath sick wenne na. Naththan apita bus ekakata naggama wena tika athi pirimi appiriya wenna.

    Thamanta wenawata akamathi deyak wena kenekuta karanna epa. Echcharai. Loketa ona anun ganath thaman gana wage hithana honda minissu malli.
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ඕක දැනට ඔහොමයි බලන්නකෝ උනදවසක අපිව මතක් වෙයි මොකද අම්මලා දරුවන් ලගට වෙලා ඉන්න ඕන කාලේ සල්ලි පස්සෙන් ගියා එගොල්ලන්ගේ දරුවෝ ලොකූනාමත් දරුවො කරන්නේත් සල්ලි පස්සෙන් යන එක එතකොට අම්මලා තාත්තලව බලන්න වෙලානැතිවෙනවා එතකොට ඉතින් කෙලින්ම කොහෙද කියලා දන්නවනේ:(:(

    ehema wenne na. Ape ammala salli passe giye na. Api yanneth na. Ammala thaman kamathi deyak karana eka, ratata wadak karana eka apita adambarayak. Ehema dewalin ammala daruwo athara tiyena adare nathiwenne na. Mage ammath manussayek. Mage amma witharak wela jiwath wenna ona na. Jiwithe wiwida wagakim tiyenawa.
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ehema wenne na. Ape ammala salli passe giye na. Api yanneth na. Ammala thaman kamathi deyak karana eka, ratata wadak karana eka apita adambarayak. Ehema dewalin ammala daruwo athara tiyena adare nathiwenne na. Mage ammath manussayek. Mage amma witharak wela jiwath wenna ona na. Jiwithe wiwida wagakim tiyenawa.

    ඕක දැනටමත් වෙලා නැත්තම් වැඩිහිටි මඩම් ආශ්‍රම වගේ ඒවා ලන්කාවේ නැතිවෙන්න ඕනේ:(:(:(:(:(:(ඔයා කවදාවත් ඒවගේ තැනකට බලන්න හරි ගිහින් තියනවනම් ඔහොම කියන්නේ නැහැ ඒ අම්මලා තාත්තලා හමදාම බලන් ඉන්නේ තමන්ගේ දුව/පුතා එයි කියලා එත් කවදාවත් ඒගොල්ලො එන්නේ නැහැ ඔන්න ඕකයි ඇත්ත:(:(:(:(:(:(ඒකත් වැඩට ගියේ නැති අම්මලා තාත්තලා පුතා/දුව හොද තැනකට ගෙනල්ලා සල්ලි කාරයෝ උනාම අම්මව තත්තාව බලන්න වෙලා නැති වෙනවා මොකද කවදාවත් අදකාලේ ඉන්න කෙල්ලො කැමති නැහැ තමන්ගේ නැන්දම්මට සලකන්න තියා සතපහක්වත් වියදම් කරන්න ඊට පස්සේ ඉතින්..............:(:(:(:(:(:(
     
    මම කතාකරන්නේ ඔයා ගැනවිතරක් නෙවෙයි මුලු සමාජය ගැනම ඔයාටත් ඕක වෙන්න පුලුවන්:(:(:(:(
     
    ewa ehema karana daruwange waradi misak hamogema nevei. Ape achchige daruwo hamoma wada karana aya. Achchita anden nagitagannawath ba. Eth achchiwa adatath ape pawule aya balagannawa. Kasada bandala pawulata ekathu wuna aya pawa. Minissu godak aya naraka na. Subawadiwa hithanna. Api honda widiyata hithuwoth thamai apita jiwithen hondak labenne. :)
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    මම කතාකරන්නේ ඔයා ගැනවිතරක් නෙවෙයි මුලු සමාජය ගැනම ඔයාටත් ඕක වෙන්න පුලුවන්:(:(:(:(

    mulu samajema naraka na malli. Wadi denek hondai. Api honda balaporottu unama eka labenawa. Ochchara naraka paththen hithanna epa. Oyata honda na.