Game_එකක්

DJT_Online

Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මචංලා....... මට හොඳ Game එකක් දීපල්ලකෝ කම්මැලි කමට Play කරන්න....... හැබැයි වෙඩි තියන ඒවා, ගහ ගන්න ඒවා එපා....... :no::no::no: Car race වගේ ඒවා හොඳයි.... ගොඩක්ම හොඳයි Track race නැතුව Road race ඒවා...... :yes::yes::yes::yes::yes::yes: කාර් නැතුව ජීප්, ලොරි, බස් වගේ ඒවානම් එළම තමා...... :rofl::rofl::rofl::rofl: Download link එකත් දීපල්ලා....... Torrent නැතුව Elakiri එකේ තියන Download එකක් නම් එළ.............
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Haloce Gahapan Gindara GAME EKA :)

    http://www.elakiri.com/forum/showthread.php?t=866418

    halo1_demo_01.jpg