මචංලා....... මට හොඳ Game එකක් දීපල්ලකෝ කම්මැලි කමට Play කරන්න....... හැබැයි වෙඩි තියන ඒවා, ගහ ගන්න ඒවා එපා....... 

Car race වගේ ඒවා හොඳයි.... ගොඩක්ම හොඳයි Track race නැතුව Road race ඒවා...... 

කාර් නැතුව ජීප්, ලොරි, බස් වගේ ඒවානම් එළම තමා...... 

Download link එකත් දීපල්ලා....... Torrent නැතුව Elakiri එකේ තියන Download එකක් නම් එළ.............