කොහෙම උනත් මහින්දලාගෙ අවසානය වැඩි ඈතක නම් නෙවෙයි කියල මට හිතෙනව. ඒක එහෙම වෙන්නත් ඕන!

කොහෙම උනත් මහින්දලාගෙ අවසානය වැඩි ඈතක නම් නෙවෙයි කියල මට හිතෙනව. ඒක එහෙම වෙන්නත් ඕන!

මාතර කිඹුලා;10400377 said:ඇවට එක වෙනස් වෙලා වගේ උඹ නම් හැම එකටම ලොල් තමා නේද මචා![]()

උඹල දන්නවද මායිම් ගම්මාන වලට පැනල කොටි අපේ මිනිස්සුංව කැති ගාන කොට කෙල්ලෝ, ගෑනු කී දෙනෙක් දූෂණය කරල මරල තිබ්බද කියල????? අරලගංවිල පැත්තේ එහෙම මරපු ගමක සියළුම උස මහත කෙල්ලං ව කැලෑවට අරං ගිහිල්ලා රේප් කරල මරල තිබුණේ.......ස් ගෑණු දරුවෙක් ව මරල තිබ්බේ රේප් කරල යෝනිය ආශ්රිත ප්‍රදේශය දෙපළු වෙන්න කැත්තකින් හරි කැපෙන ආයුධයකින් ගහල.....උඹල ඕව දැකල තියනවද????? එන්න ඒ නිසා තමයි ඔය කෑ ගහන්නේ.......උඹල කොටිං ගේ වත් උන් ගේ රූකඩ ගැනවත් දන්නේ නෑ.......කොටි වගේ අමනුස්ස තිරිසන්නු ජාතියක් මම දැකල තියෙන්නේ අප්‍රිකානු රටවල් වල සිවිල් යුද්ධ ගැන තියන වීඩියෝ වල විතරයි.......!!!!![]()

ප්‍රබාකරන් තමන්ගේ ලගම හිටපු හොදම විස්වාසවන්ත "මහත්තය " ව මරල දාපු එකකේ දෙමල්ලු ටික්කක් මරල video එක්කක් හදන එක උන්ට මහා ලොකු වැඩක් නිමි බන්.ඔය video එක කවද කරපු එක්කක් ද කියල කියනන් විදියක් නැනේ.......(දැනට උනත් උන්ගේ හතර පස් දෙනෙක්ට බැරිද කොහේ හරි කැලෑවකට දෙමල්ලු ටික්කක් ඇදගෙන ගිහිල්ල මරල vedio එක්කක් කරන්න?මිලියන ගානක් දෙන්නම් කිව්වම අම්ම උනත් මරණ සමාජයක් බන් මේක.සිංහල කතා කරපු පලියට, මැරෙන්නේ දෙමළෙක් කියල දැනුනු පලියට ඔක්කම කහේ හමුදාව කියල කියන ටරම් පහත් වෙන්නේ එපා උබල සිංහලයෙක් නම්.........
නිකන් හිතපන් ඔය video එකකේ තියෙන්නේ LTTE එකකේ විසින් උන් අපේ හමුදාව මරණ එක්කක් කියල.එහෙම නම් උබල හිතනවද කිසිම කිසිම කිසිම දෙමළෙක් comment කරය කියල ඔව් මේක LTTE කර කියල ?????
කවදාවත් නෑ.එක තමය අපි උන්ගේ වෙනස "උන් අදින්නේ ජාතියට අපි අදින්නේ පක්ෂයට"

එළකිරි_කොල්ලා;10400474 said:මහින්දට විශාල අවමානයක්... 06-16-2011 03:31 PM sriboysl![]()
මහින්දට විශාල අවමානයක්... 06-16-2011 03:25 PM pL![]()
athatama sriboysl da damme??????
උඹල දන්නවද මායිම් ගම්මාන වලට පැනල කොටි අපේ මිනිස්සුංව කැති ගාන කොට කෙල්ලෝ, ගෑනු කී දෙනෙක් දූෂණය කරල මරල තිබ්බද කියල????? අරලගංවිල පැත්තේ එහෙම මරපු ගමක සියළුම උස මහත කෙල්ලං ව කැලෑවට අරං ගිහිල්ලා රේප් කරල මරල තිබුණේ.......ස් ගෑණු දරුවෙක් ව මරල තිබ්බේ රේප් කරල යෝනිය ආශ්රිත ප්‍රදේශය දෙපළු වෙන්න කැත්තකින් හරි කැපෙන ආයුධයකින් ගහල.....උඹල ඕව දැකල තියනවද????? එන්න ඒ නිසා තමයි ඔය කෑ ගහන්නේ.......උඹල කොටිං ගේ වත් උන් ගේ රූකඩ ගැනවත් දන්නේ නෑ.......කොටි වගේ අමනුස්ස තිරිසන්නු ජාතියක් මම දැකල තියෙන්නේ අප්‍රිකානු රටවල් වල සිවිල් යුද්ධ ගැන තියන වීඩියෝ වල විතරයි.......!!!!![]()

මේ ලෙස යුධ හමුදා සෙබලුන් විසින්ම මෙම දර්ශන ලීක් කර තිබීමට ප්‍රධාන හේතුව වෙන්නේ මහින්ද රාජපක්ෂ ජනරාල් ෆොන්සේකාට අඩන්තේට්ටම් කරමින්, බලු දුක් විඳවමින් සිර කර තැබීමයි.රට බේරා ගත් සිය හමුදා නායකයා මෙලෙස සිර කර තැබීම නිසා කුපිත වූ හමුදා භටයන් සහ නිලධාරීන් දේශපාලනඥයන්ට පාඩමක් ඉගැන්වීම සඳහා මේ සියලූම වීඩියෝ දර්ශන ජාත්‍යන්තර මාධ්‍ය වෙත ලීක් කර ඇති නිසා, මේ චැනල් 4 වැඩසටහනේ පූර්ණ වගකීම රාජපක්ෂවරු මතම පැටවෙනු ඇත.
![]()

ow ban munta ratata kela unath kamak na mahindata kela wenawa nam
මේ කතාව සම්පූර්ණ ඇත්ත. ලෝකෙ හැම යුද්ධයකදිම මේ වගේ ම්ලේච්ඡ සිද්ධීන් වෙනවා. කොටි අතින් ගොඩාක් මේ වගේ දේවල් උනා. අපේ පැත්තෙන් ඒවයේ වීඩියෝ ජාත්‍යන්තරයට දෙන්න ඕන. නැත්නම් උන් හිතන්නෙ කොටි කියන්නෙ නිකන්ම නිකන් පූස් පැටවු වගේ අහින්සකයො කියලා. අපේ ආමි එක අතිනුත් වැරදි නොවුනා කියලා 100% ක් කියන්න බෑ. මොකද තමන් එක්ක එකට ඉන්න එකා මැරිල වැටෙනව දකින ඕනම එකෙක්ට වයිරයක් ඇතිවෙන එක සාධාරණයි. හැබැයි කවුරු කලත් වැරද්ද වැරැද්දමයි. අවුල තියෙන්නෙ අපේ එවුන්ගෙ අතින් මේ වීඩියෝ එලියට ගියපු එකයි. මේව රට ඇතුලෙම විසඳගන්නව මිසක් පිටට දෙන එක වැරදියි. කොහොම උනත් මේ වෙලාවෙ අපි රටක් විදියට එකට ඉන්න ඕන.මේක මහිදන්දට විතරක් බලපාන ප්‍රශ්නයක් නෙමෙයි.රටක් විදියට අපි ජාත්‍යන්තර හමුවේ ම්ලේච්ඡයො විදියට හංවඩු ගැහෙනවා![]()
![]()

එළකිරි_කොල්ලා;10400474 said:මහින්දට විශාල අවමානයක්... 06-16-2011 03:31 PM sriboysl![]()
මහින්දට විශාල අවමානයක්... 06-16-2011 03:25 PM pL![]()
athatama sriboysl da damme??????
wenna baha.oka kage hari pon**yek ge wadak
ආදරේදි සහ යුද්දේදි ඕන දෙයක් ඔට්ටුයි කියලා කතාවක් තිරෙනවානේ..

ආදරේදි සහ යුද්දේදි ඕන දෙයක් ඔට්ටුයි කියලා කතාවක් තිරෙනවානේ..
ඔය යුධ අපරාධ කියන සමහර දේවල් යුද්දේදි ඇත්තටම වෙලා තියෙනවා.. ඒත් මම විශ්වාස කරන විදියට ඒවා යුද්දයකදි අපරාධ නෙමෙයි... සාමාන්‍ය සිද්ධි...
ඕවා යුධ අපරාද නම්....
අවුරුදු 30ක් තිස්සේ L.T.T.E එක කරේ මොන අපරාධද???
මේ ලංකාවෙ ඉන්න සමහර පොන්න යක්කු මේකෙනුත් ආත්මාර්ටකාමි.. පක්ෂක්ග්රාහි..වාසි ලබාගන්න හදන්නේ...
ඒ වගේ උන් වැදු මවටත්... ඉපදුනු ලක් දෙරණටත් අවමානයක්![]()