මහින්දට විශාල අවමානයක් වෙලා

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,608
    3,209
    113
    මාතර කිඹුලා;10400377 said:
    ඇවට එක වෙනස් වෙලා වගේ උඹ නම් හැම එකටම ලොල් තමා නේද මචා ;)

    මුගේ පොස්ට් 2800න් 2500 විත‍රම ඇත්තේ "LOL" කියලා.....ලොල් :lol::lol::P
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    reputation_neg.gif
    මහින්දට විශාල අවමානයක්... 06-16-2011 03:31 PM sriboysl
    reputation_neg.gif
    මහින්දට විශාල අවමානයක්... 06-16-2011 03:25 PM pL
    athatama sriboysl da damme??????
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹල දන්නවද මායිම් ගම්මාන වලට පැනල කොටි අපේ මිනිස්සුංව කැති ගාන කොට කෙල්ලෝ, ගෑනු කී දෙනෙක් දූෂණය කරල මරල තිබ්බද කියල????? අරලගංවිල පැත්තේ එහෙම මරපු ගමක සියළුම උස මහත කෙල්ලං ව කැලෑවට අරං ගිහිල්ලා රේප් කරල මරල තිබුණේ.......ස් ගෑණු දරුවෙක් ව මරල තිබ්බේ රේප් කරල යෝනිය ආශ්‍රිත ප්‍රදේශය දෙපළු වෙන්න කැත්තකින් හරි කැපෙන ආයුධයකින් ගහල.....උඹල ඕව දැකල තියනවද????? එන්න ඒ නිසා තමයි ඔය කෑ ගහන්නේ.......උඹල කොටිං ගේ වත් උන් ගේ රූකඩ ගැනවත් දන්නේ නෑ.......කොටි වගේ අමනුස්ස තිරිසන්නු ජාතියක් මම දැකල තියෙන්නේ අප්‍රිකානු රටවල් වල සිවිල් යුද්ධ ගැන තියන වීඩියෝ වල විතරයි.......!!!!:growl:
     
    • Like
    Reactions: ModelSriLanka

    :yes::yes::yes:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    Colobata wela hitapu eun danne ne ape rate maim gammanawala minissu kohoma dukakda winde kiyala LTTE 1ka nisa.

    mun hitanne LTTE kiyanne hari hoda kattiyak kiyala.

    ape eunmane apita kelinne.

    LTTE 1ke unta une un karapuwa parisan deepu 1ka.

    un karapu aparada gena hoyala balala kata kaeanna one.
    nikakn kauru hari ape ratata mada gahanna hadapu video 1k balala mulu uddema maninna epa.

    C -4 1ken Warcrime kiyala mulinnama dapu video 1ka HD recording 1k wage matanam penne. eka vedio kale mobile 4n walinnam eka kohomada ochchara Quality wenne.
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ප්‍රබාකරන් තමන්ගේ ලගම හිටපු හොදම විස්වාසවන්ත "මහත්තය " ව මරල දාපු එකකේ දෙමල්ලු ටික්කක් මරල video එක්කක් හදන එක උන්ට මහා ලොකු වැඩක් නිමි බන්.ඔය video එක කවද කරපු එක්කක් ද කියල කියනන් විදියක් නැනේ.......(දැනට උනත් උන්ගේ හතර පස් දෙනෙක්ට බැරිද කොහේ හරි කැලෑවකට දෙමල්ලු ටික්කක් ඇදගෙන ගිහිල්ල මරල vedio එක්කක් කරන්න?මිලියන ගානක් දෙන්නම් කිව්වම අම්ම උනත් මරණ සමාජයක් බන් මේක.සිංහල කතා කරපු පලියට, මැරෙන්නේ දෙමළෙක් කියල දැනුනු පලියට ඔක්කම කහේ හමුදාව කියල කියන ටරම් පහත් වෙන්නේ එපා උබල සිංහලයෙක් නම්.........
    නිකන් හිතපන් ඔය video එකකේ තියෙන්නේ LTTE එකකේ විසින් උන් අපේ හමුදාව මරණ එක්කක් කියල.එහෙම නම් උබල හිතනවද කිසිම කිසිම කිසිම දෙමළෙක් comment කරය කියල ඔව් මේක LTTE කර කියල ?????
    කවදාවත් නෑ.එක තමය අපි උන්ගේ වෙනස "උන් අදින්නේ ජාතියට අපි අදින්නේ පක්ෂයට"

    :yes::yes::yes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    උඹල දන්නවද මායිම් ගම්මාන වලට පැනල කොටි අපේ මිනිස්සුංව කැති ගාන කොට කෙල්ලෝ, ගෑනු කී දෙනෙක් දූෂණය කරල මරල තිබ්බද කියල????? අරලගංවිල පැත්තේ එහෙම මරපු ගමක සියළුම උස මහත කෙල්ලං ව කැලෑවට අරං ගිහිල්ලා රේප් කරල මරල තිබුණේ.......ස් ගෑණු දරුවෙක් ව මරල තිබ්බේ රේප් කරල යෝනිය ආශ්‍රිත ප්‍රදේශය දෙපළු වෙන්න කැත්තකින් හරි කැපෙන ආයුධයකින් ගහල.....උඹල ඕව දැකල තියනවද????? එන්න ඒ නිසා තමයි ඔය කෑ ගහන්නේ.......උඹල කොටිං ගේ වත් උන් ගේ රූකඩ ගැනවත් දන්නේ නෑ.......කොටි වගේ අමනුස්ස තිරිසන්නු ජාතියක් මම දැකල තියෙන්නේ අප්‍රිකානු රටවල් වල සිවිල් යුද්ධ ගැන තියන වීඩියෝ වල විතරයි.......!!!!:growl:

    :yes::yes::yes::yes::yes:

    මේ කතාව සම්පූර්ණ ඇත්ත. ලෝකෙ හැම යුද්ධයකදිම මේ වගේ ම්ලේච්ඡ සිද්ධීන් වෙනවා. කොටි අතින් ගොඩාක් මේ වගේ දේවල් උනා. අපේ පැත්තෙන් ඒවයේ වීඩියෝ ජාත්‍යන්තරයට දෙන්න ඕන. නැත්නම් උන් හිතන්නෙ කොටි කියන්නෙ නිකන්ම නිකන් පූස් පැටවු වගේ අහින්සකයො කියලා. අපේ ආමි එක අතිනුත් වැරදි නොවුනා කියලා 100% ක් කියන්න බෑ. මොකද තමන් එක්ක එකට ඉන්න එකා මැරිල වැටෙනව දකින ඕනම එකෙක්ට වයිරයක් ඇතිවෙන එක සාධාරණයි. හැබැයි කවුරු කලත් වැරද්ද වැරැද්දමයි. අවුල තියෙන්නෙ අපේ එවුන්ගෙ අතින් මේ වීඩියෝ එලියට ගියපු එකයි. මේව රට ඇතුලෙම විසඳගන්නව මිසක් පිටට දෙන එක වැරදියි. කොහොම උනත් මේ වෙලාවෙ අපි රටක් විදියට එකට ඉන්න ඕන.මේක මහිදන්දට විතරක් බලපාන ප්‍රශ්නයක් නෙමෙයි.රටක් විදියට අපි ජාත්‍යන්තර හමුවේ ම්ලේච්ඡයො විදියට හංවඩු ගැහෙනවා :( :(
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මේ ලෙස යුධ හමුදා සෙබලුන් විසින්ම මෙම දර්ශන ලීක් කර තිබීමට ප්‍රධාන හේතුව වෙන්නේ මහින්ද රාජපක්ෂ ජනරාල් ෆොන්සේකාට අඩන්තේට්ටම් කරමින්, බලු දුක් විඳවමින් සිර කර තැබීමයි.රට බේරා ගත් සිය හමුදා නායකයා මෙලෙස සිර කර තැබීම නිසා කුපිත වූ හමුදා භටයන් සහ නිලධාරීන් දේශපාලනඥයන්ට පාඩමක් ඉගැන්වීම සඳහා මේ සියලූම වීඩියෝ දර්ශන ජාත්‍යන්තර මාධ්‍ය වෙත ලීක් කර ඇති නිසා, මේ චැනල් 4 වැඩසටහනේ පූර්ණ වගකීම රාජපක්ෂවරු මතම පැටවෙනු ඇත.
    :(:(:(

    100% සහතික ඇත්ත :yes:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa
    :yes::yes::yes::yes::yes:

    මේ කතාව සම්පූර්ණ ඇත්ත. ලෝකෙ හැම යුද්ධයකදිම මේ වගේ ම්ලේච්ඡ සිද්ධීන් වෙනවා. කොටි අතින් ගොඩාක් මේ වගේ දේවල් උනා. අපේ පැත්තෙන් ඒවයේ වීඩියෝ ජාත්‍යන්තරයට දෙන්න ඕන. නැත්නම් උන් හිතන්නෙ කොටි කියන්නෙ නිකන්ම නිකන් පූස් පැටවු වගේ අහින්සකයො කියලා. අපේ ආමි එක අතිනුත් වැරදි නොවුනා කියලා 100% ක් කියන්න බෑ. මොකද තමන් එක්ක එකට ඉන්න එකා මැරිල වැටෙනව දකින ඕනම එකෙක්ට වයිරයක් ඇතිවෙන එක සාධාරණයි. හැබැයි කවුරු කලත් වැරද්ද වැරැද්දමයි. අවුල තියෙන්නෙ අපේ එවුන්ගෙ අතින් මේ වීඩියෝ එලියට ගියපු එකයි. මේව රට ඇතුලෙම විසඳගන්නව මිසක් පිටට දෙන එක වැරදියි. කොහොම උනත් මේ වෙලාවෙ අපි රටක් විදියට එකට ඉන්න ඕන.මේක මහිදන්දට විතරක් බලපාන ප්‍රශ්නයක් නෙමෙයි.රටක් විදියට අපි ජාත්‍යන්තර හමුවේ ම්ලේච්ඡයො විදියට හංවඩු ගැහෙනවා :( :(

    :yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    :rolleyes:ආදරේදි සහ යුද්දේදි ඕන දෙයක් ඔට්ටුයි කියලා කතාවක් තිරෙනවානේ..

    ඔය යුධ අපරාධ කියන සමහර දේවල් යුද්දේදි ඇත්තටම වෙලා තියෙනවා.. ඒත් මම විශ්වාස කරන විදියට ඒවා යුද්දයකදි අපරාධ නෙමෙයි... සාමාන්‍ය සිද්ධි...

    ඕවා යුධ අපරාද නම්....
    අවුරුදු 30ක් තිස්සේ L.T.T.E එක කරේ මොන අපරාධද???

    මේ ලංකාවෙ ඉන්න සමහර පොන්න යක්කු මේකෙනුත් ආත්මාර්ටකාමි.. පක්ෂක්ග්‍රාහි..වාසි ලබාගන්න හදන්නේ...
    ඒ වගේ උන් වැදු මවටත්... ඉපදුනු ලක් දෙරණටත් අවමානයක් :(:(:growl::growl:
     
    :yes::yes: